බඩා’s former private secretary arrested over Rs. 8.1 Mn bribery allegation

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,724
    1
    14,311
    113

    724123308_1129473599407479_9096360901351489932_n.jpg

    :baffled:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,123
    3,390
    113
    colombo
    ජනතාවගේ සල්ලි හොරකම් කරපු හැමෝටම නිවාර්යෙන් නීති ක්‍රියාත්මක වෙන්න ඕන මේක අනිවාර්ය හොඳ දෙයක්.

    හැබැයි අනිත් අතට මේක චෝදනාවක් චෝදනාවකට අල්ලලා හිරේ මේ නඩු අධිකරණ ඉදිරිපත් කරනවා දැන් ගල් අඟුරු කුමාරයාට ලාල්කාන්තයාගේ මන්දිරවලට බිලියන 2ක වංචාවට පොහොර වංචාවට කන්ටේනර් වංචාවට කතානායකයාගේ කොටි දෙකහම කොටි ගානෙක මේ මුදල් අව භාවිතයට අඩුම තරමේ අල්ලලා වත් නැහැ වැඩිය ඕන නෑ ඔතන තව ඊඩර් ලොකු ඉඩම් කේස් එකක් යනවා මට මේ මතක විදිහට කවුද වසන්ත සමරසිංහයි ගුරු සංගම එකයි මකර හොරවපුවක් මොකක් හරි කේස් එකක් හදලා ඒ නඩුවට මුං මොකක්ද වරෙන්තුපිටද කොහෙද ඉන්නේ? මුං අල්ලන්නෙත් නෑ

    අනෙක් එක අර මේවට ලෑම්බෝ ඕන කියපු නළු බට්ටා වරෙන්තු පිට ඉන්නේ පොලිසිය පොලිසිය අල්ලලා අධිකරණයට ඉදිරිපත් කරන්නෙත් නෑ. ඔන්න බලපන් නීතිය සැමටම එකට ක්‍රියාත්මක වන විදිහ
     
    • Haha
    Reactions: redux

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,810
    6,348

    දුකයි ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,433
    1
    58,914
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Shark Tank Omg GIF

    නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන හරිම විදිහ කියපං බලන්න.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,123
    3,390
    113
    colombo
    දුකයි ද?

    දුක හිතෙන්න උබ වගේ වහලෙක් කියලා හිතුවද ?

    Shark Tank Omg GIF

    නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන හරිම විදිහ කියපං බලන්න.

    නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ තෝරලා බේරලා නේම

    ආණ්ඩුවට කව්ද කෑගහන්නෙ. අන්න එයාට පරණ වැරදි ටික අරගෙන ටක් ගාලා ඇතුලේ.

    ආන්ඩුවේ හරි අණ්ණ්ඩුවට සුවච කීකරු සෙට් ඒක ත නීතිය වැඩ කරන්නේ නැහැ නැවෙනවා.

    මහින්ද ගේ ආණ්ඩුව ත කරේ මේක තමයි. කටවල් ටික වහලා. හොරකම් උපරිමයට ගියා. කෑගහන්න කව්රුත් ඉතුරු වෙන්නේ නැහැ බයට. දැන් වෙන්නෙත් එකයි.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,123
    3,390
    113
    colombo
    ලංකාවේ තට්ටු තුනේ ගෙයක් ගහන්න බෑ කියල නීතියක් තියෙනවද?
    තුට්ටු තුන නෙමේ තට්ටු හතර ගැහුවත් වැඩ ක් නැහැ. මිනිස්සුන්ගේ සල්ලි වලින් නොවන තාක්.

    උබ හිතන්නේ මේ ලාල් කානත නීත්‍යානුකූලව හොයපු සල්ලි වලින් ගේ හැදුවා කියලා. ද. ?

    මෙච්චර අහන්නේ ලාල්කාන්ත. කතානායක , ගල් අගුරු කුමාර අතේ පත්තු වුණු සෙට් එක හොරු නෙමේ කියලා ද උබල කියන්නේ. ? සරලයි උත්තරේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,433
    1
    58,914
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුක හිතෙන්න උබ වගේ වහලෙක් කියලා හිතුවද ?

    නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ තෝරලා බේරලා නේම

    ආණ්ඩුවට කව්ද කෑගහන්නෙ. අන්න එයාට පරණ වැරදි ටික අරගෙන ටක් ගාලා ඇතුලේ.

    ආන්ඩුවේ හරි අණ්ණ්ඩුවට සුවච කීකරු සෙට් ඒක ත නීතිය වැඩ කරන්නේ නැහැ නැවෙනවා.

    මහින්ද ගේ ආණ්ඩුව ත කරේ මේක තමයි. කටවල් ටික වහලා. හොරකම් උපරිමයට ගියා. කෑගහන්න කව්රුත් ඉතුරු වෙන්නේ නැහැ බයට. දැන් වෙන්නෙත් එකයි.
    පාරේ ඉර කපනවද බලන් ඉන්න පොලිස්කාරයත් අල්ලන්නෙ තමන්ට හිතුන එකාව.

    අදාල වෙන්නෙ අල්ලපු එකා වැරැද්ද කරාද නැද්ද කියන එක

    අරයව ඇල්ලුවෙ නෑ මෙයාව විතරයි ඇල්ලුවේ වගේ කතා තේරුමක් නෑ මොකෙක්ව හරි අල්ලනවා නම්
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,123
    3,390
    113
    colombo
    පාරේ ඉර කපනවද බලන් ඉන්න පොලිස්කාරයත් අල්ලන්නෙ තමන්ට හිතුන එකාව.

    අදාල වෙන්නෙ අල්ලපු එකා වැරැද්ද කරාද නැද්ද කියන එක

    අරයව ඇල්ලුවෙ නෑ මෙයාව විතරයි ඇල්ලුවේ වගේ කතා තේරුමක් නෑ මොකෙක්ව හරි අල්ලනවා නම්

    නැහැ නැහැ පාරේ ඉර කපනවද බලන් ඉන්න පොලිස්කාරයත් අල්ලන්නෙ තමන්ට හිතුන එකාත වඩා දඩ කෝල් ලියන්නේ. තමනට හිතුනා එකාට.

    අනෙක් අතේ මාට්ටු වුණු වුන්ගේන් පාගා අරන් මැරූ වෙනවා. ලාල් ට වගේ.

    හරිම කතාව දැම්මේ ඔයා .

    මුන් ව හරි අල්ලන්න එක කිසිම වරදක් නැහැ මෙහම හරි මුන් ඇල්ලෙන්න ඕනේ.

    හැබැයි මේකට හොරු ඇල්ලිල්ල කියන්න බැහැ. මේකට කියන්නේ කට අරියෝත් ඇල්ලුවා.

    කට වහන් හිටියොත් ඔක්කොම යාළුවෝ මල්ලි තමයි 🤌🤌

    ශ්ඩ්ඩේ වහලා 🤣🤣🤌🤌🤌
    ------ Post added on Sep 25, 2026 at 8:00 AM