ස්තූතී soundpeast ,kiyala එන බ්‍රෑන්ඩ් එක සෙට් නැද්ද
කොච්චර කල් ද්Currently using Soundpeast Capsule 3 pro, So far so good. love the active noise-canceling of it
කොච්චර කල් ද්Currently using Soundpeast Capsule 3 pro, So far so good. love the active noise-canceling of it
Iem කියන්නෙ නොයිස් කෑන්සල් ක්‍රමයක්ද ? මට සිංදු අහන්න නං නෙමෙ වැඩිපුරම බලන්නෙ ෆෝකස් කරගන්න සද්ද බද්ද කපාගන්න.Anker , Soundpeast කියන බ්‍රෑන්ඩ් දෙක තමයි දැනට ලංකාවේ සෙට්එකට ANC පාවිච්චි කරන්න පුළුවන් බජට් වලට සෙට් වෙන්නේ
Active noise cancelling උවමනාම වෙන්නේ නැත්තන් passive noise cancelling වලින් එන හොඳ IEM - in ear monitor එකක් ගන්න බලන්න. In-depth music අහන්න පුළුවන් iems වලින්, ලංකාවේ වැඩිය ජනප්‍රිය නෑ ඔය iem කථාව, වේලාව තියන වෙලාවක මම ත්‍රේඩ් එකක් දාලා මගේ iem ටික දාන්නම් මේකේ සෙට් එකට idea එකක් ගන්න
චෛනීස් ලබ්බක වගේ සිංදු වල සද්ද නැත්තන් හොඳටෝම ඇති. නොයිස් කෑන්සලිං තමා එකෙන්මkalin mage gawa KZ AS10 ekak thibba.Anker , Soundpeast කියන බ්‍රෑන්ඩ් දෙක තමයි දැනට ලංකාවේ සෙට්එකට ANC පාවිච්චි කරන්න පුළුවන් බජට් වලට සෙට් වෙන්නේ
Active noise cancelling උවමනාම වෙන්නේ නැත්තන් passive noise cancelling වලින් එන හොඳ IEM - in ear monitor එකක් ගන්න බලන්න. In-depth music අහන්න පුළුවන් iems වලින්, ලංකාවේ වැඩිය ජනප්‍රිය නෑ ඔය iem කථාව, වේලාව තියන වෙලාවක මම ත්‍රේඩ් එකක් දාලා මගේ iem ටික දාන්නම් මේකේ සෙට් එකට idea එකක් ගන්න
link aka dapankoMeka hodai. Mn gennuwe aliexpress eken. Oita aduwata ganna puluwan
ඇත්ත සහෝදරයා, හැබැයි එච්චර යට කරන්න නැහැ, එච්චර යට කරන එක නොර්මල් වෙන කාලයක් එනකන් හිටියොත් ඕක ගන්න තියෙන ආසාව ලේෆ්ට්Ekaparama honda ekak gaththanam harine machan.. Kalayak use karanna pukuwan.

kalin mage gawa KZ AS10 ekak thibba.
passe kohomhari eke detachable cable eke awulak awilla dan paththakata daala tyenawa.
cable ekak genna ganna oone aaye.
Iem කියන්නෙ නොයිස් කෑන්සල් ක්‍රමයක්ද ? මට සිංදු අහන්න නං නෙමෙ වැඩිපුරම බලන්නෙ ෆෝකස් කරගන්න සද්ද බද්ද කපාගන්න.![]()
චෛනීස් ලබ්බක වගේ සිංදු වල සද්ද නැත්තන් හොඳටෝම ඇති. නොයිස් කෑන්සලිං තමා එකෙන්ම
https://www.daraz.lk/products/anker...6975d25951e2a0469-1709310031162-01323-_CZpya0ANKER soundcore liberty 4 NC, ANKER soundcore life P3
https://click.daraz.lk/e/_CYrlIJ
https://click.daraz.lk/e/_CZpya0