බජාජ් මාමගෙන් බයික් එකක් මමත් ගත්තා ඕං..

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    බජාජ් මාමගෙන් බයික් එකක් මමත් ගත්තා ඕං..

    කස්ටියට මේක කියන්න කාලෙකට පස්සෙ එලකිරියෙ නූලක් දැම්මෙ ගිය ටිකෙ වයිරස් උණක් හැදිල ජීවිතේ එපා වෙලා හිටියෙ ඇඳෙන් නැගිටගන්න බැරුව.. :sorry::sorry:

    ඉතින් ඔන්න බයික් වලට ආස පොරවල් ඉන්න එලකිරියෙ.. ලහදි බයික් එකක් ගන්න පොරක් කවුරුහරි ඉන්නවනම් මේ නූල ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. (කලින් මගෙ ලැයිසොන් නූල එහෙම බලපු අය ඇති නෙ.. ඒ වගෙ පියවරෙන් පියවර මේ නූලෙත් විස්තර දාන්න බලපොරොත්තු වෙනව.කියන්න නම් ගොඩක් දේවල් නෑ..)

    black-gold.png

    (මේ පාට නෙමෙයි ගත්තෙ,මේක 150යක් නෙ, අනික මොනෝ ශොක්, black/cerulean blue කියල පාටක් 125 එකේ. ඒක නෝමල් ඩිස්කවරි නිල් පාටට වැඩිය ලස්සනයි.ඒක තමයි ගත්තෙ, පල්ලෙහා පිංතූර අමුනල ඇති.)

    ගත්තෙ..
    දෙහිවල, කරගම්පිටියෙ උදය එන්ටප්‍රයිසස් එකෙන්. (119 මහරගම-දෙහිවල බස් එකේන් යන්න පුලුවන්. කරගම්පිටිය පොලිසිය ඉස්සරහ තියෙන්නෙ, සත්තු වත්තට යන පාර පටන් ගන්න තැනම.) ඔතන නැති වුනාට ඕන තරම් බජාජ් ඩීලර්ස් ල ඉන්නව ලංකාව පුරාම. මට ලඟ මෙතන නිසා තමයි මෙතනට ගියෙ.:yes:

    100ද 125ද?
    කලින් මම ගන්න හිටියෙ ඩිස්කවරි 100 එක, මගෙම යාලුවො ගොඩ දෙනෙක් කිව්ව 100 එක ගන්න එපා ටික කාලයක් යනකොට ලෙඩ දෙන්න බලයි, ඒක නිස 125 එකක්ම ගන්න කියල. (100 එක 204/= 125 එක 220/= ඉතින් තව 16ක් වගේ ගානක් එහෙ මෙහෙ යන නිස කමක් නෑ කියල 125 එකම ගත්ත.)

    ලීස් එක..
    මේක ගත්තෙ ලක්ෂයක් ලීස් කරල.
    බයික් එකේ සම්පූර්ණ මුදල= 220,000/= (DPMC SL website එකේ නම් 224ක් කියල ගාන දාල තියෙන්නෙ.)
    ලියාපදිංචියටයි, ෆුල් ඉන්ෂුවරන්ස් එකටයි = 28,000/= (ඒක වෙනම අතින් දුන්න.)
    අතින් දුන්නා = 120,000/= (එතකොට 148,000/=ක් අතින් දීල තියෙනව. පුලුවන් තරම් අතින් සල්ලි දීල අඩු ගානක් ලීස් එක දැම්මම වාරිකේ අඩුයි. ඇගට නොදැනි ගෙවල දාන පුලුවන් නෙ.:P:P)
    මාසික වාරිකය වෙන්නෙ = 5900/= (අවුරුදු 2කට.):yes:
    AMW/DPMC එකත් එක්ක එකතුවෙලා කරන ලීසිං එකක් නිසා වාරිකය, පොලිය අඩුයි කියල තමා ඌ කිව්වෙ.)

    මමනම් මේ බයික් එක ගත්තෙ රේස් යන්න නෙමෙයි,:eek: ගෙදරයි මගේ වැඩ වලට එහෙ මෙහෙ යන්න. :P

    කොහොමද අලුතෙන් බයික් එකක් ගන්නවනම්..
    වැඩි වැඩ නෑ.. උඹේ හැදුනුම්පත හෝ උඹේ නමට එන බිල් එකක්, දැනට උඹ වැඩ කරන තැන උඹේ පඩි ශීට් 2,3ක් (යාලුවො 2ක් ගෙ පඩි ශීට්, ඒ වගේම ගෙදර ලයිට් බිල්, වතුර බිල් එකකුත් ඕන,ඌ ඒ ෆොර්ම් එකේ අත්සන් 50ක් විතර දාන්නත් ඕන,:baffled: මොකද ලීස් කරල ගන්න නිසා.)
    විතරයි ඕන. ඔය ටික තියෙනවනම් අදම වුනත් 45ක් වගේ මුදලක් දීල බයික් එකක් ගන්න පුලුවන්.

    නොම්මරේ දෙන්න දවස් 5ක් වගේ යයි කිව්ව මොකද අපේ තාත්තට ඕන කලේ ඔක්කොම නොම්මර ටික එකතු වුනම 7 (ලකි 7) නොම්මරයක් ගන්න. ඉතින් ඒකට වෙනම 2500ක් ඌ ඉල්ලුව. ඉතින් තව දවස් 3කින් වගේ නොම්මරේ එනකන් මේක ගේ ඇතුලෙ තමයි. වැඩි දුර යන්න බැරි වුනාට ලග පදින්න පුලුවන්.

    HID4kX2.jpg


    QJaTFsx.jpg


    sdExbXF.jpg


    uUwRnOQ.jpg


    PAsc22q.jpg


    2DXWQzd.jpg


    XEHTBxv.jpg


    6zLKoVw.jpg


    keGhRPS.jpg


    kDny56w.jpg


    තව මොනවහරි දන්න අමතක වුනා වගේ තේරෙනව එහෙමනම් අහපන්.. අනිවා රිප්ලයි කරන්නම්. කොටු බලාගෙන දැම්මෙ නෑ. නොදන්න දෙයක් මම දන්න විදියට උබලට කියල දෙන්නම්. ;)

    මතක ඇතුව ඉදිකට්ටක් හරි ගන්වනම් සිංහල කඩේකින් ගනිල්ලා.ජයවේවා..!!

     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඕකට මේකක් හයිකරන්න පුලුවන්ද මචං .
    $_12.JPG
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    :rofl::rofl::P

    me mokakda ban? devi eye fake seen eakda?

    oka machan front wheel ekata set karana light ekak neda?

    matath bike ekak ganna onabung help ekak deepan 0717355xxx aduwata

    mokadda ubata wenna ona? yako public forum ekaka tel nos danna epa.mokadda wenna ona.dapan metana


    ජයවේවා..!! :):):)
    යන/ඒන ගමනක් පරිස්සමින්....

    ජය වේවා !!! පරිස්සමෙන් පැදපන් ..:D

    aniwa ban.mata nam race padala purudu na itin. net eke bike accidents dakkama bike ganna hiten na tamai.aniwa parissamen tama padinne.meka poddak aul mokada gears tiyenne pitipassata ne ban.huru wenna tika dawasak yai.

    bajaj discover fan thread kiyala wenama thread ekak patan gamuko bn.

    admin ge athe thama tiyenne oka nam.adahasa hodai:P


    :rolleyes::rolleyes: