Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බජට් එක ගනන් මිනිම් වලින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බජට් එක ගනන් මිනිම් වලින්

බජට් එක ගනන් මිනිම් වලින් දුන්නට නියම සහන මිනිස්සුන්ට ලැබෙනවාද?සෘජුව අඩුවූයේ පෙට්රෝල් ඩීසල් භූමිතෙල් පමනි.නමුත් ඒ හා සම්බන්ද නිශ්පාදන වල සහන සාමාන්‍ය මිනිස්සුන්ට ලැබෙනවාද?

බේකරි හිමියෝ කියන්නේනම් එයාලට ඒ නිශ්පාදන වලින් අඩු කලහැක්කේ රුපියලක් පමනයි බවයි...

අත්‍යවශ්‍ය භාන්ඩ 13ක් අඩු කලෝයි කියා උජාරු බස් දොඩනවා...ප්‍රමුකතා මත අත්‍යවශ්‍ය බඩු මිල අඩු වුනාද??

දැන් චන්ද සමයේ කියවූ චන්ද පොරොන්දු වල හැටියටනම් සෑහෙන්න ප්රමානයකින් අඩු කරන බවයි කිව්වේ.රුපියලක් දෙකක් අඩු වේනම් මිනිසුන්ට වැඩක් තියෙයිද?

කොටින්ම බජට් එකේ වෙනස පොකට්ටුවට දැනෙනවද?

කොහෙන් හරි අරන් කොහෙන් හරි දෙනවා.එදා වගේමයි..

තම තමන්ගේ පොකොට්ටුවේන් තමන්ටම මේකේ වෙනස තේරුම් ගතහැකියි..

මේකත් හරියට මිනිසුන් රවටා ඔලුහෙඩි වෙනස් කිරීම වගේම තවත් සූත්රයකි..

මට හැගෙන දේ නම් බඩු මිල අඩු කිරිම යනු ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිවු නිසා සහ තව ලකුණු ටිකක් දා ගැනිමට කරපු එකක්..

[QUOTE="toiya, post: 17833661, member: 15009"] [b]බජට් එක ගනන් මිනිම් වලින්[/b] [SIZE="4"][COLOR="Red"]බජට් එක ගනන් මිනිම් වලින් දුන්නට නියම සහන මිනිස්සුන්ට ලැබෙනවාද?සෘජුව අඩුවූයේ පෙට්රෝල් ඩීසල් භූමිතෙල් පමනි.නමුත් ඒ හා සම්බන්ද නිශ්පාදන වල සහන සාමාන්‍ය මිනිස්සුන්ට ලැබෙනවාද? බේකරි හිමියෝ කියන්නේනම් එයාලට ඒ නිශ්පාදන වලින් අඩු කලහැක්කේ රුපියලක් පමනයි බවයි... අත්‍යවශ්‍ය භාන්ඩ 13ක් අඩු කලෝයි කියා උජාරු බස් දොඩනවා...ප්‍රමුකතා මත අත්‍යවශ්‍ය බඩු මිල අඩු වුනාද?? දැන් චන්ද සමයේ කියවූ චන්ද පොරොන්දු වල හැටියටනම් සෑහෙන්න ප්රමානයකින් අඩු කරන බවයි කිව්වේ.රුපියලක් දෙකක් අඩු වේනම් මිනිසුන්ට වැඩක් තියෙයිද? කොටින්ම බජට් එකේ වෙනස පොකට්ටුවට දැනෙනවද? කොහෙන් හරි අරන් කොහෙන් හරි දෙනවා.එදා වගේමයි.. තම තමන්ගේ පොකොට්ටුවේන් තමන්ටම මේකේ වෙනස තේරුම් ගතහැකියි.. මේකත් හරියට මිනිසුන් රවටා ඔලුහෙඩි වෙනස් කිරීම වගේම තවත් සූත්රයකි..[/COLOR][/SIZE] [COLOR="YellowGreen"][SIZE="7"]මට හැගෙන දේ නම් බඩු මිල අඩු කිරිම යනු ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිවු නිසා සහ තව ලකුණු ටිකක් දා ගැනිමට කරපු එකක්.. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom