බටලීය බස් කන්ටේනර් accident SoUZzujxRy8
Download_Now Well-known member Feb 20, 2014 4,350 852 113 37 Kurunegala Jan 25, 2017 #2 අර කලිසම් ගලවන් ඉන්න එවුන් වත් video කරලා පත්තරේ දාල. ඔය video කරපු එකා අල්ලලා Bus එක උස්සල යටින් තියල අතාරින්ද ඕන
අර කලිසම් ගලවන් ඉන්න එවුන් වත් video කරලා පත්තරේ දාල. ඔය video කරපු එකා අල්ලලා Bus එක උස්සල යටින් තියල අතාරින්ද ඕන
MaxFox Member Jan 16, 2014 129 38 0 33 Nuwara Eliya Jan 25, 2017 #3 Download_Now said: ඔය video කරපු එකා අල්ලලා Bus එක උස්සල යටින් තියල අතාරින්ද ඕන Click to expand... සිරා කතාව. ඇක්සිඩන්ට් එකක් උනාම දැන් පාක්කු කරන්නේ වීඩියෝ කරන එක ෆොටෝ ගහන එක. පන අදින එකාව උස්සන් ඉස්පිරිතාලෙට යන්න එක පකෙක්වත් නැ. උන්ට තේරෙන්නේ නැ උනුත් දවසක පාරේ වැටිලා හිටියොත් මොකෙක් හරි වීඩියෝ කරයි මැරෙන්න ඇරලා කියලා.
Download_Now said: ඔය video කරපු එකා අල්ලලා Bus එක උස්සල යටින් තියල අතාරින්ද ඕන Click to expand... සිරා කතාව. ඇක්සිඩන්ට් එකක් උනාම දැන් පාක්කු කරන්නේ වීඩියෝ කරන එක ෆොටෝ ගහන එක. පන අදින එකාව උස්සන් ඉස්පිරිතාලෙට යන්න එක පකෙක්වත් නැ. උන්ට තේරෙන්නේ නැ උනුත් දවසක පාරේ වැටිලා හිටියොත් මොකෙක් හරි වීඩියෝ කරයි මැරෙන්න ඇරලා කියලා.
ravindaj Well-known member Sep 1, 2014 1,408 132 83 Jan 25, 2017 #5 MaxFox said: සිරා කතාව. ඇක්සිඩන්ට් එකක් උනාම දැන් පාක්කු කරන්නේ වීඩියෝ කරන එක ෆොටෝ ගහන එක. පන අදින එකාව උස්සන් ඉස්පිරිතාලෙට යන්න එක පකෙක්වත් නැ. උන්ට තේරෙන්නේ නැ උනුත් දවසක පාරේ වැටිලා හිටියොත් මොකෙක් හරි වීඩියෝ කරයි මැරෙන්න ඇරලා කියලා. Click to expand... සමාජයේ පිරිහීම
MaxFox said: සිරා කතාව. ඇක්සිඩන්ට් එකක් උනාම දැන් පාක්කු කරන්නේ වීඩියෝ කරන එක ෆොටෝ ගහන එක. පන අදින එකාව උස්සන් ඉස්පිරිතාලෙට යන්න එක පකෙක්වත් නැ. උන්ට තේරෙන්නේ නැ උනුත් දවසක පාරේ වැටිලා හිටියොත් මොකෙක් හරි වීඩියෝ කරයි මැරෙන්න ඇරලා කියලා. Click to expand... සමාජයේ පිරිහීම
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Jan 25, 2017 #6 වැදිච්ච එකනම් වැදිලා තියෙනවා දුම් විසිවෙන්න.
janish05656 Well-known member Apr 7, 2011 1,161 243 83 ශ්‍රී ල0කාව- කොලඹ Jan 25, 2017 #7 අඩෝ වැදිලා තියෙනවා හික් ගෑවෙන්න...පව් බන් බස් එකේ ගිය මිනිස්සු ටික..
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Jan 25, 2017 #8 හැමෝටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු !