බඩගින්නට රනිල්ගෙන් සහන ‍රැසක්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
බඩගින්නට රනිල්ගෙන් සහන ‍රැසක්

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කෘත්‍රිම ලෙස ඉහළයාම සම්බන්ධයෙන් වහාම පියවර ගැනීම සදහා ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂ කමිටුව දැනට මිල පාලනය කර ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩවලින් හඳුනාගත් භාණ්ඩ 10ක මිල අඩුකිරීමට තීරණය කර තිඛෙනවා.

එම භාණ්ඩ 10හි නම් ඉදිරි දින කිහිපය තුළදී ගැසට් කිරීමට ද එම කමිටුව තීරණය කර ඇති බවයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශකල ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ.
ඒ අනුව දැනට මිල පාලනය සඳහා ගැසට් කර ඇති හාල්,ගෑස්,සිමෙන්ති,කඩල, කුකුළු මස්, කිරිපිටි, ටින්මාළු,වියළි මිරිස්,ලොකු ලූනු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 15කින් වඩාත් අවශ්‍ය භාණ්ඩ 10ක මිල පහත හෙළිමට නියමිතව තිඛෙනවා.

මෙම තීරණවලට අනුව අවශ්‍ය වැඩපිළිවෙළ නිසිපරිදි ක්‍රියාත්මක කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය යටතේ කාර්ය සාධක බළකායක් පත්කිරීමට ද පියවර ගෙන තිඛෙනවා.

දිවයිනම ආවරණය වන පරිදි පොලිස් අධිකාරි කොට්ඨාස මට්ටමින් එය ක්‍රියාත්මකයි.

වැට් බලපාන බවට අනිසි බිය ඇතිකරමින් ජනතාව අපහසුතාවට ලක්කොට ගසාකන වෙළෙඳුන් පිළිබඳ පැමිණිලි කිරීමට ලබන සතියේ සිට විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට මෙම කමිටුව සැලසුම් කර තිඛෙනවා.

පසුගිය මාස දෙක තුනක කාලය පුරා අසාමාන්‍ය අයුරින් භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවයි රජය සිදුකළ විමසීම්වලදී අනාවරණවී ඇත්තේ
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මරා පැට්‍රල් වලින් කොමිස් ගැහුවා ගනන් වැඩී
මරා ගෑස් වලින් කොමිස් ගැහුවා ගිනි ගනන්
මරා කිරිපිටි වලින් කොමිස් කෑවා ලමයි බඩගින්නේ
මරා පරිප්පු වලින් කොමිස් කෑවා රටටම පරිප්පු
රනිල් ඔයාලට කුස්සිය බලාගන්න කියන්නේ නෑ
කුස්සිය අපේ අගමැතිතුමා බලාගන්නවා
ගහපු කොමිස් වලින් නාම්ල්ගේ බෑන්ක් එකවුන්ට් පෝෂනය කරා
රනිල්ට පෝෂනය කරන්න ඉන්නේ ඔයාලා විතරයි
 

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මගුල තමයි.
    රනිල් අප්පොච්චි තමයි අපේ බඩ ගැන හිතන්නේ .
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මරා පැට්‍රල් වලින් කොමිස් ගැහුවා ගනන් වැඩී
    මරා ගෑස් වලින් කොමිස් ගැහුවා ගිනි ගනන්
    මරා කිරිපිටි වලින් කොමිස් කෑවා ලමයි බඩගින්නේ
    මරා පරිප්පු වලින් කොමිස් කෑවා රටටම පරිප්පු
    රනිල් ඔයාලට කුස්සිය බලාගන්න කියන්නේ නෑ
    කුස්සිය අපේ අගමැතිතුමා බලාගන්නවා
    ගහපු කොමිස් වලින් නාම්ල්ගේ බෑන්ක් එකවුන්ට් පෝෂනය කරා
    රනිල්ට පෝෂනය කරන්න ඉන්නේ ඔයාලා විතරයි

    :dull::dull:
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    රනිල්ට පෝෂනය කරන්න ඉන්නේ ඔයාලා විතරයි
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    13620311_1904320083128217_1899431817423474275_n.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    :no:
    ජන්දෙට මාස තුනයිලු.:P
    :no:

    පිස්සුද බන්. තුනෙන් දෙකක් නෙවෙයි හයෙන් පහක්ම තියෙන ආන්ඩුවක් ඉල්ලගෙන කන්න යන්නේ නැ මරා කෑවා වගේ.
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    TQCTwek.jpg


    ඔය තියෙන්නේ ප්‍රේමදාස රනිල් ආණ්ඩුවට රාවයයේ වික්ටර් අයිවන් එදා ලියපු කතුවැකිය. මහින්දගේ දේශපලයනයේ වැරදි හොයන උන්ට මේක පෙන්නපන්