බජාජ් ජෙප්පො ටික මෙහාට වර 🤭🤭

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    motorcycle running GIF
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    මුන්ගෙ ටැක්ස් ට්‍රික් එකට කෙල වෙනො නෙහ් ගෙන්වද්දි,
    පාර්ට්ස් ගෙන්නලා අඩු ටැක්ස් වල්ට, ඉන්දියාවෙන් ගෙඩි පිටින් එන ගානට විකුනනො...
    ඒකයි ඔය මිට්ටො ටික අඩන්නෙ,
    දේසීය ලබ්බක් ගැන ලව් එකක් නෙවෙ..

    දැනට කෝමත් යමහා බයික්ස් ඇවිත් තියෙන්නෙ..

    TVS ගොබ්බයා තමයි අඩන්නෙ..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    මුන්ගෙ ටැක්ස් ට්‍රික් එකට කෙල වෙනො නෙහ් ගෙන්වද්දි,
    පාර්ට්ස් ගෙන්නලා අඩු ටැක්ස් වල්ට, ඉන්දියාවෙන් ගෙඩි පිටින් එන ගානට විකුනනො...
    ඒකයි ඔය මිට්ටො ටික අඩන්නෙ,
    දේසීය ලබ්බක් ගැන ලව් එකක් නෙවෙ..

    දැනට කෝමත් යමහා බයික්ස් ඇවිත් තියෙන්නෙ..

    TVS ගොබ්බයා තමයි අඩන්නෙ..
    ekenma. godak hoda deyak meka
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මුන්ගෙ ටැක්ස් ට්‍රික් එකට කෙල වෙනො නෙහ් ගෙන්වද්දි,
    පාර්ට්ස් ගෙන්නලා අඩු ටැක්ස් වල්ට, ඉන්දියාවෙන් ගෙඩි පිටින් එන ගානට විකුනනො...
    ඒකයි ඔය මිට්ටො ටික අඩන්නෙ,
    දේසීය ලබ්බක් ගැන ලව් එකක් නෙවෙ..

    දැනට කෝමත් යමහා බයික්ස් ඇවිත් තියෙන්නෙ..

    TVS ගොබ්බයා තමයි අඩන්නෙ..

    ඔව් මේක ගැන ඇහුවම කියන්නේ නෑ ඔකුං ගේන්නේ පාර්ට්ස් නේද ටැක්ස් ගෙව්වේ කොහොමද කියල ඩේවිඩ් කාරයත් ඕක කළා පාර්ට්ස් විදිහට ct100 ගෙනත්.
    දැන් බලහං ඔය tvs බයික් එකක් ඉන්දියාවේ ලක්ස 3ක් වගේ ලංකාවේ මුදලින්. ඕක දේශීය , ලංකාවේ හදන එකක් කියල කැලි ටික ගේනවා එකට ගෙවන්නේ පාර්ට්ස් වලට ටැක්ස් එක එක 15% - 25% වගේ. ඊට පස්සේ ඕක විකුනන්නේ ලක්ස 8යි කොහොමද ලාබෙ
    ඕක බදු වංචාවක්
    මයික්‍රෝ කාරයා බැසිල් සර් එක්ක කලෙත් ඕක
    වෙල්ගමගේ අයියා මහින්දර kuv කියල ලංකාවේ අටවන අටමගලත් ඔය සීන් එක
    ඕවට ඉහල හෙල්ප් තිනවා
    ඔකුං එකෙක්වත් මේ ගාන වෙන්නේ කොහොමද ටැක්ස් ගැන ඇහුවට දෙන්න උත්තර නෑ
     
    • Like
    Reactions: Asmodeus and Max_r