බඩගින්නෙ විදවන්නැතුව බඩ අඩුකරගන්න විදිහක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    Tablet එකේ නම නම් දන්නේ නෑ. ඒත් මම ගොඩක් දෙනෙක්ගෙන් අහල තියෙනවා
    , අපි ලොකු තෙල් සහිත කෑමක් ගන්නකොට බොන්න tablet එකක් තියෙනවා කියලා .
    ඒක බිව්වම තෙල් ඇඟට අවශෝෂණය වෙන්නේ නැතුව යනවලු. Bathroom එකට
    යද්දි මලපහත් එක්ක තෙල් වෙනම යනවා තේරෙනවලු. පොඩ්ඩක් හොයල බලන්න .
    Thel awulak na bn fat burning walata.... extremely low carb diet ekakata ynna one...eka thamayi wadagathma de
     
    • Like
    Reactions: Mr UNKNOWN

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,772
    2,324
    113
    Only one thing you have to do... Kakka dhaneka block karagannepa Uba Onatharan Kapan Etharan Let eke Hitapan Saralai... Vathura vediyen beepan Bada Auto adu vei... My Experience ....
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,201
    113
    ආශ්චර්යමත් රටක
    ආදී කාලේ රෝමන්කාරයෝ පාටි එකකදී බඩ පිරෙන්න කෑවට පස්සේ ටිකක් එළියට ගිහිං උගුර කලත්තල බඩේ තියෙන ටික එළියට දාල ආපහු පාටි එකට ජොයින් වුනා 😹

    කබරයා දැම්මා කියලා පිළිගන්න අකමැති එකෙක්ට එහෙමත් කියන්න පුළුවන්. 🤦‍♂️
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Tablet එකේ නම නම් දන්නේ නෑ. ඒත් මම ගොඩක් දෙනෙක්ගෙන් අහල තියෙනවා
    , අපි ලොකු තෙල් සහිත කෑමක් ගන්නකොට බොන්න tablet එකක් තියෙනවා කියලා .
    ඒක බිව්වම තෙල් ඇඟට අවශෝෂණය වෙන්නේ නැතුව යනවලු. Bathroom එකට
    යද්දි මලපහත් එක්ක තෙල් වෙනම යනවා තේරෙනවලු. පොඩ්ඩක් හොයල බලන්න .
    මට ඩයටීශන් කෙනෙක් එහෙම එකක් දුන්නා. කන්න පැය භාගයකට කලින් බොන්න ඕනෙ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අඩෝ මේක කියපන් කවුරුහරි මගෙත් දැන් කොරෝනා කාලෙම ගෙදර ඉදන් කාලා කාලා බඩ ඇවිල්ලා මූණත් මහත් වෙලා ලුක් එකට හිකම වෙලා තියෙන්නෙ 😥 කොහොම හරි මේ ඇගේ තෙල් තට්ටුව බඩ බස්සලා ආය ගැම්මට ඉන්න ඕන.දැන් නොවැම්බර් ඉදන් ජිම් යන්න පටන් ගන්න ඉන්නෙ.මට ඕනතරං වෙලා මහන්සි වෙලා එක්සයිස් කරන එක අවුලක් නෑ.හැබැයි ඩයට් කරනවා කියලා බඩගින්නෙ නහින්න නං බෑ 😥 රසට බඩ පිරෙන්න කන ගමන් බඩ,බර & තෙල් තට්ටුව අඩු කරගන්න විදිහක් ඇත්තෙම නැද්ද ? ෆැට් බර්න් එකක් සිංහල බෙහෙත් අරං හරි කමක් නෑ 😥

    එක්කො බරත් අඩුවෙන හැබැයි බඩ පිරෙන්න රසට කන්න පුලුවන් වෙන ඩයට් ප්ලෑන් එකක් කියන්න පුලුවන්ද කාටහරි? බත් පිටි කෑම සම්පූර්ණයෙන් නවත්තලා චිකන් තයිස්/බ්‍රෙස්ට් + චීස් + එලවලු චොප්සි චිකන් සුප් මුං ඇට කවුපි කඩල පලතුරු ඔන්න ඔයවගේ කෑම දාල හදපු.ගූගල් කරාම එන ඩයට් ප්ලෑන් වල තියන උට්ටවල් මේ බුවාලන්තෙ ප්‍රැක්ටිකලි කරන්න බෑනෙ.කෑමට වියදම් කරන්න පුලුවන් ඒක අවුලක් නෑ.වෙන්න ඕන එකම දේ බඩගින්නෙ විදවන්නැතුව රසට බඩ පිරෙන්න කන්න පුලුවන් වෙන්න ඕන ජිම් ගිහිල්ලා එක්සයිස් කරන්න පණ තියෙන්නත් ඕන බඩ,බර තෙල් තට්ටුව අඩු වෙන්නත් ඕන.අන්න ඒවගේ ඩයට් පෑල්න් එකක් දෙන්න පුලුවන්ද කාට හරි.ලොකු උදව්වක් පුලුවන්නම් ❤️
    පලුවන් ...අද්දුටුයි...

    මාසයක් සීනි (පැණිරස ) සම්පුර්නයෙන්න්ම නවත්වපන්. මේක විතරක් කරලා බලපන්
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    bada adukaraganna karana dewal kurungoiyata balapaamak thiyenawada, adukarata passe kurun ge hasireema kohomada?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    orlistat tablet
    (Brand name is orlifit,xenical,reeshape etc..)
    මේක ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් අරන් බොන්න.
    මේක ගන්න එපා බන් . මම ගත්තා කාලයක්... අනිවා කෑම වල තියන තෙල් පිටවෙනවා ටොයිලට් යනකොට. නමුත් කාලයක් යනකොට ගැස්ට්‍රිටීස්ට් එනවා. මගේ ගලනාලයේ තුවාලත් ආව. අනික බඩටත් අපහසුයි