බජට් එක සහ වාහන බදු - Assures of unchanged taxes on vehicles from the budget

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වසර 15කින් බස්නාහිර ජනගහණය ලක්ෂ 22කින් ඉහළට

    :(:(:(
    [FONT=&quot] කොළඹ නගරයේ ජීවත්වන දුගී පවුල් 64000 කට අධික පිරිස යළි පදිංචිකරවීම සඳහා පසුගිය රජය සමයේ ඇරැඹූ පුනර්ජීවන නගර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අසාර්ථක යැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ප්‍රධාන කාර්යාලයේදී එම සංගම් නියෝජිතයන් සමග සාකච්ඡාවකදී පැවසීය.
    ඔවුන්ගේ සංස්කෘතිය, අධ්‍යාපනය ඇතුළු ජීවන රටාව වෙනස් නොකර තට්ටු ගෙවල්වල ගාල් කිරීමෙන් මේ අසාර්ථක බව ඇතිවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
    බස්නාහිර පළාතේ ලක්ෂයකට අධික දුගී පවුල් ජීවත්වන බවද පැවසූ අමාත්‍යවරයා පුනර්ජීව නගර ව්‍යාපෘතියට වඩා වෙනස් ක්‍රමයක් මෙම ජනතාවට සාධාරණයක් ඉටුවන අන්දමින් ක්‍රියාත්මක කරන බවද කීවේය.
    බස්නාහිර පළාතේ සිටින 58 ලක්ෂයක් වූ ජනගහණය 2030 වන විට අසූ ලක්ෂයක් පමණ වේ යැයි ගණන් බලා ඇතැියද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.


    [FONT=&quot]Source : http://www.lankadeepa.lk/index.php/articles/355210[/FONT]
    [/FONT]
     
    Last edited: