මේක නුල බලාලා Anker Life A3i එකක් order කලා noise cancelling නම් නියමයි, sound qualityත් හොදයි
15 වගේ උනේ tax 1000 ගහල තිබ්බ
15 වගේ උනේ tax 1000 ගහල තිබ්බ
නියමයි කීවෙ , අවුට්ඩො ද ගේ අස්සෙදමේක නුල බලාලා Anker Life A3i එකක් order කලා noise cancelling නම් නියමයි, sound qualityත් හොදයි
15 වගේ උනේ tax 1000 ගහල තිබ්බ
Uba gaththada?මචංලා බජට් එකට සෙට් (ඕං හතලිස් දාහයි පනස්දාහයි ලක්සයයි එව්වා නෙමෙ ඈ ) ඇක්ටිව් නොයිස් කෑන්සලිං තියෙන වෑර්ලස් Earphones එකක් රෙකමන්ඩ් කරං යංද ? ගන්න තැනකුත් එක්ක
පාරෙ වාහන සද්දෙ කැපිල ගිහින් පට්ට සැනසිල්ලක් දැනෙන එකක් නං මරු![]()
![]()
link aka dandako broමේක නුල බලාලා Anker Life A3i එකක් order කලා noise cancelling නම් නියමයි, sound qualityත් හොදයි
15 වගේ උනේ tax 1000 ගහල තිබ්බ
Anker R50i NCමචංලා බජට් එකට සෙට් (ඕං හතලිස් දාහයි පනස්දාහයි ලක්සයයි එව්වා නෙමෙ ඈ ) ඇක්ටිව් නොයිස් කෑන්සලිං තියෙන වෑර්ලස් Earphones එකක් රෙකමන්ඩ් කරං යංද ? ගන්න තැනකුත් එක්ක
පාරෙ වාහන සද්දෙ කැපිල ගිහින් පට්ට සැනසිල්ලක් දැනෙන එකක් නං මරු![]()
![]()