බජට් කාළය මනරම්.....

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    බජට් කාළය මනරම්.....

    බජට් කාළය මනරම්.....
    මන්ත්‍රියෙක් වෙනවා නම්.....
    චේම්බරයේ නිකමුන්.....
    නිදියලා ඇති සැමකල්.....
    සා....නිදා නිදා පා.ම......
    අපි දුරින් ළතවෙන්නම්.....
    අපට සැපගනු තහනම්.....
    යැවුව උන්ගේ පස්කම්.....
    සැප බලා ඉමු සැමකල්.....
    ගන්න බෙහෙතට ලෙඩකට රුදුරු - මතක බිළ දෙයි දිනයක නුදුරූ .....
    නාකි මැති හතුරූ - උඩින් යයි සිඟපූරූ......
    ගොනුන් ලෙස ඒ වියදම සපිරූ - අපිට රෝහල් පෝළිම ඉතුරූ.....
    උන්ට නැත කතුරූ..... ළගිනවා හැට පඳුරූ........
    බජට් කාළය මනරම්.....
    මන්ත්‍රියෙක් වෙනවා නම්.....
    චේම්බරයේ නිකමුන්.....
    නිදියලා ඇති සැමකල්.....
    සා....නිදා නිදා පා.ම......
    අපි දුරින් ළතවෙන්නම්.....
    අපට සැපගනු තහනම්.....
    යැවුව උන්ගේ පස්කම්.....
    සැප බලා ඉමු සැමකල්.....
    කරුමෙ ඵලදී රටකට අඳුරූ - ඉපදිලා ඇත රැළකට වඳුරූ......
    වෙහෙස කරන දුරූ......ෂොට් එකට ඇයි හතුරූ......
    ලොව පුරා රස විඳ ගිනි වතුරූ - අපේ දුප්පත් බීමට පැහැරූ.....
    දමන බදු කතුරූ ....දැන් මිළයි ගිනි කපුරූ.......
    බජට් කාළය මනරම්.....
    මන්ත්‍රියෙක් වෙනවා නම්.....
    චේම්බරයේ නිකමුන්.....
    නිදියලා ඇති සැමකල්.....
    සා....නිදා නිදා පා.ම......
    අපි දුරින් ළතවෙන්නම්.....
    අපට සැපගනු තහනම්.....
    යැවුව උන්ගේ පස්කම්.....
    සැප බලා ඉමු සැමකල්.....