බටලන්ද උතුමානන්ගෙ video එකක් හමුවුනා

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,102
    6,437
    113
    kandy
    මචං ඉස්සර නඩු කතා කරන මාධ්‍යට video කරන්න අවස්ථාව තිබුනාද?


    Screenshot_20240607-174151_YouTube.jpg

    :nerd:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,976
    113
    නන්දන වීරරත්නගේ පොත් ටිකක් තියෙනවා. අලුතෙන් ප්‍රින්ට කරලා ඒ ටික අරන් බලන්න. සාක්ෂි එක්කම සිද්දි තියෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මේ වීඩියෝ එක අප්ලෝඩ් කරපු අය රනිල්ව අගමැති කරපු අයට බැනලා උන් රනිල්ව ජනාදිපති කරා
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මචං ඉස්සර නඩු කතා කරන මාධ්‍යට video කරන්න අවස්ථාව තිබුනාද?


    මේ ජනාධිපති කොමිෂන් සභාවක්
     
    • Wow
    Reactions: dasun j

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,882
    113
    මේකත් එක දේශපාලන අටක නාටකයක් විතරයි චන්ද කාලෙට උඩ ආව.. 2000ට කලින් ගොඩක්ම චන්දවල ප්‍රධාන මාතෘකා, බටලන්ද, අබිළිපිටියේ ශිෂ්‍ය ඝාතන...

    දැන් ඉතිං මහබැංකු හොරු, පාස්කු ප්‍රහරේ
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    බටලන්ද කොල්ලො මරපු එකෙක් තමයි මේ ASP Douglas පීරිස්. දැන් ජීවිතාන්තය දක්‌වා හිරේ.

     
    Last edited:
    • Angry
    Reactions: iworld