බටර් ගාන පිහියකට බය පොන්නයො

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
බටර් ගාන පිහියකට බය පොන්නයො

දැක්කමයි උට්ටො.මහලොකුවට යුද්ධය දින්නලු.කොටි පැරද්දුවාලු.සටන් කරාලූ.බටර් ගාන පිහියක් අරගෙන එනකොට බයේ මැරෙන්න යනවා.ඒකට මහ ලොකු උද්ගෝසන.දු‍ටුගැමුනු රජු යුද්ධ කරපු කඩුව අරගෙන පාර්ලිමන්ට් ආවනම් යුධ වීරයාට රෙද්ද පල්ලේ ගූ යනවා.නොදකින් :lol::lol::lol:
 
Last edited:

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිදුවීම පැහැදිලියි .අද සිදුවීමෙන් පැහැදිලිවන්නේ ජනාධිපතිවරයා සහ ලොව ජරාම කථානායක අතර සීතල යුද්දයක් හටගෙන ඇති බවයි .ජනපති පාර්ලිමේන්තුව කල් නොදැමීමෙන් ඔප්පු වන්නේ මෙයයි . මින් ජාත්යන්තර බලපෑම්වලින් ජනපතිට ගැලවිය හැක . අද විසදුමක් ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලන්නේ අලින් මිස පොහොට්ටු කාරයින් නොවේ .

    ඊයේ රෑස්වීමෙන් පසුවද කතානායක පාර්ලිමෙන්තුවේ ස්තාවර නියොග ප්‍රකාරව අදද කටයුතු නොකල අතර විවස්ථා විරොදීව කටයුතු කර ඇත .රටක් හෙල්ලු මයිත්‍රිපාල සහ මහින්ද නිවට කතානායකවරයෙක්ට යටවනු ඇතැයි කිසිවිටෙකත් සිතිය නොහැක .කතානායකගේ විවස්තා විරොදී ක්‍රියාකලාපය හමුවේ ආණ්ඩුපක්ශය මෙලෙස හැසිරිමේ කිසිදු වරදක් නොමැත්තේමය .

    මන්ද , විස්වාස භන්ගයක් ගෙන එන්නේ නම් එය න්යාය පත්‍රයට කලින් ඇතුල් කල යුතුය .එවන් දෙයක් අදද සිදු නොවීය . එනම් මෙය විවස්තාව අමු අමුවේ උල්ලන්ඝණය කිරිමකි . අපක්ෂපාතී විවස්තා විරොදී ,පාර්ලිමේන්තු රෑස්වීම් වලදී ආණ්ඩුපක්ශයට කන් නොදී , කටයුතු කරන අලියාගේ රූකඩයක් වන කථානායකයෙක් රජකරන පාර්ලිමේන්තුවක හැසිරිය හැකි හොදම ක්‍රමය මෙයයි.


    තවද එ.ජා.ප මැරයන් පාර්ලිමේන්තුවට කෑදවා හූ තැබීමටද කථානයක කටයුතු කර ඇත .අන්ක නැති පොලිස්සියකට සභාගර්භයට ඇතුල් විය නොහැක .එය සම්ප්‍රදාය කැඩීමකි . ඔනෑම මද්යස්ත විචාරකයෙක්ට මෙම අස්ථාවරත්වයට හේතුව කථානායක බව 100%ක් දැන් පැහැදිලිය .අගමැතිපත්කිරිම ,ජනපතිගේ අභිමතය මත පවත්වන දෙයක් මිස ගූ කන කතානායක වරයෙක්ගේ බලයක් නොවේ . :no:

    පාර්ලිමෙන්තුව කල් නොදැමීමෙන් ජනාධිපතිවරයා අධිකරණයටද හීන් ටොක්කක් ඇන ඇති අතර අධිකරණයේ අපරිෂාකාරි තිරණ රටේ අස්ථාවරත්වයටද හේතු වී ඇති බව ජනාධිපති නොකියා ලොවට අගවයි .

    එ.ජා.පයට යන එනමන් නොමැතිවෙන තත්වයක් මේ හමුවේ උදා කිරිමට ජනපති කටයුතු කර ඇත ..ජනාධිපතිවරණයක් ඉල්ලිම යනු මයිත්‍රිට එරෙහිවීමකි .එය ගූ.ඇන්.පීය කලේය .
    :cool::cool::cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැක්කමයි උට්ටො.මහලොකුවට යුද්ධය දින්නලු.කොටි පැරද්දුවාලු.සටන් කරාලූ.බටර් ගාන පිහියක් අරගෙන එනකොට බයේ මැරෙන්න යනවා.ඒකට මහ ලොකු උද්ගෝසන.දු‍ටුගැමුනු රජු යුද්ධ කරපු කඩුව අරගෙන පාර්ලිමන්ට් ආවනම් යුධ වීරයාට රෙද්ද පල්ලේ ගූ යනවා.නොදකින් මරා.‍තෝ පොන්න පොන්න මරා.බරට් පිහිය ගෙනාවේ තොට බටර් කාලක් ගාලා අරින්න:lol::lol::lol:

    බටර් පිහියක් හරි අරන් එන්නේ ඇති පයින් ගහගන්න බය ගූ හෙරෙක් නිසා නෙවේද පොන්ස්.....:growl::growl:

    තව ගූ කාපන්.....
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    බටර් පිහියක් හරි අරන් එන්නේ ඇති පයින් ගහගන්න බය ගූ හෙරෙක් නිසා නෙවේද පොන්ස්.....:growl::growl:

    තව ගූ කාපන්.....

     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    බටර් පිහියක් හරි අරන් එන්නේ ඇති පයින් ගහගන්න බය ගූ හෙරෙක් නිසා නෙවේද පොන්ස්.....:growl::growl:

    තව ගූ කාපන්.....

    ඔයා මේ කතා කරන්නේ සම්මත උෂ්ණත්වයේ පීඩනයේ ඉදගෙනද බ්‍රෝ??? මතකද???
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    බටර් පිහියක් හරි අරන් එන්නේ ඇති පයින් ගහගන්න බය ගූ හෙරෙක් නිසා නෙවේද පොන්ස්.....:growl::growl:

    තව ගූ කාපන්.....

    බටර් ගාලා අර කැලනියේ කසිප්පුවාට අරින්න බොල
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උඹලා ඔය බටර් පිහියට කලබල වෙන්න එපා බං..!! ඕක රනිලට අරිනකොට පුකේ බටර් ගාන්න ගෙනා පිහියක්ලු බොලව්. හිරිකොතේ එකෙක් ඊයේ මීඩියා වලට කිව්වෙ. :lol::lol:

    -තක්කාලි සෝස්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    46362867_311030643066066_3086344914582110208_n.jpg
    46362867_311030643066066_3086344914582110208_n.jpg