බංගලි අරගලේ ඇමති ලා. දැන් ශිෂ්‍ය නායකයෝ නේ. 

ලංකාවේ අරගලය පාර්ලීමන්ට් එකට ගිය නැති එක ලොකු දෙයක්.

සල්ලි වලට කැස්සත් සන්නා රැට්ටා වගේ වුන් හිටපු එකත් ලොකු දෙයක්.
අරගලයට පස්සේ ආපු අන්තර් ශිෂ්‍ය සමාගමේ එකා නම් වොයිස් කට් එකක් දීලා කිව්වේ අපිවත් එකතු කරගත්ත බලවේගයකින් රට පාලනය කරන්න ඕනේ කියලා යසට තියෙයි එහෙම වුණොත්.