Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
බටදඬු කන්ද බලන්න යමුද...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටදඬු කන්ද බලන්න යමුද...

පුරාණයේ බටදඬු කන්ද ලෙසින් හා මෙරටට පැමිණි විදේශිකයින් විසින් "නකල්ස්" ලෙසින් හඳුන්වා දුන් අපූරු සොබාදහම් භාණ්ඩාගාරයේ එක් සුන්දර ඉසව්වක් වෙත අද අපි යමු.

මේ ගූගල් ලෝක සිතියමේ පිටවල පතන හා කුඩා ලෝකාන්තය දැක්වෙන ආකාරය..

ලෝකාන්තය තරම්ම ජනප්‍රිය කුඩා ලෝකාන්තය

එක කෙළවරක පිහිටි *පිටවල පතන* තමයි අද

අපේ ගමනාන්තය.

පිටවල පතන පිහිටලා තියෙනේ දේශීය

සංචාරකයින් විශාල වශයෙන් නැරඹීමට

යන *රිවර්ස්ටන්* අධි සංවේදී පරිසර කළාපයේම

තමයි.පිටවල පතන පිහිටලා තියෙන්නේ රත්තොට ගම

හා පල්ලේගම කියන ගම අතරේ.රත්තොට

තියෙන්නේ මාතලේ පැත්තෙන් එද්දි.පල්ලේගම

තියෙන්නේ හෙට්ටිපොල පැත්තෙන් එද්දි.මාතලේ

පැත්තෙන් රිවර්ස්ටන් බලන්න එන මාර්ගය තමයි

වැඩිපුරම ප්‍රසිද්ධ.පල්ලේගම පසුකරගෙන

මේ පාරේ වස්ගමුව, දඹුල්ල දක්වා උනත් යන්න

පුලුවන්. මාතලේ ඉදන් පල්ලේගමට 42km විතර

තිබුණත් පිටවල පතන ලෙසින් ප්‍රකට කොටස විහිදී

ඇත්තේ 5km ක් විතර.ඒ පැත්තෙන් එද්දි මුලින්

ඔබට හමුවෙන්නේ රිවර්ස්ටන් කඳු මුදුන.

එතනම රූපවාහිනි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකුත්

තියෙනවා.ඒක පහුකරලා තව ඉස්සරහට එද්දි පාරේ

වම් අත පැත්තෙන් විශාල තැනිතලාවක්

මුණගැහෙනවා.ලෝකාන්තේ බලන්න හෝර්ටන්

තැන්නට ගියා නම් අන්න ඒ යද්දි හමුවෙන මහඑළිය

වගේ තැනක්.ඒක තමයි පිටවල පතන.

පිටවල පතනට ඇතුළු වෙන්න ඉතාමත් සුළු මුදලක්

අය කරනවා.ඒක නකල්ස් සංරක්ෂණය වෙනුවෙන්

වෙන් කෙරේවි.එතැනින් අවසරපත් අරගෙන පතනට

ඇතුල් වුනාම ඔබට පෙනේවි සුදුපාට තීන්තවලින් මහ

පොලොවේ තිත් තිත් තියලා තියෙනවා.

ඒ තමයි කුඩා ලෝකාන්තෙට යන්න ලකුණු කළ මාර්ගය.ඒ ඇරුණට ඔබට පාර හොයාගන්න වෙන

ක්‍රමයක් නෑ.

කොහොම හරි පිටවල පතන කියන්නේ

විශාල කලුගල් පර්වතයක් මත අඟල් කිහිපයක් උසට

තැම්පත් වූ පස් ස්ථරයක්.ඒ හින්දා ඒ මත විශාල ගස්

වැවෙන්නේ නෑ.හැබැයි,මුලු ලෝකෙටම මේ පුංචි පස්

ස්ථරයේ විතරක් ජීවත්වෙන ජීවින් කිහිපයක්ම

ඉන්නවා.මේ පස් ස්ථරය නැති දවසක ඔවුන් මේ මුලු

ලෝකෙන්ම නැතිවෙලා යාවි.රළු ගල්පර මැඩියා ඒ

වගේ එක් සතෙක්.ඒ වගේම පතන් අල

ශාඛයත්,කඳුලැස්ස ශාඛයත්,වටැස්ස ශාඛයත් මේ

ප්‍රදේශයේ පමණක්ම තිබෙන ඒවා.පොඩි කාලේ අපි

මාංශ භක්ෂක ශාක කියලා ඉගෙන ගත්ත

නිල්මොණරැස්ස ශාඛයත් මේ අඟල් තුනේ පස්

තට්ටුවේ හොයාගන්න පුළුවන්.ඒ විතරක් නෙවෙයි.

මේ පොලොවට වැටෙන වතුර කෙලින්ම පෝෂණය

කරන්නේ රටටම ජලය බෙදන *මහවැලි ගඟ*.

වසරේ වියළි කාලවල සුවිශේෂී දසුනක් විදියට දකින්න

පුළුවන් වස්ගමුව වැනි ප්‍රදේශවල සිට ආහාර සොයා

පැමිණෙන වල් අලින්. නමුත් පිටවල පතන හා ආශි‍්‍රත

ප්‍රදේශය ඔවුන්ගේ නිත්‍ය වාසස්ථාන නම් නෙවෙයි.වැසි සමය ඇරඹීමත් සමග ඔවුහු නැවත තම

නිජ බිම් සොයාගෙන යනවා.

ගෝනුන්, හාවුන්, වල්

ඌරන්, ඉත්තෑවන්, වැලි මුවන්, මී මින්නන්,

හෝතඹුවන් වැනි සතුන් පමණක් නොව කලාතුරකින්

දිවියන්ද මේ ප්‍රදේශයේ ගැවසෙන බව දැනගන්නට

ලැබුනේ නකල්ස් මාතලේ කොට්ඨාශය භාර අඩවි වන

නිළධාරී පාලිත බණ්ඩාර මහතාගෙන්.

ප්රාග් ඓතිහාසික

යුගය තෙක් දිව යන පුරාවෘත්ත සහිත ප්‍රදේශයක්

ලෙසද මෙය හඳුනාගන්න පුළුවන්.රාම-රාවණ කතා

පුවත, විජය-කුවේණි පුවත මෙන්ම ආදිවාසීන්

සම්බන්ධයෙන් වූ විවිධ ජනශ්රැති හා ජනප්‍රවාද මෙම

ප්‍රදේශය හා බැඳී පවතිනවා.ඒවා සනාථ කළ හැකි

බොහෝ සාධකද දුම්බර කලාපයෙන් හමුවෙලා

තියෙනවා කියලා අහන්න ලැබුනා.එසේම අනුරාධපුර,

පොළොන්නරු යුගවලදී බොහෝ රජවරුන්ද දුම්බර

කඳුපෙත ආශ්‍රිතව රැකවරණය ලද බව සඳහන්.

මීට පෙර අපි walk121 එක්ක ගිය දුම්බර කෙළවරේ

මීමුරේ ගම ඒකට හොඳ උදාහරණයක්.ඒ ගම අපේ

රටේ අවසන් රජුගේ රහස් සැඟවීමේ තිප්පොල වුන

හැටි අපි ඒ ලිපියෙදි කිව්වා.පස්සේ කාලෙක ඉංගී්රසි

පාලන සමයේදී මෙම කඳුකරයේ බොහෝ ප්‍රදේශ මුඩු

බිම් පනතට යටත් වුනා. පතනේ මදක් ඉහළට ඇවිද

ගිය විට පිටවල, රත්නින්ද, ඇටන්වල ආදී පුරාණයේ

සිට පැවත එන ගම්මානද ඒවායේ ඇති හෙල්මළු

කුඹුරු යායන්ද ඈතින් අපූරුවට පෙනෙනවා.

ඊට ඉහළින් මහා පවුරක් සේ දැකගත හැක්කේ

මානිගල පර්වතය.

අපි දවසක මානිගල පර්වතය හා

මානිගල ගම්මානයට යන්නත් බලාපොරොත්තු

වෙනවා. ඉංගී්රසි පාලන සමයේදී මෙහි වතුවල සේවය

කළ ඉන්දියානුවන් සිය සේවාමුර වේලාවන්

දැනගත්තේත්, අවට ගම්මාන වාසීන් වේලාව

දැනගත්තේත් මෙම ගල් තලාවේ පිහිටි කුහරයක් තුළට

සූර්ය රශ්මිය වැටෙන විට ඇතිවන තැල්ලක් නිසාවෙන්

බව අපිට අහන්න ලැබුනා.අන්න ඒ කතාව

හොයාගෙන තමයි යන්න ඕනෑ.කොහොම හරි,මෙම

පර්වතයට දුරින් ඈතින් ඈතට විහිදෙන දුම්බර

කඳුයායේ කඳුවැටි අතර ඉහළින්ම දිස්වන්නේ මෙහි

ඇති වඩාත් උස් කඳු මුදුන වන අඩි 6248 ක් පමණ

උසැති ගොම්බානීය කන්ද.ඒ එක්කම තුන්හිස්ගල,

යකුන්නේගල ආදී කඳු මුදුන්ද එම ඉසව්වෙහිම

පැහැදිළිව දිස්වන අතරපෙනෙනවා.නැගෙනහිර

දිසාවෙන් පෙනෙන කන්ද හරිම වැදගත්.ඒක තමයි

ප්‍රදේශයට ‘ලග්ගල’ යන නාමය ලැබීමට පාදක වූ

ඓතිහාසික රාවණ යුගය හා සම්බන්ධකම් දක්වන

ලකේගල කන්ද. දවසේ එක එක මොහොතේදී විවිධ

ස්වරූපයෙන් දැකගත හැකි අලංකාර භූමි ප්‍රදේශයක්

තමයි පිටවල තැන්න. බොහෝ විට සැන්දෑ සමයේදී

මීදුම් දහරාවන්ගෙන් වැසී යන පතන හා අවට වන

ගොමු අතර ඇත්තේ නිහැඬියාවක්. දැඩි නිසල

බවක්.කණ්ඩායම් ගැහිලා ඇවිල්ලා මේ සුන්දර භූමියට

විෂක් නොවී සැනසිල්ලේ ඇවිල්ලා විඳලා බලලා මේ

සුවිශේෂී බිම් පෙදෙසේ අපූර්වත්වය තම තමන්ගේ

මතක පොතට එක් කරගන්න කියලා තමයි අවසන්

වශයෙන් කියන්න තියෙන්නේ.

එහෙනම් ෆොටෝස් බලමු....

මෙතනින් දකුණට පිටවල පතනට හා වමට ගියාම මානිගල ගම්මානයට යන්න පුලුවන්.

මේ තියෙන්නේ රිවර්ස්ටන් මුදුනට යන්න තියෙන මාර්ගය.මේකේ දැන් වාහන යන්න දෙන්නේ නෑ..

ඔන්න පිටවල පතන මැදින් පල්ලේගම දෙසට යන්න තියෙන මාර්ගය..

පිටවල පතනට පිවිසීම..

අවවාදයයි...!!!

පිටවල පතන බොහෝ සිනමා පටිගත කිරීම් වලට ප්‍රසිද්ධයි..

මෙන්න පතන හරහා කුඩා ලෝකාන්තය දෙසට..

බොහොම ස්තූතියි..

තවත් සංචාරක සටහන් හා විස්තර දකින්න,

එන්න අපේ ෆේස්බුක් පිටුවට..

https://www.facebook.com/walk121/

[QUOTE="W a l k 1 2 1, post: 20766086, member: 556343"] [b]බටදඬු කන්ද බලන්න යමුද...[/b] [CENTER][SIZE=5][COLOR=Navy]පුරාණයේ බටදඬු කන්ද ලෙසින් හා මෙරටට පැමිණි විදේශිකයින් විසින් "නකල්ස්" ලෙසින් හඳුන්වා දුන් අපූරු සොබාදහම් භාණ්ඩාගාරයේ එක් සුන්දර ඉසව්වක් වෙත අද අපි යමු. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13043736_1007965612616400_5092054395457785910_n.jpg?oh=b8b597655d8866da69a25c116d7859ac&oe=5875277B[/IMG] [/COLOR][/SIZE][I][SIZE=4] [/SIZE][/I][SIZE=5][COLOR=Navy][COLOR=Black][I][SIZE=4]මේ ගූගල් ලෝක සිතියමේ පිටවල පතන හා කුඩා ලෝකාන්තය දැක්වෙන ආකාරය..[/SIZE][/I][/COLOR] ලෝකාන්තය තරම්ම ජනප්‍රිය කුඩා ලෝකාන්තය එක කෙළවරක පිහිටි *පිටවල පතන* තමයි අද අපේ ගමනාන්තය. පිටවල පතන පිහිටලා තියෙනේ දේශීය සංචාරකයින් විශාල වශයෙන් නැරඹීමට යන *රිවර්ස්ටන්* අධි සංවේදී පරිසර කළාපයේම තමයි.පිටවල පතන පිහිටලා තියෙන්නේ රත්තොට ගම හා පල්ලේගම කියන ගම අතරේ.රත්තොට තියෙන්නේ මාතලේ පැත්තෙන් එද්දි.පල්ලේගම තියෙන්නේ හෙට්ටිපොල පැත්තෙන් එද්දි.මාතලේ පැත්තෙන් රිවර්ස්ටන් බලන්න එන මාර්ගය තමයි වැඩිපුරම ප්‍රසිද්ධ.පල්ලේගම පසුකරගෙන මේ පාරේ වස්ගමුව, දඹුල්ල දක්වා උනත් යන්න පුලුවන්. මාතලේ ඉදන් පල්ලේගමට 42km විතර තිබුණත් පිටවල පතන ලෙසින් ප්‍රකට කොටස විහිදී ඇත්තේ 5km ක් විතර.ඒ පැත්තෙන් එද්දි මුලින් ඔබට හමුවෙන්නේ රිවර්ස්ටන් කඳු මුදුන. එතනම රූපවාහිනි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකුත් තියෙනවා.ඒක පහුකරලා තව ඉස්සරහට එද්දි පාරේ වම් අත පැත්තෙන් විශාල තැනිතලාවක් මුණගැහෙනවා.ලෝකාන්තේ බලන්න හෝර්ටන් තැන්නට ගියා නම් අන්න ඒ යද්දි හමුවෙන මහඑළිය වගේ තැනක්.ඒක තමයි පිටවල පතන. පිටවල පතනට ඇතුළු වෙන්න ඉතාමත් සුළු මුදලක් අය කරනවා.ඒක නකල්ස් සංරක්ෂණය වෙනුවෙන් වෙන් කෙරේවි.එතැනින් අවසරපත් අරගෙන පතනට ඇතුල් වුනාම ඔබට පෙනේවි සුදුපාට තීන්තවලින් මහ පොලොවේ තිත් තිත් තියලා තියෙනවා. ඒ තමයි කුඩා ලෝකාන්තෙට යන්න ලකුණු කළ මාර්ගය.ඒ ඇරුණට ඔබට පාර හොයාගන්න වෙන ක්‍රමයක් නෑ. කොහොම හරි පිටවල පතන කියන්නේ විශාල කලුගල් පර්වතයක් මත අඟල් කිහිපයක් උසට තැම්පත් වූ පස් ස්ථරයක්.ඒ හින්දා ඒ මත විශාල ගස් වැවෙන්නේ නෑ.හැබැයි,මුලු ලෝකෙටම මේ පුංචි පස් ස්ථරයේ විතරක් ජීවත්වෙන ජීවින් කිහිපයක්ම ඉන්නවා.මේ පස් ස්ථරය නැති දවසක ඔවුන් මේ මුලු ලෝකෙන්ම නැතිවෙලා යාවි.රළු ගල්පර මැඩියා ඒ වගේ එක් සතෙක්.ඒ වගේම පතන් අල ශාඛයත්,කඳුලැස්ස ශාඛයත්,වටැස්ස ශාඛයත් මේ ප්‍රදේශයේ පමණක්ම තිබෙන ඒවා.පොඩි කාලේ අපි මාංශ භක්ෂක ශාක කියලා ඉගෙන ගත්ත නිල්මොණරැස්ස ශාඛයත් මේ අඟල් තුනේ පස් තට්ටුවේ හොයාගන්න පුළුවන්.ඒ විතරක් නෙවෙයි. මේ පොලොවට වැටෙන වතුර කෙලින්ම පෝෂණය කරන්නේ රටටම ජලය බෙදන *මහවැලි ගඟ*. වසරේ වියළි කාලවල සුවිශේෂී දසුනක් විදියට දකින්න පුළුවන් වස්ගමුව වැනි ප්‍රදේශවල සිට ආහාර සොයා පැමිණෙන වල් අලින්. නමුත් පිටවල පතන හා ආශි‍්‍රත ප්‍රදේශය ඔවුන්ගේ නිත්‍ය වාසස්ථාන නම් නෙවෙයි.වැසි සමය ඇරඹීමත් සමග ඔවුහු නැවත තම නිජ බිම් සොයාගෙන යනවා. ගෝනුන්, හාවුන්, වල් ඌරන්, ඉත්තෑවන්, වැලි මුවන්, මී මින්නන්, හෝතඹුවන් වැනි සතුන් පමණක් නොව කලාතුරකින් දිවියන්ද මේ ප්‍රදේශයේ ගැවසෙන බව දැනගන්නට ලැබුනේ නකල්ස් මාතලේ කොට්ඨාශය භාර අඩවි වන නිළධාරී පාලිත බණ්ඩාර මහතාගෙන්. ප්රාග් ඓතිහාසික යුගය තෙක් දිව යන පුරාවෘත්ත සහිත ප්‍රදේශයක් ලෙසද මෙය හඳුනාගන්න පුළුවන්.රාම-රාවණ කතා පුවත, විජය-කුවේණි පුවත මෙන්ම ආදිවාසීන් සම්බන්ධයෙන් වූ විවිධ ජනශ්රැති හා ජනප්‍රවාද මෙම ප්‍රදේශය හා බැඳී පවතිනවා.ඒවා සනාථ කළ හැකි බොහෝ සාධකද දුම්බර කලාපයෙන් හමුවෙලා තියෙනවා කියලා අහන්න ලැබුනා.එසේම අනුරාධපුර, පොළොන්නරු යුගවලදී බොහෝ රජවරුන්ද දුම්බර කඳුපෙත ආශ්‍රිතව රැකවරණය ලද බව සඳහන්. මීට පෙර අපි walk121 එක්ක ගිය දුම්බර කෙළවරේ මීමුරේ ගම ඒකට හොඳ උදාහරණයක්.ඒ ගම අපේ රටේ අවසන් රජුගේ රහස් සැඟවීමේ තිප්පොල වුන හැටි අපි ඒ ලිපියෙදි කිව්වා.පස්සේ කාලෙක ඉංගී්රසි පාලන සමයේදී මෙම කඳුකරයේ බොහෝ ප්‍රදේශ මුඩු බිම් පනතට යටත් වුනා. පතනේ මදක් ඉහළට ඇවිද ගිය විට පිටවල, රත්නින්ද, ඇටන්වල ආදී පුරාණයේ සිට පැවත එන ගම්මානද ඒවායේ ඇති හෙල්මළු කුඹුරු යායන්ද ඈතින් අපූරුවට පෙනෙනවා. ඊට ඉහළින් මහා පවුරක් සේ දැකගත හැක්කේ මානිගල පර්වතය. අපි දවසක මානිගල පර්වතය හා මානිගල ගම්මානයට යන්නත් බලාපොරොත්තු වෙනවා. ඉංගී්රසි පාලන සමයේදී මෙහි වතුවල සේවය කළ ඉන්දියානුවන් සිය සේවාමුර වේලාවන් දැනගත්තේත්, අවට ගම්මාන වාසීන් වේලාව දැනගත්තේත් මෙම ගල් තලාවේ පිහිටි කුහරයක් තුළට සූර්ය රශ්මිය වැටෙන විට ඇතිවන තැල්ලක් නිසාවෙන් බව අපිට අහන්න ලැබුනා.අන්න ඒ කතාව හොයාගෙන තමයි යන්න ඕනෑ.කොහොම හරි,මෙම පර්වතයට දුරින් ඈතින් ඈතට විහිදෙන දුම්බර කඳුයායේ කඳුවැටි අතර ඉහළින්ම දිස්වන්නේ මෙහි ඇති වඩාත් උස් කඳු මුදුන වන අඩි 6248 ක් පමණ උසැති ගොම්බානීය කන්ද.ඒ එක්කම තුන්හිස්ගල, යකුන්නේගල ආදී කඳු මුදුන්ද එම ඉසව්වෙහිම පැහැදිළිව දිස්වන අතරපෙනෙනවා.නැගෙනහිර දිසාවෙන් පෙනෙන කන්ද හරිම වැදගත්.ඒක තමයි ප්‍රදේශයට ‘ලග්ගල’ යන නාමය ලැබීමට පාදක වූ ඓතිහාසික රාවණ යුගය හා සම්බන්ධකම් දක්වන ලකේගල කන්ද. දවසේ එක එක මොහොතේදී විවිධ ස්වරූපයෙන් දැකගත හැකි අලංකාර භූමි ප්‍රදේශයක් තමයි පිටවල තැන්න. බොහෝ විට සැන්දෑ සමයේදී මීදුම් දහරාවන්ගෙන් වැසී යන පතන හා අවට වන ගොමු අතර ඇත්තේ නිහැඬියාවක්. දැඩි නිසල බවක්.කණ්ඩායම් ගැහිලා ඇවිල්ලා මේ සුන්දර භූමියට විෂක් නොවී සැනසිල්ලේ ඇවිල්ලා විඳලා බලලා මේ සුවිශේෂී බිම් පෙදෙසේ අපූර්වත්වය තම තමන්ගේ මතක පොතට එක් කරගන්න කියලා තමයි අවසන් වශයෙන් කියන්න තියෙන්නේ. [COLOR=DarkRed]එහෙනම් ෆොටෝස් බලමු.... [/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][COLOR=DarkRed][COLOR=Black][I][SIZE=5]මෙතනින් දකුණට පිටවල පතනට හා වමට ගියාම මානිගල ගම්මානයට යන්න පුලුවන්.[/SIZE][/I][/COLOR][IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13096315_1007965159283112_5598654237307645350_n.jpg?oh=df326e4a5125b5b5fa7bdfc9e009ce09&oe=58ADE174[/IMG] [/COLOR][/COLOR][/SIZE][I][SIZE=5]. [/SIZE][/I] [I][SIZE=5][SIZE=5][I]මේ තියෙන්නේ රිවර්ස්ටන් මුදුනට යන්න තියෙන මාර්ගය.මේකේ දැන් වාහන යන්න දෙන්නේ නෑ..[/I][/SIZE][IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13087712_1007965752616386_4458293512889458123_n.jpg?oh=2f5460ad39998aeb78c0e6d9cf895cff&oe=586F0855[/IMG] [/SIZE][/I] [SIZE=5][I] [/I][/SIZE] [SIZE=5][I][I][SIZE=5]ඔන්න පිටවල පතන මැදින් පල්ලේගම දෙසට යන්න තියෙන මාර්ගය..[/SIZE][/I][IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13082577_1007965129283115_3298196572195465559_n.jpg?oh=3d814c99f4d2e519c99b4951c11142bb&oe=58A07E0F[/IMG] [/I][/SIZE] [I][SIZE=5] [/SIZE][/I] [I][SIZE=5]පිටවල පතනට පිවිසීම..[IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13055350_1007965652616396_3351553406640928301_n.jpg?oh=5b3d7d41d8ef04b67d6d4997d8902504&oe=58A11BFB[/IMG] [/SIZE][/I] [I][SIZE=5] අවවාදයයි...!!! [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13076647_1007965702616391_659389112245045247_n.jpg?oh=4ee1841bd8a185c40b5435d1f520522b&oe=586E6F79[/IMG] [/SIZE][/I] [I][SIZE=5] පිටවල පතන බොහෝ සිනමා පටිගත කිරීම් වලට ප්‍රසිද්ධයි.. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13100760_1007965242616437_8239042951721728122_n.jpg?oh=550464ed4a1b03d5471e71a800564752&oe=5860CBE5[/IMG] [/SIZE][SIZE=5] මෙන්න පතන හරහා කුඩා ලෝකාන්තය දෙසට.. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13082546_1007965302616431_3084225546374289079_n.jpg?oh=dba710000a5aefaf1c85825b3d39f0ba&oe=58A1F97C[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13082615_1007965362616425_4057298078002998109_n.jpg?oh=fc1e1fb7ab25b25ca50a75f7e56a7af8&oe=58A913F4[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13094419_1007965392616422_1805589878831721527_n.jpg?oh=9fae1a3f9987ebc98efabdf9d91d7a6f&oe=586396D5[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13061977_1007965482616413_2108798057298229719_n.jpg?oh=deaccc36c5ad9ce93aa44e5d27290393&oe=5868F2A9[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13102904_1007965449283083_7849390767837945036_n.jpg?oh=d4dc64893bb631ccd51c89b58d93533e&oe=586B9240[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13087314_1007965529283075_6073172521667955320_n.jpg?oh=b4896541eaf5f7ae227e648fa04325af&oe=58A39FC5[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13043237_1007965585949736_8394842115588275212_n.jpg?oh=445afe7a0cc27aa9de4e7460c3210406&oe=586A1811[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13083216_1007975329282095_8824865527992704964_n.jpg?oh=b1ece1f4c7e8ebc6f776f2d4f6c73a15&oe=5864A441[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13055592_1007975332615428_1673908321566292199_n.jpg?oh=1fadb5d270bb37c5fc8b65252dd3a9a8&oe=58AD3782[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13076508_1007975365948758_7061447486564164439_n.jpg?oh=5ef882947c6c65968f55fd9cd47e5a97&oe=5865EB0D[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13094383_1007975519282076_4416193653819098080_n.jpg?oh=4443481b8e74a292b3e05b057c8e3506&oe=586674DE[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13083223_1007975522615409_2458349436827635367_n.jpg?oh=a74d73a78545208572ff7a3b9507aec1&oe=586F808C[/IMG] බොහොම ස්තූතියි.. [/SIZE][/I][SIZE=5][B][COLOR=Navy] තවත් සංචාරක සටහන් හා විස්තර දකින්න, එන්න අපේ ෆේස්බුක් පිටුවට..[/COLOR][/B][/SIZE][I][SIZE=5] [URL]https://www.facebook.com/walk121/[/URL] [/SIZE][/I][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom