බංග්ලාදේශය

priyade

Well-known member
  • Dec 2, 2017
    10,548
    6,144
    113
    Seems Sri Lanka is the only country in south Asia, leaders and politicians are thinking only there personal interest rather than try to develop the country 😡

    All other countries who are well below srilanka about 20 years ago now well past Sri Lanka.
    Uganda
    Kenya
    Ithiyopia
    Bangladesh,,,. And so on
    ------ Post added on Mar 14, 2023 at 2:34 AM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    අඩෝ උන්ට කොහෙන්ද ටෙක්නොලොජි එක නියුක්ලියර් ප්ලාන්ට් හදන්න :baffled::baffled::baffled:

    මට මතකයි පාටලී විදුලිබල ඇමති විදිහට ඉන්නකොට අපිටත් එකක් හදන්න ඕන කියල ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියල ජපානෙටයි රුසියාවටයි උදවු කරන්න කිව්ව . සතියක් යන්න හම්බුනේ නෑ ඇමරිකා රාජ්‍ය ලේකම් කෙනෙක් මෙහෙ . ආරන්චි තිබ්බ විදිහට මහින්ද බලේ ඉන්නකන් නියුක්ලියර් ප්ලාන්ට් හදන්න දෙන්නෙ නෑ කියල කිව්ව කියනව . වැඩේ ලප් තැනම ලොප්

    දැන් අපේ හාමු මහත්තය ඉන්නෙ.එකක් හදන්න කියමු ගූ ඇම් පී බැල්ලියොන්ට රිදෙන්න :)
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    මිනිස්සු මෝඩ උනත් හැමෝම එක වගේ හිතන රටක් දියුණු කරන්න හරි ලේසියි. මෙහෙ එකාට එකා නෑනෙ.
    අර sl vlog එකේ කියනව වගේ පාරෙ බල්ලො ඉන්න එක කොච්චර ලොකු ප්‍රශ්නයක් කරගෙනද ඉන්නෙ කවුරුත් ඒ දෙන විසදුම් වලට එකඟ නෑ මොකක් හරි වැරැද්දක් කියල ඒ විසඳුම නතර කරවනවා. අන්තිමට ප්‍රශ්නෙ විසදෙන්නෙත් නෑ ඒක එහෙමමයි.
    ඒ වගේ ප්‍රශ්න නිසා තමා ලංකාව දියුණු වෙලා නැත්තෙ.
    මුලින්ම 1970 ගනන්වල පවුද්ගලික කැම්පස් පටන්ගන්න ගියහමත් ඔය වගේ ජෙප්පො විපක්ෂය එක්ක සෙට් වෙලා සමාජවාදෙ ඔලුව උඩ තියාගෙන නැති ප්‍රශ්න දාහක් පෙන්නලා අන්තිමට ඒක නැවැත්තුවා. දැන් ඒ මෝඩ ජෙප්පොන්ටම තේරෙනවනෙ ඒකෙ අගය
    නිදහස් වෙලඳකලාප ගේනකොටත් එකමයි කරෙ. විජේවීරයා ඇතුලු ජෙප්පො දනවාදීන් අපිව හූරාකනවා කියල රැලි තියලා ලොකු බිල්ලෙක් මවලා ඒකත් නවත්තන්න හැදුවා. නැවැත්තුව නම් දන්නවනෙ වෙන්න යන දේ. ඒ වගේ ප්‍රෝගෙසිව් ප්‍රොජෙට්ස් ගොඩක් නවත්තලා ම දාලා තියෙන්නේ.
    අනික් රටවල වගේ සාකච්චා කරල හොඳ විසදුමකට එන එක නෙවෙයි ලංකාවේ වෙලා තියෙන්නේ ජෙප්පො විපක්ෂය එක්ක සෙට් වෙලා ඒ ප්‍රොජෙක්ට් සම්පූර්ණයෙන්ම නවත්තලා දාපු එක.
    ජෙප්පො මූලික වෙලා කරපු එකම හොඳ වැඩේ යුද්දෙ නවත්තන්න මයිනට සහය දීපු එක විතරයි.

    මයිනාගෙ කාලෙ න්‍යෂ්ටික බ්ලාගාරයක් හදන ප්‍රොජෙක්ට් එකක් තිබිල තියෙනව. (මයිනගෙ රෙද්දක් නෙවෙයි management එකේ වැඩ) ඒකට සංවිධාන , විමුක්ති පෙරමුණු ඔක්කොම විරුද්ධ වෙලා තමා ගල් අඟුරු වලට අත තියෙන්නේ ඒකටත් ජෙප්පො ෆයිල් හදාගෙන නඩු දදා දැඟලුවා. ( මෝල් කාන්තද කොහෙද 😂😂 )

    මට හිතෙන්නෙ විපක්ෂය බලලෝබීත්වය වෙනුවෙන් ජෙප්පො එක්ක සෙට් වෙලා මිනිස්සු කුලප්පු කරවන එක නැති කරන්න තිබුනා හරියට තොරතුරු සමාජගත කරනවා නම්. නැත්නම් ජෙප්පොන්ට සැකයක් හදල මිනිස්සු කුලප්පු කරවන්න ලේසියි.