Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
බජාජ් මාමගෙන් බයික් එකක් මමත් ගත්තා ඕං..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බජාජ් මාමගෙන් බයික් එකක් මමත් ගත්තා ඕං..

කස්ටියට මේක කියන්න කාලෙකට පස්සෙ එලකිරියෙ නූලක් දැම්මෙ ගිය ටිකෙ වයිරස් උණක් හැදිල ජීවිතේ එපා වෙලා හිටියෙ ඇඳෙන් නැගිටගන්න බැරුව..

ඉතින් ඔන්න බයික් වලට ආස පොරවල් ඉන්න එලකිරියෙ.. ලහදි බයික් එකක් ගන්න පොරක් කවුරුහරි ඉන්නවනම් මේ නූල ප්රයෝජනවත් වෙයි කියල හිතනව. (කලින් මගෙ ලැයිසොන් නූල එහෙම බලපු අය ඇති නෙ.. ඒ වගෙ පියවරෙන් පියවර මේ නූලෙත් විස්තර දාන්න බලපොරොත්තු වෙනව.කියන්න නම් ගොඩක් දේවල් නෑ..)

(මේ පාට නෙමෙයි ගත්තෙ,මේක 150යක් නෙ, අනික මොනෝ ශොක්, black/cerulean blue කියල පාටක් 125 එකේ. ඒක නෝමල් ඩිස්කවරි නිල් පාටට වැඩිය ලස්සනයි.ඒක තමයි ගත්තෙ, පල්ලෙහා පිංතූර අමුනල ඇති.)

ගත්තෙ..

දෙහිවල, කරගම්පිටියෙ උදය එන්ටප්රයිසස් එකෙන්. (119 මහරගම-දෙහිවල බස් එකේන් යන්න පුලුවන්. කරගම්පිටිය පොලිසිය ඉස්සරහ තියෙන්නෙ, සත්තු වත්තට යන පාර පටන් ගන්න තැනම.) ඔතන නැති වුනාට ඕන තරම් බජාජ් ඩීලර්ස් ල ඉන්නව ලංකාව පුරාම. මට ලඟ මෙතන නිසා තමයි මෙතනට ගියෙ.

100ද 125ද?

කලින් මම ගන්න හිටියෙ ඩිස්කවරි 100 එක, මගෙම යාලුවො ගොඩ දෙනෙක් කිව්ව 100 එක ගන්න එපා ටික කාලයක් යනකොට ලෙඩ දෙන්න බලයි, ඒක නිස 125 එකක්ම ගන්න කියල. (100 එක 204/= 125 එක 220/= ඉතින් තව 16ක් වගේ ගානක් එහෙ මෙහෙ යන නිස කමක් නෑ කියල 125 එකම ගත්ත.)

ලීස් එක..

මේක ගත්තෙ ලක්ෂයක් ලීස් කරල.

බයික් එකේ සම්පූර්ණ මුදල= 220,000/= (DPMC SL website එකේ නම් 224ක් කියල ගාන දාල තියෙන්නෙ.)

ලියාපදිංචියටයි, ෆුල් ඉන්ෂුවරන්ස් එකටයි = 28,000/= (ඒක වෙනම අතින් දුන්න.)

අතින් දුන්නා = 120,000/= (එතකොට 148,000/=ක් අතින් දීල තියෙනව. පුලුවන් තරම් අතින් සල්ලි දීල අඩු ගානක් ලීස් එක දැම්මම වාරිකේ අඩුයි. ඇගට නොදැනි ගෙවල දාන පුලුවන් නෙ.)

මාසික වාරිකය වෙන්නෙ = 5900/= (අවුරුදු 2කට.)

AMW/DPMC එකත් එක්ක එකතුවෙලා කරන ලීසිං එකක් නිසා වාරිකය, පොලිය අඩුයි කියල තමා ඌ කිව්වෙ.)

මමනම් මේ බයික් එක ගත්තෙ රේස් යන්න නෙමෙයි, ගෙදරයි මගේ වැඩ වලට එහෙ මෙහෙ යන්න.

කොහොමද අලුතෙන් බයික් එකක් ගන්නවනම්..

වැඩි වැඩ නෑ.. උඹේ හැදුනුම්පත හෝ උඹේ නමට එන බිල් එකක්, දැනට උඹ වැඩ කරන තැන උඹේ පඩි ශීට් 2,3ක් (යාලුවො 2ක් ගෙ පඩි ශීට්, ඒ වගේම ගෙදර ලයිට් බිල්, වතුර බිල් එකකුත් ඕන,ඌ ඒ ෆොර්ම් එකේ අත්සන් 50ක් විතර දාන්නත් ඕන, මොකද ලීස් කරල ගන්න නිසා.)

විතරයි ඕන. ඔය ටික තියෙනවනම් අදම වුනත් 45ක් වගේ මුදලක් දීල බයික් එකක් ගන්න පුලුවන්.

නොම්මරේ දෙන්න දවස් 5ක් වගේ යයි කිව්ව මොකද අපේ තාත්තට ඕන කලේ ඔක්කොම නොම්මර ටික එකතු වුනම 7 (ලකි 7) නොම්මරයක් ගන්න. ඉතින් ඒකට වෙනම 2500ක් ඌ ඉල්ලුව. ඉතින් තව දවස් 3කින් වගේ නොම්මරේ එනකන් මේක ගේ ඇතුලෙ තමයි. වැඩි දුර යන්න බැරි වුනාට ලග පදින්න පුලුවන්.

තව මොනවහරි දන්න අමතක වුනා වගේ තේරෙනව එහෙමනම් අහපන්.. අනිවා රිප්ලයි කරන්නම්. කොටු බලාගෙන දැම්මෙ නෑ. නොදන්න දෙයක් මම දන්න විදියට උබලට කියල දෙන්නම්.

මතක ඇතුව ඉදිකට්ටක් හරි ගන්වනම් සිංහල කඩේකින් ගනිල්ලා.ජයවේවා..!!

[QUOTE="dial1, post: 18892855, member: 1586"] [b]බජාජ් මාමගෙන් බයික් එකක් මමත් ගත්තා ඕං..[/b] [SIZE="4"]කස්ටියට මේක කියන්න කාලෙකට පස්සෙ එලකිරියෙ නූලක් දැම්මෙ ගිය ටිකෙ වයිරස් උණක් හැදිල ජීවිතේ එපා වෙලා හිටියෙ ඇඳෙන් නැගිටගන්න බැරුව.. :sorry::sorry: ඉතින් ඔන්න බයික් වලට ආස පොරවල් ඉන්න එලකිරියෙ.. ලහදි බයික් එකක් ගන්න පොරක් කවුරුහරි ඉන්නවනම් මේ නූල ප්රයෝජනවත් වෙයි කියල හිතනව. ([URL="http://www.elakiri.com/forum/showthread.php?p=15905762"]කලින් මගෙ ලැයිසොන් නූල එහෙම බලපු අය ඇති නෙ..[/URL] ඒ වගෙ පියවරෙන් පියවර මේ නූලෙත් විස්තර දාන්න බලපොරොත්තු වෙනව.කියන්න නම් ගොඩක් දේවල් නෑ..) [IMG]http://www.bajajauto.com/discover/images/bike-150s/black-gold.png[/IMG] (මේ පාට නෙමෙයි ගත්තෙ,මේක 150යක් නෙ, අනික මොනෝ ශොක්, black/cerulean blue කියල පාටක් 125 එකේ. ඒක නෝමල් ඩිස්කවරි නිල් පාටට වැඩිය ලස්සනයි.ඒක තමයි ගත්තෙ, පල්ලෙහා පිංතූර අමුනල ඇති.) [U]ගත්තෙ..[/U] දෙහිවල, කරගම්පිටියෙ උදය එන්ටප්රයිසස් එකෙන්. (119 මහරගම-දෙහිවල බස් එකේන් යන්න පුලුවන්. කරගම්පිටිය පොලිසිය ඉස්සරහ තියෙන්නෙ, සත්තු වත්තට යන පාර පටන් ගන්න තැනම.) ඔතන නැති වුනාට ඕන තරම් බජාජ් ඩීලර්ස් ල ඉන්නව ලංකාව පුරාම. මට ලඟ මෙතන නිසා තමයි මෙතනට ගියෙ.:yes: [U]100ද 125ද? [/U] කලින් මම ගන්න හිටියෙ ඩිස්කවරි 100 එක, මගෙම යාලුවො ගොඩ දෙනෙක් කිව්ව 100 එක ගන්න එපා ටික කාලයක් යනකොට ලෙඩ දෙන්න බලයි, ඒක නිස 125 එකක්ම ගන්න කියල. (100 එක 204/= 125 එක 220/= ඉතින් තව 16ක් වගේ ගානක් එහෙ මෙහෙ යන නිස කමක් නෑ කියල 125 එකම ගත්ත.) [U]ලීස් එක.. [/U] මේක ගත්තෙ ලක්ෂයක් ලීස් කරල. බයික් එකේ සම්පූර්ණ මුදල= 220,000/= (DPMC SL website එකේ නම් 224ක් කියල ගාන දාල තියෙන්නෙ.) ලියාපදිංචියටයි, ෆුල් ඉන්ෂුවරන්ස් එකටයි = 28,000/= (ඒක වෙනම අතින් දුන්න.) අතින් දුන්නා = 120,000/= (එතකොට 148,000/=ක් අතින් දීල තියෙනව. පුලුවන් තරම් අතින් සල්ලි දීල අඩු ගානක් ලීස් එක දැම්මම වාරිකේ අඩුයි. ඇගට නොදැනි ගෙවල දාන පුලුවන් නෙ.:P:P) මාසික වාරිකය වෙන්නෙ = 5900/= (අවුරුදු 2කට.):yes: AMW/DPMC එකත් එක්ක එකතුවෙලා කරන ලීසිං එකක් නිසා වාරිකය, පොලිය අඩුයි කියල තමා ඌ කිව්වෙ.) මමනම් මේ බයික් එක ගත්තෙ රේස් යන්න නෙමෙයි,:eek: ගෙදරයි මගේ වැඩ වලට එහෙ මෙහෙ යන්න. :P [U]කොහොමද අලුතෙන් බයික් එකක් ගන්නවනම්.. [/U] වැඩි වැඩ නෑ.. උඹේ හැදුනුම්පත හෝ උඹේ නමට එන බිල් එකක්, දැනට උඹ වැඩ කරන තැන උඹේ පඩි ශීට් 2,3ක් (යාලුවො 2ක් ගෙ පඩි ශීට්, ඒ වගේම ගෙදර ලයිට් බිල්, වතුර බිල් එකකුත් ඕන,ඌ ඒ ෆොර්ම් එකේ අත්සන් 50ක් විතර දාන්නත් ඕන,:baffled: මොකද ලීස් කරල ගන්න නිසා.) විතරයි ඕන. ඔය ටික තියෙනවනම් අදම වුනත් 45ක් වගේ මුදලක් දීල බයික් එකක් ගන්න පුලුවන්. නොම්මරේ දෙන්න දවස් 5ක් වගේ යයි කිව්ව මොකද අපේ තාත්තට ඕන කලේ ඔක්කොම නොම්මර ටික එකතු වුනම 7 (ලකි 7) නොම්මරයක් ගන්න. ඉතින් ඒකට වෙනම 2500ක් ඌ ඉල්ලුව. ඉතින් තව දවස් 3කින් වගේ නොම්මරේ එනකන් මේක ගේ ඇතුලෙ තමයි. වැඩි දුර යන්න බැරි වුනාට ලග පදින්න පුලුවන්. [img]http://i.imgur.com/HID4kX2.jpg[/img] [img]http://i.imgur.com/QJaTFsx.jpg[/img] [img]http://i.imgur.com/sdExbXF.jpg[/img] [img]http://i.imgur.com/uUwRnOQ.jpg[/img] [img]http://i.imgur.com/PAsc22q.jpg[/img] [img]http://i.imgur.com/2DXWQzd.jpg[/img] [img]http://i.imgur.com/XEHTBxv.jpg[/img] [img]http://i.imgur.com/6zLKoVw.jpg[/img] [img]http://i.imgur.com/keGhRPS.jpg[/img] [img]http://i.imgur.com/kDny56w.jpg[/img] තව මොනවහරි දන්න අමතක වුනා වගේ තේරෙනව එහෙමනම් අහපන්.. අනිවා රිප්ලයි කරන්නම්. කොටු බලාගෙන දැම්මෙ නෑ. නොදන්න දෙයක් මම දන්න විදියට උබලට කියල දෙන්නම්. ;) [B] මතක ඇතුව ඉදිකට්ටක් හරි ගන්වනම් සිංහල කඩේකින් ගනිල්ලා.ජයවේවා..!![/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom