බටපොල අන්ටනාවෙන් වැල බලන්න පුලුවන්

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    2027 වෙනකොට Digital TV එනව. ලංකාවෙ ඕනෙම තැනකට, අව්ව වැස්ස අදාල නෑ, ඉරි ඉරි නෑ, සුරු සුරු නෑ, සුපැහැදිලි වැල බලන්න
    පුලුවන් එතකොට.
     
    • Wow
    Reactions: KSPathirana

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    නාකියා අතට අරං :baffled:
    චතුරිකා පිරිස්ගෙ මූන දාපු වැලෙන් කාර්තුවක් ඇද්ද පරපුරක් අපි. මතක් වෙද්දි පුදුම ආඩම්බරයක් එන්නෙ 😌
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    maxresdefault.jpg
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    Night Time TV ඉස්සර 2000දි විතර සිරස ටීවී එකේ රෑ 12ට පටන් ගත්තේ.
    ඔව් ඉස්ස්‍ර මට මතක කොටු දැම්මෙත් නැ ITN එකේ යන ෆිල්ම් වල කිසි ලෝබ කමක් නැතුව වැල එහෙන්ම ප්ලේ කරා.. 🤣🤣🤣 පස්සෙ කොටු දාන්න ජනමත විමසුමක් ගෙනාවා sms කරන්න කියලා 😆😆😆