බටලන්දේ ඒකාධිපතියා

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    බටලන්දේ ඒකාධිපතියා

    ප්‍රජාත්‍රන්තවාදය බල්ලට දැමූ බටලන්දේ ඒකාධිපතියා.
    22730093_10155825693552813_6550298460535767147_n.jpg

    □ 2002 පෙබරවාරි 22 දිනට සතියක් පමණ පෙර
    ස්ථානය -- පාර්ලිමේන්තුව
    විමල් වීරවංශ -- අපිට තොරතුරු ලැබෙනවා කොටි සංවිධානය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට අගමැතිවරයා සූදානම් වෙනව කියල. ඒක ඇත්තක්ද ?
    රනිල් -- එහෙම ගිවිසුමක් අත්සන් කරන්න කිසිම සූදානමක් නැහැ.
    ===================================
    □ අද...
    මහ සඟරුවන /දේශහිතෛෂී විද්වතුන් -- නව ව්යවස්ථාව එපා.
    රනිල් -- එහෙම නව ව්යවස්ථාවක් හදලත් නෑ. බොරු බිල්ලො මවන්න එපා...
    .
    - Sambhavya S Prathibhanath