බඩසමය ( BDSM)

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    "ලංකාවේ වෙසු ගැමියන්ගේ අඹුසැමි ජීවිතය තුල තිබුණේම අපූර්වත්වයත්,පුදුමයත් පමණි. රති දිවිය එකාකාරීවී දෙදෙනාට දෙදෙනා එපාවන මොහොතේදි ඔවුන් සිය දිවිය ගත කරන්නට අලුත් ක්‍රම සොයාගත්හ.ඇතැම් අය සිය බිරිය මිතුරා හා මාරු කර ගත්හ.තවත් හූ සමූහ වසයෙන් එක්වූහ.

    ඒ අතර සිටි ඇතැමුන් පොලු, මුගුරු,කැට,කඹ,රෙදි,පිහි,කඩු මෙන්ම කුළුබඩු වැනිදේ රැගෙන එකිනෙකා පෙලාදමමින්,පීඩාකරමින් ඒක්වූහ..පිටත සිට බලන් ඉන්නා අපට එය මහත් හිංසාකාරි දෙයක් ලෙස දැනුනත් එය ඔවුන් මනා අවබෝධයෙන් සිදුකරන කටයුත්තකි.දියුණු ලිංගික දිවියක ලක්ෂණ දරමින් එකිනෙකාගේ සීමාපෙරසිටම ලකුණු කරගෙන සිදුකරන මෙම කර්තව්‍යය ඔවුන් "බඩසමය" ලෙස හඳුන්වයි.

    පිරිමියා බොහොවිටක පිඩකයා වූවත් ඇතැම් ඉහල කුල නිවැසිවල ඉතා බලවත් පිරිමින්,මෙවැනි ලිංගික කටයුතුවලදි පීඩිතයා බවට පත්වීමට ප්‍රියකරන බව එවකට ගම්මුන් අතර ප්‍රකට රහසකි."

    රූපය හා ඡේදය උපුටාගැනිම
    ඇන් ආර් රයිගමගේගේ 'මත් වූ ඉමාන් බතුත් කී අප්‍රකට දේවල්' කෘතියෙන්
    FB_IMG_1641783319705.jpg

    FB_IMG_1641783308365.jpg
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අඩේහ් කුලුබඩු ..... මහත්තය හු...න්...ද අච්චාරු දාන්නද ආවේ කියල අර කවුද කාගෙන්ද ඇහුව වගේ, හු...න්...ද උයන්නද ආවේ කියල අහයිද දන්නෑ