ආ මල්ලියා මං හයිකු කවි කියන්නෙ මොනවද කියල පැහැදිලි කිරීමක් කලා දැන් ටිකකට ඉස්සරවෙලා. පොඩ්ඩක් බලන්නකෝ උඩින් ඇති මං ලියපු සටහනක..
මේක එයාගෙ නිර්මානයක් නෙවෙයි නම් එයා කල යුත්තේ හයිකු කවිය ලියපු කෙනාගෙන් උපුටා ගත් කවියක් කියල පෙර වදනෙහි සටහන් කොට තැබීමයි..එය එසේ නම් අපි ඒ මල්ලිව කෙලින්ම දැනුවත් කිරීම තමයි කරන්න ඕනෙ..
මල්ලිගේ පිලිතුරට ස්තුතියි....






..ඒක නිසා තමයි මම හයිකු කියලා විතරක් දැම්මේ..


