Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඩයෑම... කොහොම ද? සැපයිනේ ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඩයෑම... කොහොම ද? සැපයිනේ ද?

ආපු දවසේ ඉදන් වල්පල් දැම්ම මිසක් වැඩකට ඇතිදෙයක් දැම්මෙ නෑනේ.  පහුගිය දවස්ටිකේ ගං වතුරත් ආපුනිසා වැඩියෙන්ම හැදෙන ලෙඩක් ගැන දාන්න හිතුනා. බඩයෑම...  කොහොමද? සැපයිනේද යන්න ගත්තම. ආයේ මොන කථාද? හරියට සෙට් උනොත් ඉතින් පුකේ ඇබයක් ගහලා වත් නවත්තන්න බෑ.  උබලා නිකන් හරි ඉංග්රීසි බෙහෙත් ගන්න ගියොත් පොඩ්ඩක් බලපන් ඩොකා දීල තියෙන්නේ නවතින්නද නැත්නම් තව යන්නද කියලා. මට දවසක් දුන්නබන් යන්නම.  කියලා වැඩක්නෑ සැප...  ඩොකාට කිව්වෙ නිවාඩු නෑ නවතින්න දෙන්න කියලා. මූයන්නම දීල බන්.  මට දැන් හෙනම අවුල් ඇයි යකෝ බෙහෙත් අරගෙනත් නවතින් නැති වුනාම?

දැන් දවස් දෙකයි. හවස පුකේ හිලට බේබි ක්රීම් ටිකකුත් උලාගෙන (ඇයි යකෝ දැවිල්ලයි හෙනගහන්න වගේ) ගියා ඩොකා හම්බ වෙන්න. මූට සීන් එක කිව්වම මූකියපි තොපිට ගිහිල්ලා හොඳ වෙන්න දුන්නෙ කියලා..  එකක් විතරක් වෙනස්කරලා ඒ ටිකම බොන්න දුන්නා.  මල හත්ඉලව්වේ මූගෙ මෑනියන්ට හැමිනෙන්න, ඕන පුකක් වෙච්ඡාවේ කියලා ගැව්වා ක්රීමි රාජ ගුලි දෙකක්. අඩෝ කියලා වැඩක්නෑ බන් දෙවේල ගන්නකොට බෙටි බැක්ටු නෝමල් බන්.  දැනුන සනීපේ...  එදැයින් පස්සේ ඉතින් සිංහල බෙහෙත්ම තමා.

හැඳින්වීම

සාමාන්ය ප්රමාණයට වඩා ජලය සහිත දියාරු මළ දිනකට දෙවතාවකට වඩා හෝ කෙනෙකුට සාමාන්යයෙන් පුරුදු වාර ගණනට වඩා වැඩි වාර ගණනක් පිටවීම ‘පාචනය’ ලෙස හඳින්වේ. බොහෝ රෝගීන්ට මෙම තත්වය දින කීපයකින් සුව වන අතර සමහරුන් මීට වැඩි කාලයක් පැවතිය හැක. පාචනය නිසා ඇතිවිය හැකි ප්රධාන අනතුරු විජලනය වීමයි. ලේ සහ සීදම් සහති මළ පිටවේ නම් එය දරුණු තත්ත්වයකි. මෙය ‘ලේ අතීසාරය’ ලෙස හැඳින්වෙන අතර එය වෙනම මාතෘකාවක් යටතේ දක්වා ඇත.

රෝග කාරකය

රෝග කාරක බොහොමයක් පාචනය ඇති කරයි. මේවා අතර ශ්රී ලංකාවේ වඩාත් බහුල රෝටා වෛරස් ආසාධනයයි. මීට අමතරව ඊ. කෝලයි, සැල්මොනෙල්ලා වැනි බැක්ටීරියා. එන්ටැමීබා වැනි ප්රෝටසෝවන් හා කස පණුවන් මගින් ද පාචනය ඇති වේ.

ශරීරය තුළ ක්රියාත්මක වන අයුරු

නිරෝගී කෙනෙකුගේ ශරීරයට පාචන රෝග කාරක ජීවීන් ඇතුල්වන්නේ මුඛය හරහාය. අපිරිසිදු ආහාර ගැනීමෙන්. අපිරිසිදු ජලය බීමට ගැනීමෙන්. මැස්සන් වැනි කෘමීන් හරහා හරහා සහ අපිරිසිදු අත් නිසා මෙසේ ඇතුල්විය හැක. මෙම රෝගකාරක විෂබීජ සහ ඔවුන් පිටකරන විෂ ද්රව්ය නිසා අන්ත්ර වල ඇතුල් බිත්තිය තුවාල වේ . එමගින් ජලය හා ලවණ විශාල ප්රමාණයක් මළ සමග පිටවී විජලනයට මග පාදයි.

රෝග ලක්ෂණ

දියාරු මළ දිනකට වැඩි වාර ගණනක් පිටවීම සමග වමනය, බඩේ කැක්කුම සහ උණ ඇතිවිය හැක.

විජලනයේ රෝග ලක්ෂණ නම් -

අධික පිපාසය.

තොල්, කට වියළීම.

මුත්රා පහවීම අඩුවීම.

අඩන විට කඳුළු නැතිවීම.

ලදරුවන්ගේ හිසෙහි ‘තෙල් වල’ නම් වන මෘදු ප්රදේශය අතුළට ගිලීම.

සමේ ඇදෙන සුළු භාවය නැතිව ගොස් රැළි වැටුණු ස්වභාවයක් ඇතිවීම.

විජලනය දරුණු ලෙස ඇති වූ විට රෝගියා නොසන්සුන් වීම හෝ අප්රාණික වේ. හුස්ම ගැනීම වේගවත් වන අතර අත්පා සීතල වේ. සිහිමද ගතිය, නිදිබර ගතිය ද ඇති වේ. මෙම රෝග ලක්ෂණ පහළ වීමට පෙර ඉක්මණින් රෝහලක් වෙත යාම සුදුසු ය.

සංකූලතා - විජලනය - පාචනයේදී ජලය හා ලවණ විශාල ලෙස පිටවන නිසා

මන්ද පෝෂණය - ආහාර රුචිය අඩුවන නිසාද, සමහර දෙමාපියන් දරුවාට ආහාර දීමෙන් වළකින නිසා ද දරුවාගේ පෝෂණ තත්ත්වය දුර්වල වේ.

මරණය - උග්ර ලෙස විජලනය වූ විට හා ලේ අතීසාරය නිසා ශරීරයට ඇතුල්වන විෂ නිසා මෙසේ විය හැක.

ප්රතිකාර

දියරමය පාචනය ඇති වූ විට ශරීරයෙන් පිටවන ජලය හා ලවණ නැවත ලබාදීම තුළින් විජලනයෙන් වැළකිය හැක. දිගටම මව්කිරි දීමත්, පහසුවෙන් දිරවිය හැකි පෝෂ්ය ආහාර දිගටම ලබාදී පෝෂණ තත්ත්වය රැක ගැනීමත් වැදගත් වේ. දරුවාට බත් කැඳ, පොරි කැඳ, යෝගට්, ආනමාළු වැනි දේ සාමාන්ය ආහාර වේලට අමතරව දීම යෝග්ය වේ. ළදරු පිටිකිරි දෙනවා නම් එය සාන්ද්රණය අඩක් වනසේ සකසාගත යුතුය.

දරුවාට දියර වර්ග වැඩිපුර ලබාදිය යුතුය. තැඹිලි / කුරුම්බා වතුර, සුප්, කැඳ, දෙහි යුෂ යනාදිය සුදුසු ය. අධික සීනි සහිත කෘතිම බීම වර්ග සුදුසු නැත. එමගින් පාචන තත්ත්වය වැඩිවේ. සමහර මව්වරුන් පාචනය ඇතිවිට දරුවාට කිසිදු ආහාරයක් නොදේ. නමුත් පාචනය ඇති විට මන්ද පෝෂණයෙන් වැළකීම සඳහා ආහාර දිය යුතුය. වරින් වර කුඩා ප්රමාණ වලින් ආහාර දීම සුදුසුය. තෙල් බහුල, කෙඳි සහිත හෝ බර ආහාර දිරවීමට අපහසු නිසා සුදුසු නැත. පාචනය සුව වූ පසුවද සති දෙකක් පමණ යන තෙක් වැඩිපුර ආහාර වේලක් දරුවාට ලබාදීමෙන් මන්ද පෝෂණ තත්ත්වයට යාම නැති කරගත හැක. පාචනය පවතින විට ශරීරයෙන් බැහැර වන ජලය හා ලවණ නැවත ලබාදීම සඳහා ‘ජීවනී’ දිය හැක. සාමාන්යයෙන් විශේෂ පරීක්ෂණ අවශ්ය නොවන අතර ඇතැම් විට ප්රතිකාර වලට උපකාරී වීම සඳහා මළ පරීක්ෂණය කළ යුතුය.

ජීවනී පිළියෙළ කිරීම හා පාවිච්චි කිරීම

ජීවනී පැකට්ටුව සම්පූර්ණයෙන්ම බීමට ගන්නා පිරිසිදු ජලය ලීටරයක (එනම් අලියා බීම බෝතල් 2 ½ ක ) දිය කළ යුතුය. මෙසේ සාදාගත් ජීවනී මිශ්රණය පැය 24 ක් භාවිතා කළ හැක. ඊට පසුව ඉතිරිය ඉවතලා අවශ්ය නම් අළුත් පැකට්ටුවක් ගෙන නැවත සාදාගත යුතුය. ලදරුවන්ට හා කුඩා දරුවන්ට හැන්දකින් ජීවනී පෙවිය යුතුය. ළමුන්ට පිරිසිදු කෝප්පයකින් ටික ටික බීමට සලස්වන්න. දරුවාට තිබහ ඇති විට සහ මළ පහ වූ පසු දෙන්න. වමනය යයි නම් ටික වේලාවක් සිට නැවත පොවන්න. දරුවා නිදි විට හෝ සිහිය නැති නම් ජීවනී නොපෙවිය යුතුය.

පාචනය නවත්වන ඖෂධ හෝ ප්රතිජීවක දියරමය පාචනය සඳහා අවශ්ය නොවේ.

රෝගය වලක්වා ගැනීම

සබන් හා ජලය යොදා අත් හොඳින් සේදීම - විශේෂයෙන් ආහාර පිළියෙළ කිරීමට පෙර, ආහාර ගැනීමට පෙර, වැසිකිළි භාවිතයෙන් පසු.

උතුරා නිවාගත් පිරිසිදු ජලය පානය කිරීම.

පිළියෙල කළ ආහාර මැස්සන් හා කැරපොත්තන් වැසීම වැළැක්වීම සඳහා වසා තබන්න.

අමු එළවළු, පලතුරු, පලා වර්ග හොඳින් සෝදා ආහාරයට ගන්න.

සෑම විටම වැසිකිළියක් භාවිතා කරන්න. දරුවන්ගේ මළ වැසිකිළියටම දමන්න.

එන්නත් භාවිතය - සරම්ප ප්රතිශක්තිකරණය මගින් සරම්ප සෑදුණු විට ඇතිවිය හැකි පාචනයෙන් වළක්වා ගත හැක. තව ද පෞද්ගලික අංශයේ ඇති ‘රොට්රික්ස්’ නම් එන්නත මගින් රෝටා වෛරසය නිසා වැළදෙන පාචනයෙන් දරුවා වළක්වා ගත හැක.

කර්තෘ - වෛද්ය ශාමිලා සමරනායක

කොමෙන්ටු කොටන්න වැඩිය එන්න වෙන්නෑ පුලු පුලුවන් වෙලාවට සෙට් වෙන්නම්

[QUOTE="Gnauwa, post: 20245823, member: 557268"] [b]බඩයෑම... කොහොම ද? සැපයිනේ ද?[/b] [CENTER][SIZE=5][COLOR=Purple]ආපු දවසේ ඉදන් වල්පල් දැම්ම මිසක් වැඩකට ඇතිදෙයක් දැම්මෙ නෑනේ. :P පහුගිය දවස්ටිකේ ගං වතුරත් ආපුනිසා වැඩියෙන්ම හැදෙන ලෙඩක් ගැන දාන්න හිතුනා. බඩයෑම... :D කොහොමද? සැපයිනේද යන්න ගත්තම. ආයේ මොන කථාද? හරියට සෙට් උනොත් ඉතින් පුකේ ඇබයක් ගහලා වත් නවත්තන්න බෑ. :sorry: උබලා නිකන් හරි ඉංග්රීසි බෙහෙත් ගන්න ගියොත් පොඩ්ඩක් බලපන් ඩොකා දීල තියෙන්නේ නවතින්නද නැත්නම් තව යන්නද කියලා. මට දවසක් දුන්නබන් යන්නම. :sorry: කියලා වැඩක්නෑ සැප... :angry: ඩොකාට කිව්වෙ නිවාඩු නෑ නවතින්න දෙන්න කියලා. මූයන්නම දීල බන්. :baffled: මට දැන් හෙනම අවුල් ඇයි යකෝ බෙහෙත් අරගෙනත් නවතින් නැති වුනාම? :confused:[/COLOR][/SIZE][SIZE=5][COLOR=Purple] දැන් දවස් දෙකයි. හවස පුකේ හිලට බේබි ක්රීම් ටිකකුත් උලාගෙන (ඇයි යකෝ දැවිල්ලයි හෙනගහන්න වගේ) ගියා ඩොකා හම්බ වෙන්න. මූට සීන් එක කිව්වම මූකියපි තොපිට ගිහිල්ලා හොඳ වෙන්න දුන්නෙ කියලා.. :growl: එකක් විතරක් වෙනස්කරලා ඒ ටිකම බොන්න දුන්නා. :oo: මල හත්ඉලව්වේ මූගෙ මෑනියන්ට හැමිනෙන්න, ඕන පුකක් වෙච්ඡාවේ කියලා ගැව්වා ක්රීමි රාජ ගුලි දෙකක්. අඩෝ කියලා වැඩක්නෑ බන් දෙවේල ගන්නකොට බෙටි බැක්ටු නෝමල් බන්. :D දැනුන සනීපේ... :lol: එදැයින් පස්සේ ඉතින් සිංහල බෙහෙත්ම තමා. ;) [/COLOR][/SIZE] ---------------------------------------------------------------------------------- ---------------------------------------------------------------- ---------------------------------------- ----------------------- ------------ :D :D :D :D ---------------------------------------------------------------------------------- ---------------------------------------------------------------- ---------------------------------------- ----------------------- ------------ [B][SIZE=5][COLOR=Purple]හැඳින්වීම[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER][SIZE=4][COLOR=Purple]සාමාන්ය ප්රමාණයට වඩා ජලය සහිත දියාරු මළ දිනකට දෙවතාවකට වඩා හෝ කෙනෙකුට සාමාන්යයෙන් පුරුදු වාර ගණනට වඩා වැඩි වාර ගණනක් පිටවීම ‘පාචනය’ ලෙස හඳින්වේ. බොහෝ රෝගීන්ට මෙම තත්වය දින කීපයකින් සුව වන අතර සමහරුන් මීට වැඩි කාලයක් පැවතිය හැක. පාචනය නිසා ඇතිවිය හැකි ප්රධාන අනතුරු විජලනය වීමයි. ලේ සහ සීදම් සහති මළ පිටවේ නම් එය දරුණු තත්ත්වයකි. මෙය ‘ලේ අතීසාරය’ ලෙස හැඳින්වෙන අතර එය වෙනම මාතෘකාවක් යටතේ දක්වා ඇත.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=Purple]රෝග කාරකය[/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER][SIZE=4][COLOR=Purple]රෝග කාරක බොහොමයක් පාචනය ඇති කරයි. මේවා අතර ශ්රී ලංකාවේ වඩාත් බහුල රෝටා වෛරස් ආසාධනයයි. මීට අමතරව ඊ. කෝලයි, සැල්මොනෙල්ලා වැනි බැක්ටීරියා. එන්ටැමීබා වැනි ප්රෝටසෝවන් හා කස පණුවන් මගින් ද පාචනය ඇති වේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple][B]ශරීරය තුළ ක්රියාත්මක වන අයුරු[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]නිරෝගී කෙනෙකුගේ ශරීරයට පාචන රෝග කාරක ජීවීන් ඇතුල්වන්නේ මුඛය හරහාය. අපිරිසිදු ආහාර ගැනීමෙන්. අපිරිසිදු ජලය බීමට ගැනීමෙන්. මැස්සන් වැනි කෘමීන් හරහා හරහා සහ අපිරිසිදු අත් නිසා මෙසේ ඇතුල්විය හැක. මෙම රෝගකාරක විෂබීජ සහ ඔවුන් පිටකරන විෂ ද්රව්ය නිසා අන්ත්ර වල ඇතුල් බිත්තිය තුවාල වේ . එමගින් ජලය හා ලවණ විශාල ප්රමාණයක් මළ සමග පිටවී විජලනයට මග පාදයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple][B]රෝග ලක්ෂණ[/B][/COLOR][/SIZE] [/CENTER] [LEFT][CENTER][SIZE=4][COLOR=Purple]දියාරු මළ දිනකට වැඩි වාර ගණනක් පිටවීම සමග වමනය, බඩේ කැක්කුම සහ උණ ඇතිවිය හැක.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple][B]විජලනයේ රෝග ලක්ෂණ නම් -[/B][/COLOR][/SIZE][/CENTER] [/LEFT] [CENTER] [LIST] [*][SIZE=4][COLOR=Purple]අධික පිපාසය.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Purple]තොල්, කට වියළීම.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Purple]මුත්රා පහවීම අඩුවීම.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Purple]අඩන විට කඳුළු නැතිවීම.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Purple]ලදරුවන්ගේ හිසෙහි ‘තෙල් වල’ නම් වන මෘදු ප්රදේශය අතුළට ගිලීම.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Purple]සමේ ඇදෙන සුළු භාවය නැතිව ගොස් රැළි වැටුණු ස්වභාවයක් ඇතිවීම.[/COLOR][/SIZE] [/LIST] [/CENTER] [CENTER][SIZE=4][COLOR=Purple]විජලනය දරුණු ලෙස ඇති වූ විට රෝගියා නොසන්සුන් වීම හෝ අප්රාණික වේ. හුස්ම ගැනීම වේගවත් වන අතර අත්පා සීතල වේ. සිහිමද ගතිය, නිදිබර ගතිය ද ඇති වේ. මෙම රෝග ලක්ෂණ පහළ වීමට පෙර ඉක්මණින් රෝහලක් වෙත යාම සුදුසු ය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple][B]සංකූලතා - විජලනය - පාචනයේදී ජලය හා ලවණ විශාල ලෙස පිටවන නිසා[/B][/COLOR][/SIZE][/CENTER] [CENTER] [LIST] [*][SIZE=4][COLOR=Purple]මන්ද පෝෂණය - ආහාර රුචිය අඩුවන නිසාද, සමහර දෙමාපියන් දරුවාට ආහාර දීමෙන් වළකින නිසා ද දරුවාගේ පෝෂණ තත්ත්වය දුර්වල වේ.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Purple]මරණය - උග්ර ලෙස විජලනය වූ විට හා ලේ අතීසාරය නිසා ශරීරයට ඇතුල්වන විෂ නිසා මෙසේ විය හැක.[/COLOR][/SIZE] [/LIST] [/CENTER] [CENTER][SIZE=5][COLOR=Purple][B]ප්රතිකාර[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]දියරමය පාචනය ඇති වූ විට ශරීරයෙන් පිටවන ජලය හා ලවණ නැවත ලබාදීම තුළින් විජලනයෙන් වැළකිය හැක. දිගටම මව්කිරි දීමත්, පහසුවෙන් දිරවිය හැකි පෝෂ්ය ආහාර දිගටම ලබාදී පෝෂණ තත්ත්වය රැක ගැනීමත් වැදගත් වේ. දරුවාට බත් කැඳ, පොරි කැඳ, යෝගට්, ආනමාළු වැනි දේ සාමාන්ය ආහාර වේලට අමතරව දීම යෝග්ය වේ. ළදරු පිටිකිරි දෙනවා නම් එය සාන්ද්රණය අඩක් වනසේ සකසාගත යුතුය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]දරුවාට දියර වර්ග වැඩිපුර ලබාදිය යුතුය. තැඹිලි / කුරුම්බා වතුර, සුප්, කැඳ, දෙහි යුෂ යනාදිය සුදුසු ය. අධික සීනි සහිත කෘතිම බීම වර්ග සුදුසු නැත. එමගින් පාචන තත්ත්වය වැඩිවේ. සමහර මව්වරුන් පාචනය ඇතිවිට දරුවාට කිසිදු ආහාරයක් නොදේ. නමුත් පාචනය ඇති විට මන්ද පෝෂණයෙන් වැළකීම සඳහා ආහාර දිය යුතුය. වරින් වර කුඩා ප්රමාණ වලින් ආහාර දීම සුදුසුය. තෙල් බහුල, කෙඳි සහිත හෝ බර ආහාර දිරවීමට අපහසු නිසා සුදුසු නැත. පාචනය සුව වූ පසුවද සති දෙකක් පමණ යන තෙක් වැඩිපුර ආහාර වේලක් දරුවාට ලබාදීමෙන් මන්ද පෝෂණ තත්ත්වයට යාම නැති කරගත හැක. පාචනය පවතින විට ශරීරයෙන් බැහැර වන ජලය හා ලවණ නැවත ලබාදීම සඳහා ‘ජීවනී’ දිය හැක. සාමාන්යයෙන් විශේෂ පරීක්ෂණ අවශ්ය නොවන අතර ඇතැම් විට ප්රතිකාර වලට උපකාරී වීම සඳහා මළ පරීක්ෂණය කළ යුතුය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple][B]ජීවනී පිළියෙළ කිරීම හා පාවිච්චි කිරීම[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]ජීවනී පැකට්ටුව සම්පූර්ණයෙන්ම බීමට ගන්නා පිරිසිදු ජලය ලීටරයක (එනම් අලියා බීම බෝතල් 2 ½ ක ) දිය කළ යුතුය. මෙසේ සාදාගත් ජීවනී මිශ්රණය පැය 24 ක් භාවිතා කළ හැක. ඊට පසුව ඉතිරිය ඉවතලා අවශ්ය නම් අළුත් පැකට්ටුවක් ගෙන නැවත සාදාගත යුතුය. ලදරුවන්ට හා කුඩා දරුවන්ට හැන්දකින් ජීවනී පෙවිය යුතුය. ළමුන්ට පිරිසිදු කෝප්පයකින් ටික ටික බීමට සලස්වන්න. දරුවාට තිබහ ඇති විට සහ මළ පහ වූ පසු දෙන්න. වමනය යයි නම් ටික වේලාවක් සිට නැවත පොවන්න. දරුවා නිදි විට හෝ සිහිය නැති නම් ජීවනී නොපෙවිය යුතුය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]පාචනය නවත්වන ඖෂධ හෝ ප්රතිජීවක දියරමය පාචනය සඳහා අවශ්ය නොවේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple][B]රෝගය වලක්වා ගැනීම[/B][/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=Purple]සබන් හා ජලය යොදා අත් හොඳින් සේදීම - විශේෂයෙන් ආහාර පිළියෙළ කිරීමට පෙර, ආහාර ගැනීමට පෙර, වැසිකිළි භාවිතයෙන් පසු.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Purple]උතුරා නිවාගත් පිරිසිදු ජලය පානය කිරීම.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Purple]පිළියෙල කළ ආහාර මැස්සන් හා කැරපොත්තන් වැසීම වැළැක්වීම සඳහා වසා තබන්න.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Purple]අමු එළවළු, පලතුරු, පලා වර්ග හොඳින් සෝදා ආහාරයට ගන්න.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Purple]සෑම විටම වැසිකිළියක් භාවිතා කරන්න. දරුවන්ගේ මළ වැසිකිළියටම දමන්න.[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=Purple]එන්නත් භාවිතය - සරම්ප ප්රතිශක්තිකරණය මගින් සරම්ප සෑදුණු විට ඇතිවිය හැකි පාචනයෙන් වළක්වා ගත හැක. තව ද පෞද්ගලික අංශයේ ඇති ‘රොට්රික්ස්’ නම් එන්නත මගින් රෝටා වෛරසය නිසා වැළදෙන පාචනයෙන් දරුවා වළක්වා ගත හැක.[/COLOR][/SIZE] [/LIST] [B]කර්තෘ -[/B] වෛද්ය ශාමිලා සමරනායක [LEFT]කොමෙන්ටු කොටන්න වැඩිය එන්න වෙන්නෑ පුලු පුලුවන් වෙලාවට සෙට් වෙන්නම් :rolleyes: [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom