බංගලි අරගලය

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    බංගලි අරගලේ ඇමති ලා. දැන් ශිෂ්‍ය නායකයෝ නේ. 🥳🥳

    ලංකාවේ අරගලය පාර්ලීමන්ට් එකට ගිය නැති එක ලොකු දෙයක්.
    ❌❌

    සල්ලි වලට කැස්සත් සන්නා රැට්ටා වගේ වුන් හිටපු එකත් ලොකු දෙයක්. 😶

    අරගලයට පස්සේ ආපු අන්තර් ශිෂ්‍ය සමාගමේ එකා නම් වොයිස් කට් එකක් දීලා කිව්වේ අපිවත් එකතු කරගත්ත බලවේගයකින් රට පාලනය කරන්න ඕනේ කියලා යසට තියෙයි එහෙම වුණොත්.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    රනිල්ව ජනපති කල ගෝල්ෆේස් පෙරටුගාමි අරගල හැත්ත ඒ වෙලාවේ ලාල්කාන්තට උදව් කලේ නෑ.. ලාල්කාන්තලා හැදුවේ බංගලියෝ වගේ පාර්ලිමේන්තුව විනාශ කරන්න නෙමේ.. පාර්ලිමේන්තුව ඉස්සරහා ඔය මඟුල විසිරුවපල්ලා කියලා සාමකාමි අවිහිංසාවාදී අරගල කරන්න..එහෙම උනානම් අවුරුදු 2ක් මෙහෙම අපේ ජීවිත කාලකණ්නි වෙන්නේ නෑ.. 😒
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අරගලයට පස්සේ ආපු අන්තර් ශිෂ්‍ය සමාගමේ එකා නම් වොයිස් කට් එකක් දීලා කිව්වේ අපිවත් එකතු කරගත්ත බලවේගයකින් රට පාලනය කරන්න ඕනේ කියලා යසට තියෙයි එහෙම වුණොත්
    ඒ මොක්ගල් කේස් ටික තමයි බෝපගේ ට support කරන්නේ 😂😂

    බම්ගලි ශිශ්‍යයෝ ටික නම් කනවා හොද කෑමක් ලගදිම
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,001
    113
    රනිල්ව ජනපති කල ගෝල්ෆේස් පෙරටුගාමි අරගල හැත්ත ඒ වෙලාවේ ලාල්කාන්තට උදව් කලේ නෑ.. ලාල්කාන්තලා හැදුවේ බංගලියෝ වගේ පාර්ලිමේන්තුව විනාශ කරන්න නෙමේ.. පාර්ලිමේන්තුව ඉස්සරහා ඔය මඟුල විසිරුවපල්ලා කියලා සාමකාමි අවිහිංසාවාදී අරගල කරන්න..එහෙම උනානම් අවුරුදු 2ක් මෙහෙම අපේ ජීවිත කාලකණ්නි වෙන්නේ නෑ.. 😒
    Kanna salli nathi wele..mona election da mitto... Gilena nawaka mulin ma karanne gilena eka nawaththa ganna eka.. eeeta passe thama nawa kohatada yanne kiyala theeranaya karanne..

    Bangladesh wala minissunta wena dey thawa masayak wage balan indapan. Unta lankawata wage loku awulak naththey..tikak hari reserves thiyana hinda..balan indapan ko wenne monada kiyala..

    Ratak palanaya karana hati katin kiwwahaki..karanna gihama thama rewenne ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    රනිල්ව ජනපති කල ගෝල්ෆේස් පෙරටුගාමි අරගල හැත්ත ඒ වෙලාවේ ලාල්කාන්තට උදව් කලේ නෑ.. ලාල්කාන්තලා හැදුවේ බංගලියෝ වගේ පාර්ලිමේන්තුව විනාශ කරන්න නෙමේ.. පාර්ලිමේන්තුව ඉස්සරහා ඔය මඟුල විසිරුවපල්ලා කියලා සාමකාමි අවිහිංසාවාදී අරගල කරන්න..එහෙම උනානම් අවුරුදු 2ක් මෙහෙම අපේ ජීවිත කාලකණ්නි වෙන්නේ නෑ.. 😒
    මම නන් උදව් කරන්න හිටියේ අල්ලගත්තාට පස්සේ පුටු ටික හදලා දීල
     
    • Haha
    Reactions: Solo Rider and KDH

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    ඒ මොක්ගල් කේස් ටික තමයි බෝපගේ ට support කරන්නේ 😂😂

    බම්ගලි ශිශ්‍යයෝ ටික නම් කනවා හොද කෑමක් ලගදිම
    මම දැක්ක ඊයේ මහරගම බෝගහ කිට්ටුව bus halt එක ගාව බෝපගේ ගෙ නාකි 5-6 දෙනෙක් karoake speaker එකකින්ද කොහෙද පාර මැද්දේ හිටගෙන වාහන යන අස්සේ රනිල්ට් බනිනවා. කව්රුත් ගන්න් ගන්නේ නැහැ :lol:
     
    • Haha
    Reactions: Amew

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ලන්කාවේ අරගලේ කලේ පිස්සෙක් පන්නන්න
    සරල සත්‍යයේ ඉදන් අදහස දක්වපල්ලා.
    මෙහි පිස්සා යනු- රට ණය ගෙන ඇතිබවත් එහි වාරික තම පාලන කාලයේදී එනබවවත් නොදැන කාගේ හෝ ගොන් බසකට රැවටී ජනාදිපතිවරනයකට ඉල්ලීමයි.
    ( මෙය මා විසින් ඇතිකරන ලද අර්බුදයක් නොවේ )
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    පව් බන් ලංකන් බයියො!

    ලෝකෙ කොහෙ හරි අරගලයක් වෙද්දි
    තාමත්
    පපුව හිරවෙනවා වගෙ ඇති,
    ඩග ඩග ගාලා පපු ගැහෙනවා ඇති
    පැයට තුන්පාරක් චු දානවා ඇති

    අර කියමනකුත් තියෙන්නෙ
    ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා, කණාමැදිරි එලියත් බයයි කියලා.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    100% sure, bangaliyonam kelawa gannawa me Aragalayen...
    හැම දේටම චෙක් ඇන්ඩ් බැලන්ස් එකක් ඕනේ.
    අපේ අරගලේ එක තිබ්බා හම්බ බංගලි ජාන එක්ක මොන බැලන්ස් ද
     
    • Like
    Reactions: ntayya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    අරගල කාරයො කියන්නේ ඩොලර් කාක්කකෝ
    රටේ ඩොලර් අරුබුදයක් තියෙන්න විදියක් නෑ නේද http