බංග්ලාදේශය ලංකාව පරදයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    බංග්ලාදේශය ලංකාව පරදයි

    නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ (24) පළමු එක්දින ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වීමත් සමග අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පසුකරමින් ඉදිරියට පැමිණීමට බංග්ලාදේශයට හැකිවුණා.

    ඒ අනුව අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය බංග්ලදේශයටත්, 7 වැනි ස්ථානය ලංකාවටත් හිමිවෙනු ඇති.
    ඒ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැති තරගයේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ජයක් වාර්තා කරමින්.


    ඊයේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 8ට ලකුණු 270ක් රැස්කිරීමට සමත්ව ඇති අතර එම ඉලක්කය පන්දුවාර 48.2කදී කඩුලු 5ක් පමණක් වැය කර පසුකර යෑමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත්වුණා.


    18718414_10213230294178237_80275881_n.png