බජට් එක ගනන් මිනිම් වලින්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බජට් එක ගනන් මිනිම් වලින්

    බජට් එක ගනන් මිනිම් වලින් දුන්නට නියම සහන මිනිස්සුන්ට ලැබෙනවාද?සෘජුව අඩුවූයේ පෙට්‍රෝල් ඩීසල් භූමිතෙල් පමනි.නමුත් ඒ හා සම්බන්ද නිශ්පාදන වල සහන සාමාන්‍ය මිනිස්සුන්ට ලැබෙනවාද?
    බේකරි හිමියෝ කියන්නේනම් එයාලට ඒ නිශ්පාදන වලින් අඩු කලහැක්කේ රුපියලක් පමනයි බවයි...
    අත්‍යවශ්‍ය භාන්ඩ 13ක් අඩු කලෝයි කියා උජාරු බස් දොඩනවා...ප්‍රමුකතා මත අත්‍යවශ්‍ය බඩු මිල අඩු වුනාද??
    දැන් චන්ද සමයේ කියවූ චන්ද පොරොන්දු වල හැටියටනම් සෑහෙන්න ප්‍රමානයකින් අඩු කරන බවයි කිව්වේ.රුපියලක් දෙකක් අඩු වේනම් මිනිසුන්ට වැඩක් තියෙයිද?

    කොටින්ම බජට් එකේ වෙනස පොකට්ටුවට දැනෙනවද?
    කොහෙන් හරි අරන් කොහෙන් හරි දෙනවා.එදා වගේමයි..
    තම තමන්ගේ පොකොට්ටුවේන් තමන්ටම මේකේ වෙනස තේරුම් ගතහැකියි..
    මේකත් හරියට මිනිසුන් රවටා ඔලුහෙඩි වෙනස් කිරීම වගේම තවත් සූත්‍රයකි..

    මට හැගෙන දේ නම් බඩු මිල අඩු කිරිම යනු ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිවු නිසා සහ තව ලකුණු ටිකක් දා ගැනිමට කරපු එකක්..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් අපිට මොකද්ද කරන්න කියන්නේ?
    බඩු මිල වැඩි කරන්න කියලා පෙළපාලි යන්නද කියන්නේ?
    පිකටින් කරන්නද කියන්නේ?
    උද්ගොෂණ කරන්නද කියන්නේ? :lol:
     
    Last edited:

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උම්බලකඩත් එක්ක කහ කැල්ලක් කාල කොත්තමල්ලි බීල ඉන්නව.. ඒ වගේද ඩො ජාතික සමගිය. දැන් මුස්ලිම්, ටැමිල් කියන්නෙ අපේම සහෝදරයො.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොහොමද මහින්ද දින්නනම් අඩු කරපුව ආයේ වැඩි ‍කරනකොට ආතල් එක මට නම් උන්න හැටියට මලත් සැපයි .
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    භාණ්ඩයක මිල අඩු කලාම ඒකට විරුද්දව තප්පුලන කමතේ අම්බරුවොත් ඉන්නවා නේ! :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අප්පා මරුන එවුන්ගේ සොකාලාපය
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    :yes::yes::yes: හිගන්නොවත් ගන්නෙ නැති රුපියල දෙක අඩුවෙලා පුක් ගහන්නද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    :yes::yes::yes: හිගන්නොවත් ගන්නෙ නැති රුපියල දෙක අඩුවෙලා පුක් ගහන්නද?

    වැඩේ කියන්නේ, හිගන්නෝ වත් නොගන්න රුපියල දෙක අරගෙනනේ අපේ මහින්ද මාමි ගේම් ගැහුවේ. දැන් කව්ද හිගන්නා?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1743705_10152833690906263_2329467011166463711_n.jpg
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    බජට් එක ගනන් මිනිම් වලින් දුන්නට නියම සහන මිනිස්සුන්ට ලැබෙනවාද?සෘජුව අඩුවූයේ පෙට්‍රෝල් ඩීසල් භූමිතෙල් පමනි.නමුත් ඒ හා සම්බන්ද නිශ්පාදන වල සහන සාමාන්‍ය මිනිස්සුන්ට ලැබෙනවාද?
    බේකරි හිමියෝ කියන්නේනම් එයාලට ඒ නිශ්පාදන වලින් අඩු කලහැක්කේ රුපියලක් පමනයි බවයි...
    අත්‍යවශ්‍ය භාන්ඩ 13ක් අඩු කලෝයි කියා උජාරු බස් දොඩනවා...ප්‍රමුකතා මත අත්‍යවශ්‍ය බඩු මිල අඩු වුනාද??
    දැන් චන්ද සමයේ කියවූ චන්ද පොරොන්දු වල හැටියටනම් සෑහෙන්න ප්‍රමානයකින් අඩු කරන බවයි කිව්වේ.රුපියලක් දෙකක් අඩු වේනම් මිනිසුන්ට වැඩක් තියෙයිද?

    කොටින්ම බජට් එකේ වෙනස පොකට්ටුවට දැනෙනවද?
    කොහෙන් හරි අරන් කොහෙන් හරි දෙනවා.එදා වගේමයි..
    තම තමන්ගේ පොකොට්ටුවේන් තමන්ටම මේකේ වෙනස තේරුම් ගතහැකියි..
    මේකත් හරියට මිනිසුන් රවටා ඔලුහෙඩි වෙනස් කිරීම වගේම තවත් සූත්‍රයකි..

    මට හැගෙන දේ නම් බඩු මිල අඩු කිරිම යනු ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිවු නිසා සහ තව ලකුණු ටිකක් දා ගැනිමට කරපු එකක්..

    උඹට තව මොනාද හැඟෙන්නේ කියපන් මේ බජට් එක ගැන. ආසයි අපි අහන්න. මෙහෙම හරි නැත්නම් කොහොමද උඹ අඩු කරන්න ඕනේ කියලත් කියපන්.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ගෝත්‍රික මානසිකත්වය:P:P:P:angry::angry::angry::angry::D:D:D:D:D:cool::cool::cool::cool::rofl::rofl::rofl::rofl:

    ගෝත්‍රික ජනතාව තුන්වේලම කන බත් (හාල්) අඩු නොකරේ ඇයි කියල පොඩ්ඩක් කියනවද ?
    හෙන දිවුණු මානවකය නේ . කියන්නකෝ ගෝත්‍රික ජනයාගේ හිත සුව පිණිස.
    ගෝත්‍රික ජනතාව උනත් උඹ වගේ බඩගොස්තරේට අම්ම අප්පා පවල දෙන උන් නෙමෙයි .
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඇයි යකෝ මුන් කොහෙන් හරි අරන් කොහෙන් හරි දෙනවා තමයි .උබ කියන්නේ මාසෙන් building හදල රැකියා අවස්තා උත්පාදනය කරලා . අස්වැන්නත් මාස 3න අරන් රටේ ආර්ථිකේ මාස 3 න හදල දෙන්න කියලද .:oo:මුන් මිනිස්සු. සක්රදෙවියෝ නෙවේ ඒවා කරන්න.තොපේ මහරජා අවුරුදු 10 ක් තිස්සේ ආර්තිකෙට කෙලවපුව මස 3 න් හදන්නේ කොහොමද යකෝ.:rolleyes: බලාගන්න තිබුන රජා අවනම් බඩුමිල වැඩි වෙනහැටි.එහෙනම් තොට වාහනේ යන්නවෙන්නේ පු*ට වතුර ගහගෙන. :angry:
    කන්නවෙන්නේ හුලන්...
    රජාගේ කාලේදී උබලට 2500 න් ජිවත් වෙන්න පුළුවන් උනාට, අපිට බෑ යකෝ.:rofl:

    එක නෙවේ ඇයි බන් අර උතුරට ගහන express way එකේ company එක රජාගේ කාලේදී කෝටි 24000 ක් කියල. දැන් රනිල් ල එක නවත්තන්න හැදුවම ඒ company එකම කෝටි 6000 ට අඩුවෙන් හදන්නම් කියන්නේ ?:confused:
     
    • Like
    Reactions: wdk