බටිති කුරුල්ලා[හයිකු කවි]

shenat

Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    ආ මල්ලියා මං හයිකු කවි කියන්නෙ මොනවද කියල පැහැදිලි කිරීමක් කලා දැන් ටිකකට ඉස්සරවෙලා. පොඩ්ඩක් බලන්නකෝ උඩින් ඇති මං ලියපු සටහනක..

    මේක එයාගෙ නිර්මානයක් නෙවෙයි නම් එයා කල යුත්තේ හයිකු කවිය ලියපු කෙනාගෙන් උපුටා ගත් කවියක් කියල පෙර වදනෙහි සටහන් කොට තැබීමයි..එය එසේ නම් අපි ඒ මල්ලිව කෙලින්ම දැනුවත් කිරීම තමයි කරන්න ඕනෙ..

    මල්ලිගේ පිලිතුරට ස්තුතියි....

    :rolleyes::):):):):)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    අනේ......මම මේක පොතකින් ගත්තු එකක් අය්යේ
    ඒකේ තිබුනේ හයිකු කවි කියල...ලියපු කෙනෙක් ගැන සඳහනක් තිබුනෙත් නෑ:no:..ඒක නිසා තමයි මම හයිකු කියලා විතරක් දැම්මේ..
    ඕකට පික් එකක් දාල එඩිට් කලේ නම් මම තමයි
    මම ඕක මගේ එකක් බව පෙන්නන කිසිම උවමනාවක් තිබ්බේ නෑ[මට ඔච්චර දෙයක් කරන්න හැකියාවකුත් නෑ:no:].ඕක මගේ හිතට හොඳින් වැදිච්ච කවියක් නිසා තමයි කට්ටියත් එක්ක බෙදා ගන්න හිතුනේ......

    ඇත්තටම සමා වෙන්න මගේ අතින් වරදක් වුනානම් අයියේ:sorry:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    uba math ekka tharahada ban... :rolleyes::rolleyes::sorry::sorry:

    uba waraddak karala nane.. warahan athule haiku kawi kiyala dala thiyenne... :yes::yes::rolleyes::rolleyes: ehema dala thiyeddith kattiya dana comments dakkama thamai mata hina giye... :rofl::rolleyes::rolleyes::sorry::(
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    ruzza මල්ලියෝ ඒකේ කිසි වැරැද්දක් නෑ.. මමත් හිතුවේ මල්ලිගෙම නිර්මානයක් කියල.. එහෙම නොවුනත් අපේ සිත්වලට හොඳ පනිවිඩයක් මේ වටිනා නිර්මානය තුලින් ලබා දීම හා බෙදා දීම ගැන මල්ලිට මං අවංකවම මගේ සතුට ප්‍රකාශ කරනවා..ඒක තමයි මල්ලිලාගෙන් විය යුත්තේ. මල්ලි ඔය වගේ වටිනා නිර්මාන හමුවුනොත් අප හා මතුවටත් බෙදා හදා ගන්න..හැබැයි පිට කෙනෙක්ගේ නිර්මානයක් නම් එය ඒ කෙනාගෙන් උපුටා ගත් එකක් බව කවියේ මුල සඳහන් කරන්න අමතක කරන්න එපා හොඳේ...උදාහරනයකට "මා මෙය හයිකු කවි පොතකින් උපුටා ගත් කවියකි"

    ඒ එක්කම මං මල්ලිගෙන් පොඩි ඉල්ලීමක් කරනවා මල්ලිගෙ හිතට එන මොනයම් හෝ අදහසක් පුංචියට අකුරු කරල අපිට ඉස්සරහට පිලිගන්වන්න කියල.. මල්ලිට එහෙම කරන්න කියල අවශ්‍යතාවය හිත තුල තියෙනවනම් මං කැමතියි ඕනෙම උදව්වක් ඒ සඳහා මල්ලිට දෙන්න...ආයේ ඒ ගැන දෙපාරක් හිතන්න එපා.. මගේ උපරිම සහයෝගය ඔයාට දෙනවා ඒ වෙනුවෙන්....

    මෙය අපට පෙන්වා දුන් shenat මල්ලියටත් ඒ එක්කම ස්තුතිය පුද කරනවා.....
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    uba math ekka tharahada ban... :rolleyes::rolleyes::sorry::sorry:

    uba waraddak karala nane.. warahan athule haiku kawi kiyala dala thiyenne... :yes::yes::rolleyes::rolleyes: ehema dala thiyeddith kattiya dana comments dakkama thamai mata hina giye... :rofl::rolleyes::rolleyes::sorry::(

    මොන පිස්සුද යාලුවා...ඔයා මගේ හොඳ යාලුවෙක්... ඔයත් එක්ක මොකද මන් තරහ වෙන්නේ
    ඔයාට ස්තූති කරන්නයි ඕන මම....තැන්ක්ස්
    11.gif

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මං දන්න මල්ලියෙක් චතුර මල්ලියා. මං හිතනවා චතුර මල්ලියට පිලිතුරක් ලබාදෙන්න මං ඔබගේ නිර්මානයේ පොඩි ඉඩක් ලබා ගත්තට ruzza මල්ලි අමනාප වෙන එකක් නෑ කියල..

    මල්ලියා හයිකු කවි සම්ප්‍රදාය ජපන් රටේ බහුලව භාවිතාකරන ඉතාම කෙටි පද වැල් කීපයකින් අදහස ගෙත්තම් කරනා කවි වර්ගයක්..

    ජපානයේ පාරම්පරික හයිකු සම්ප්‍රදායට අනුව ජපන් බසින් ලිවීමේදී කවියේ අදහස ලිවිය යුත්තේ පහලට වැටෙන එක තීරුවක් වශයෙනි.
    එය එතරම්ම කෙටි විය යුතුය.

    නමුත් හයිකු සම්ප්‍රදායේ කවි ඉංග්‍රීසි බසින් හෝ වෙන යම් බසකින් නිර්මානය කරද්දී පේලි 3-4 කට වඩා නොගත යුතු බවයි ඔවුන්ගේ හැඟීම.. මුලිකවම මෙය ජපන් ජාතිකයින් විසින් හැඳින්වුයේ" හොක්කු" නමින්... එම නාමය "හයිකු" බවට වෙනස් කරන ලද්දේ ජපන් ජාතික ලේඛකයෙකු වන මසෝකා ෂීකි විසිනි..

    අපේ රටෙත් මෙය මුලින්ම භාවිතා කලා 70 දශකයේ අපට හිටපු ඉතා විශිෂ්ඨ ගණයේ ගේය පද රචකයෙක් හා ගැඹුරු හඬ පෞරුෂයක් තිබු නිවේදකයෙකු වන බංඩාර කේ. විජේතුංඟයන් විසින්....

    බොහෝම ස්තූතියි රොන් අයියා ඉතා පැහැදිලි වගේම සම්පූර්ණ විග්‍රහයට. හරිම සංතෝෂයි ඔබගේ දැනුම් පරාසය ගැන.