බංග්ලාදේශයේ පළමු ණයගැතියා වීමට ශ්‍රී ලංකාව වාසනාවන්ත වෙයි

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    බංග්ලාදේශයේ පළමු ණයගැතියා වීමට ශ්‍රී ලංකාව වාසනාවන්ත වෙයි - ලබන සතියේ ඩොලර් මිලියන 50 ක්​

    ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදලක් ලබාදීමට බංග්ලාදේශ මහ බැංකුව ‍එකඟ වී තිබෙනවා. අදියර තුනක් යටතේ මෙම ණය මුදල ලැබීමට නියමිත අතර ඩොලර් මිලියන 50 ක් ඉදිරි සතියේදී ලබාදීමට එකඟ වී තිබෙනවා. ඉතිරි අදියර දෙක යටතේ ඩොලර් මිලියන 100 බැගින් ලබාදීමටයි එකඟ වී තිබෙන්නේ.

    බංග්ලාදේශය විදෙස් රටකට ලබාදෙන පළමු ණය මුදල මෙය වන අතර ඒ අනුව බංග්ලා‍දේශයේ පළමු ණයගැතිය වීමට ශ්‍රී ලංකාව වාසනාවන්ත වී තිබේ.

    මෙම ණය මුදලට අදාල ගිවිසුම ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංග්ලාදේශ මහ බැංකුව අතර අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.

    බංග්ලාදේශය මීට පෙර ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබාදුන් අතර එය හිමිවූයේ ණය මුදලක් ලෙස නොවන තාවකාලික ඩොලර් හුවමාරුවක් ලෙස පමණි.

    LNW
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    ඇෆ්ගනිස්ථානය උනත් වාසනාවන්ත වෙන්න ඉඩ තියෙනවා ඒ අතින්.

    කවුද දන්නෙ තලිබාන්ලගෙන් ණයක් ගන්න පළවෙනි රට වෙන්නත් පුළුවන්. 🤭

    කාටද ආඩම්බර. ගුපියො ඉරිසියාවෙ පැලෙයි.. 🤣
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    ඇෆ්ගනිස්ථානය උනත් වාසනාවන්ත වෙන්න ඉඩ තියෙනවා ඒ අතින්.

    කවුද දන්නෙ තලිබාන්ලගෙන් ණයක් ගන්න පළවෙනි රට වෙන්නත් පුළුවන්. 🤭

    කාටද ආඩම්බර. ගුපියො ඉරිසියාවෙ පැලෙයි.. 🤣
    Quite possible... Talibans now hold the complete ownership of the Opium trade. :P
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ZDN4sYB.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113

    බංග්ලාදේශයේ පළමු ණයගැතියා වීමට ශ්‍රී ලංකාව වාසනාවන්ත වෙයි - ලබන සතියේ ඩොලර් මිලියන 50 ක්​

    ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදලක් ලබාදීමට බංග්ලාදේශ මහ බැංකුව ‍එකඟ වී තිබෙනවා. අදියර තුනක් යටතේ මෙම ණය මුදල ලැබීමට නියමිත අතර ඩොලර් මිලියන 50 ක් ඉදිරි සතියේදී ලබාදීමට එකඟ වී තිබෙනවා. ඉතිරි අදියර දෙක යටතේ ඩොලර් මිලියන 100 බැගින් ලබාදීමටයි එකඟ වී තිබෙන්නේ.

    බංග්ලාදේශය විදෙස් රටකට ලබාදෙන පළමු ණය මුදල මෙය වන අතර ඒ අනුව බංග්ලා‍දේශයේ පළමු ණයගැතිය වීමට ශ්‍රී ලංකාව වාසනාවන්ත වී තිබේ.

    මෙම ණය මුදලට අදාල ගිවිසුම ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංග්ලාදේශ මහ බැංකුව අතර අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.

    බංග්ලාදේශය මීට පෙර ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබාදුන් අතර එය හිමිවූයේ ණය මුදලක් ලෙස නොවන තාවකාලික ඩොලර් හුවමාරුවක් ලෙස පමණි.

    LNW
    "indian sagaraye, naya katiya" wage ekak galapenawa dan.
     
    • Haha
    Reactions: shenat

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    225, Aurudu 72 palanaya......., එංගලන්ත පොතේ හැටියට school educationl ඔවුන්ට ඕනි විදියට රොබෝල හදල තියෙන්නෙ... පොඩ්ඩක් බලන්න සියතTV රාවණා youtube channel eka... කතාකරාට මදි අත්හදා බලන්න... අපේ දේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    236168108_1157601878064401_5666239732773653538_n.jpg

    කරන්ඩ පුලුවන් කාලකන්නි වැඩ ඔක්කොම කරල කොලෝල බොරුවට ණය ගන්නව කියල බුරල වැඩක් නැ..ණය නැතුව යන්ඩ බැ ඇත්තට මුණ දෙන්ඩ වෙනව..

    237453766_3027724414150420_7524526056395840870_n.jpg
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ලෝකෙන්ම පලවෙනි රට. ආඩම්බරයි බන් සිරාවටම. :love2::love2: කාගෙ කාගෙත් කෙරුවාවෙ හොදකම තමා ඉතින්. :love2:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,683
    10,272
    113
    225, Aurudu 72 palanaya......., එංගලන්ත පොතේ හැටියට school educationl ඔවුන්ට ඕනි විදියට රොබෝල හදල තියෙන්නෙ... පොඩ්ඩක් බලන්න සියතTV රාවණා youtube channel eka... කතාකරාට මදි අත්හදා බලන්න... අපේ දේ
    eeke kiyana eeva serious ganna epa bro!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    එක පාර ණය දියන්. ණය හම්බෙන හම්බෙන පාරට කිරිබත් කාලා එපා වෙලා..

    -මීට බයියෙක්.. 😪
     
    Similar threads