බටර් සහ මාගරින් අතර වෙනස

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    බටර් සහ මාගරින් අතර වෙනස

    නිරෝගී ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට අප ගන්නා ආහාර ඉතා වැදගත් බැවින් ආහාර තෝරා ගැනීමේදී ඒ පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුය. එබැවින් කෘත්රිම හා සකස් කළ ආහාර වෙනුවට රතු හාල් හා කුරක්කන් වැනි දේශීය ආහාර මෙන්ම එළවළු, පලතුරු අපගේ දිනපතා ආහාරයට එක් කිරීම නිරෝගී පැවැත්මට බෙහෙවින් උපකාරී වේ.
    ස්වාභාවික කිරි ආහාරයක් ලෙස සැලකෙන බටර් සිරුරට හිතකර ආහාරයක් ලෙස බොහෝ දෙනා පිළිගනිති. නමුත් ස්වාභාවිකව ලබාගන්නා සමහර ආහාරවල අපගේ සිරුරට අහිතකර ට්රාන්ස් මේදයද අඩංගු බව අප දැන ගතයුතු කරුණකි.
    බටර් හා මාගරින් / ෆැට් ස්ප්රේඩ්වල වෙනස සලකා බැලීමේදී බටර් කිරි මේදය යොදාගනිමින් නිපදවන අතර මාගරින්/ ෆැට් ස්ප්රේඩ් ශාක තෙල් උපයෝගි කරගෙන නිපදවනු ලැබේ. ශ්රී ලංකාවේ නියාමනය කරන ලද වර්ගීකරණයට අනුව 80%කට වඩා වැඩියෙන් මේදය අඩංගු නම් එය මාගරින් ලෙසත් 80%කට වඩා අඩුවෙන් මේදය අඩංගු වී ඇත්නම් එය මේද තැවැරුම් ලෙසද හඳුන්වයි.
    අසංතෘප්ත ශාක තෙල් භාවිත කර සාදාගන්නා ලද මේද තැවැරුම් අසංතෘප්ත/මෘදු මේද තැවැරුම් යනුවෙන් හඳුන්වයි. මෙය පහසුවෙන් තැවැරිය හැකි මෘදු මේද තැවරුම් ලෙස හැඳින්විය හැකිය. තවද මෙය නිරෝගී ආහාරයක් ලෙස වෛද්ය සමීක්ෂණ වාර්තාවලින් පෙන්වා දී ඇත.
    2000 වසරේදී ඇමෙරිකානු වෛද්ය සංගමය විසින් බටර් හා මාගරින් සම්බන්ධව සමීක්ෂණයක් සිදුකර ඇත. බටර් හා අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගන්නා දරුවන් සිටින පවුල් 46ක් භාජනය කරමින් සිදුකළ මෙම සමීක්ෂණයේදී බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් භාවිත කළ අය වඩා නිරෝගීව සිටින බව එමඟින් පෙන්වා දී ඇත.
    එමෙන්ම එම සමීක්ෂණයට අනුව අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගත් වැඩිහිටියන්ගේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වන ඹ්ච්ඹ් 11%ක ප්රමාණයක් අඩුවීමක්ද දරුවන්ගේ එය 9%කින් අඩු වීමක් මෙන්ම සමස්ත කොලෙස්ටරෝල්වල සැලකිය හැකි අඩුවීමක්ද පෙන්නුම් කර ඇත. තවද ඩ්ච්ඹ් හෙවත් ශරීරයට හිතකර කොලෙස්ටරෝල් මට්ටමට කිසිදු අහිතකර බලපෑමක් එල්ල නොවන බවද පෙන්නුම් කර ඇත. ඒ අනුව අසංතෘප්ත මේද තැවරුම් ශරීරයට අහිතකර නොවන බව ටෙක්සාස් විශ්වවිද්යාලයේ පෝෂණ හා වෛද්ය සමීක්ෂණ නිලධාරිනි මහාචාර්ය මාර්ගෝ ඩෙන්කි වෛද්යවරිය පවසන්නීය.
    නිවෙසේදී භාවිත කරන මේදය ප්රමාණයේ වෙනස් කිරීම්, පවුලේ සෞඛ්යයට විශාල බලපෑමක් ඇති කළ හැකිය. එය කෙටි කාලීනව හා දිගු කාලීනව හෘද සෞඛ්යය පවත්වාගෙන යෑමේදී වැදගත් කාර්යයක් ඉටුකරයි. කොලෙස්ටරෝල් මට්ටම අඩුවීම නිසා හෘද රෝග හටගැනීමේ ප්රවණතාව අඩුවී මනා සෞඛ්යසම්පන්න ජීවන රටාවක් ගොඩනැඟීමට හැකිවේ.
    මීට අමතරව මේ පිළිබඳ සිදුකරන ලද වෙනත් සමීක්ෂණ රැසකින්ද පෙන්වා දී ඇත්තේ මේදය අඩංගු ආහාර ගැනීම අවම කිරීමෙන් හා බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් භාවිත කිරීම නිරෝගී ආහාර රටාවක් ගොඩනඟා ගැනීමට සුදුසු බවයි.
    වෛද්ය වාර්තාවලට අනුව ශ්රී ලංකාවේ රෝහල්වල සිදුවන සෑම මරණ 4කින් 1ක් හෘද රෝග ආශ්රිතව සිදුවන බැවින් දිනපතා ගන්නා ආහාරවල මේදය අඩුකළ යුතු බව වෛද්යවරු පෙන්වා දෙති. එළවළු හා පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමටත් සීනි හා ලුණු භාවිතය අඩු කිරීමටත් එමෙන්ම සකස් කළ කෙටි ආහාර ගැනීම අවම කර ඒ වෙනුවට කුරක්කන්, රතු හාල්, මුං ඇට වැනි ස්වාභාවික ආහාර ආහාරයට ගැනීමත් බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගැනීමත් වැනි අපගේ ආහාර රටාවේ වෙනස්කම් ඇති කිරීම තුළින් නිරෝගී ජීවන රටාවක් මෙන්ම නිරෝගී හදවතක් පවත්වා ගැනීමටද උපකාරි වන බව වෛද්යවරු පෙන්වා දෙති.
    Photo: බටර් සහ මාගරින් අතර වෙනස නිරෝගී ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට අප ගන්නා ආහාර ඉතා වැදගත් බැවින් ආහාර තෝරා ගැනීමේදී ඒ පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුය. එබැවින් කෘත්රිම හා සකස් කළ ආහාර වෙනුවට රතු හාල් හා කුරක්කන් වැනි දේශීය ආහාර මෙන්ම එළවළු, පලතුරු අපගේ දිනපතා ආහාරයට එක් කිරීම නිරෝගී පැවැත්මට බෙහෙවින් උපකාරී වේ. ස්වාභාවික කිරි ආහාරයක් ලෙස සැලකෙන බටර් සිරුරට හිතකර ආහාරයක් ලෙස බොහෝ දෙනා පිළිගනිති. නමුත් ස්වාභාවිකව ලබාගන්නා සමහර ආහාරවල අපගේ සිරුරට අහිතකර ට්රාන්ස් මේදයද අඩංගු බව අප දැන ගතයුතු කරුණකි. බටර් හා මාගරින් / ෆැට් ස්ප්රේඩ්වල වෙනස සලකා බැලීමේදී බටර් කිරි මේදය යොදාගනිමින් නිපදවන අතර මාගරින්/ ෆැට් ස්ප්රේඩ් ශාක තෙල් උපයෝගි කරගෙන නිපදවනු ලැබේ. ශ්රී ලංකාවේ නියාමනය කරන ලද වර්ගීකරණයට අනුව 80%කට වඩා වැඩියෙන් මේදය අඩංගු නම් එය මාගරින් ලෙසත් 80%කට වඩා අඩුවෙන් මේදය අඩංගු වී ඇත්නම් එය මේද තැවැරුම් ලෙසද හඳුන්වයි. අසංතෘප්ත ශාක තෙල් භාවිත කර සාදාගන්නා ලද මේද තැවැරුම් අසංතෘප්ත/මෘදු මේද තැවැරුම් යනුවෙන් හඳුන්වයි. මෙය පහසුවෙන් තැවැරිය හැකි මෘදු මේද තැවරුම් ලෙස හැඳින්විය හැකිය. තවද මෙය නිරෝගී ආහාරයක් ලෙස වෛද්ය සමීක්ෂණ වාර්තාවලින් පෙන්වා දී ඇත. 2000 වසරේදී ඇමෙරිකානු වෛද්ය සංගමය විසින් බටර් හා මාගරින් සම්බන්ධව සමීක්ෂණයක් සිදුකර ඇත. බටර් හා අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගන්නා දරුවන් සිටින පවුල් 46ක් භාජනය කරමින් සිදුකළ මෙම සමීක්ෂණයේදී බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් භාවිත කළ අය වඩා නිරෝගීව සිටින බව එමඟින් පෙන්වා දී ඇත. එමෙන්ම එම සමීක්ෂණයට අනුව අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගත් වැඩිහිටියන්ගේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වන ඹ්ච්ඹ් 11%ක ප්රමාණයක් අඩුවීමක්ද දරුවන්ගේ එය 9%කින් අඩු වීමක් මෙන්ම සමස්ත කොලෙස්ටරෝල්වල සැලකිය හැකි අඩුවීමක්ද පෙන්නුම් කර ඇත. තවද ඩ්ච්ඹ් හෙවත් ශරීරයට හිතකර කොලෙස්ටරෝල් මට්ටමට කිසිදු අහිතකර බලපෑමක් එල්ල නොවන බවද පෙන්නුම් කර ඇත. ඒ අනුව අසංතෘප්ත මේද තැවරුම් ශරීරයට අහිතකර නොවන බව ටෙක්සාස් විශ්වවිද්යාලයේ පෝෂණ හා වෛද්ය සමීක්ෂණ නිලධාරිනි මහාචාර්ය මාර්ගෝ ඩෙන්කි වෛද්යවරිය පවසන්නීය. නිවෙසේදී භාවිත කරන මේදය ප්රමාණයේ වෙනස් කිරීම්, පවුලේ සෞඛ්යයට විශාල බලපෑමක් ඇති කළ හැකිය. එය කෙටි කාලීනව හා දිගු කාලීනව හෘද සෞඛ්යය පවත්වාගෙන යෑමේදී වැදගත් කාර්යයක් ඉටුකරයි. කොලෙස්ටරෝල් මට්ටම අඩුවීම නිසා හෘද රෝග හටගැනීමේ ප්රවණතාව අඩුවී මනා සෞඛ්යසම්පන්න ජීවන රටාවක් ගොඩනැඟීමට හැකිවේ. මීට අමතරව මේ පිළිබඳ සිදුකරන ලද වෙනත් සමීක්ෂණ රැසකින්ද පෙන්වා දී ඇත්තේ මේදය අඩංගු ආහාර ගැනීම අවම කිරීමෙන් හා බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් භාවිත කිරීම නිරෝගී ආහාර රටාවක් ගොඩනඟා ගැනීමට සුදුසු බවයි. වෛද්ය වාර්තාවලට අනුව ශ්රී ලංකාවේ රෝහල්වල සිදුවන සෑම මරණ 4කින් 1ක් හෘද රෝග ආශ්රිතව සිදුවන බැවින් දිනපතා ගන්නා ආහාරවල මේදය අඩුකළ යුතු බව වෛද්යවරු පෙන්වා දෙති. එළවළු හා පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමටත් සීනි හා ලුණු භාවිතය අඩු කිරීමටත් එමෙන්ම සකස් කළ කෙටි ආහාර ගැනීම අවම කර ඒ වෙනුවට කුරක්කන්, රතු හාල්, මුං ඇට වැනි ස්වාභාවික ආහාර ආහාරයට ගැනීමත් බටර් වෙනුවට අසංතෘප්ත මේද තැවරුම් ආහාරයට ගැනීමත් වැනි අපගේ ආහාර රටාවේ වෙනස්කම් ඇති කිරීම තුළින් නිරෝගී ජීවන රටාවක් මෙන්ම නිරෝගී හදවතක් පවත්වා ගැනීමටද උපකාරි වන බව වෛද්යවරු පෙන්වා දෙති.
     
    • Like
    Reactions: shaminda peiris

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බටර් නිකන් කන්ඩ බැ..ඒත් මාගරින් කන්ඩ පුලුවන් මාර රහයි...
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    otRDRly6guU.jpg

    >>>Click Here<<<