බඩුත් එක්ක අවුරුදු 18+

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    බඩුත් එක්ක අවුරුදු 18+

    බඩුත් එක්ක අවුරුදු

    මචන් ඔය දෙරණ හිරු සිරස වගේ ඒවගෙ අවුරුදු කියල මොඩෙල්, නිලි බඩු ගෙනල්ල සෙල්ලම් පෙන්නනවා..හැබැයි මේවා ලයිව් කරන්න බෑ.. ඒ නිසා ටීවි චැනල් කාරයො අවුරුද්ද දාට ස්ටුඩියෝ එකට නිලියො ටිකක් ගෙන්න ගන්නෙත් ගොඩක් අමාරුවෙන්..ඒකයි මේව කලින් රෙකෝඩ්කරන්න වෙලා තියෙන්නෙත්.:lol:.මොකද මුන්ව බුක් කරල තියෙන්නෙ බිස්නස්කාරයො 13 ඉදල 17 වෙනකන් නුවරඑලි,,බදුල්ල,බලන්ගොඩ එහෙම හොටෙල්,,බංගලා වෙනකරගෙන,,උන්ගෙ අවුරුද්ද ඒක
    සමහර මොඩෙල්ස් ල ටෙලි අක්කිල නන්ගිල 12 වෙනිදම කොල්ලො නුවර එලි පැකේජ් ට්‍රිප් දාල උස්සගෙන ගියා..වයසක මුදලාලිල කිපදෙනෙකුත් මේ වැඩේ කරල තියෙනවා,,වයස 50 පැන්න මුදලාලිල එක්ක ගිය කෙල්ලො ඔක්කොම 20 වයස ගනන්..මාර ට්‍රෙන්ඩ් එකක් බන් මේක:lol::lol:

    සමහර කෙල්ලො උන්ගෙ අවුරුදු කුමරි එකට එෆ් බි එකේ වෝට් මදි වෙලා කෙලගන්නවා..
    හොද ප්‍රොග්‍රම් මොනවද බන් අද හෙට තියෙන
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපේ ගෙදර හොද movies ටිකක් රෙඩි කරන් තියන් ඉන්නේ tv එකේ යන්නේ වල්පල් නම් ටක් ගාලා දාගෙන බැලුවා. ගොන් බඩු වල ආතල් බලන්න වෙලාවක් වැයකරලා තේරුමක් නැ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අපේ ගෙදර හොද movies ටිකක් රෙඩි කරන් තියන් ඉන්නේ tv එකේ යන්නේ වල්පල් නම් ටක් ගාලා දාගෙන බැලුවා. ගොන් බඩු වල ආතල් බලන්න වෙලාවක් වැයකරලා තේරුමක් නැ

    :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ ගෙදර හොද movies ටිකක් රෙඩි කරන් තියන් ඉන්නේ tv එකේ යන්නේ වල්පල් නම් ටක් ගාලා දාගෙන බැලුවා. ගොන් බඩු වල ආතල් බලන්න වෙලාවක් වැයකරලා තේරුමක් නැ

    :yes::yes:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මචන් මේකයි ප්‍රස්නෙ
    සිංහල එවුන්ට කිසිම ඕන කමක් නෑ අඩු ගානෙ තමන්ගෙ සිංහල අවුරුද්ද කියල එකවත් ආකර්ශා කරගන්න..තමන්ගෙ ජාතියට කිසි වටිනකමක් නෑ
    සිරස වගේ චැනෙල් සිංහල අවුරුද්ද පට්ට නොන්ඩියට,විසිලුවකට කොලොප්පමකට අරන්,,,මුන් මිහිර සිරිතිලක කියන එකා දාල හෙට මහ මෝඩ ගොන් ආතල් එකක් ගන්න යනවා,,සිංහල අවුරුද්ද මේ රටේ අනික් ජාතින් ඉස්සරහ අවමානයට කින්ඩියට ලක් කරනවා

    මුස්ලිම් එවුන් තමන්ගෙ ජතියට් ආගමට තියෙන ආදරෙන් 1/10ක් අපේ එවුන්ට තිබ්බනම් මේ මිඩියාකරයොන්ට අපේ දේවල් වලට් ගරහන්න දෙන් නෑ

    මේ නිවාඩු කාලෙ ටීවි දාන් බලන මුස්ලිම් දෙමල මිනිස්සුන්ට මේ මීඩියා එවුන් පෙන්නන්නෙ සිංහලයො කියන්නෙ මහ හරක් වගේ ජාතියක්,,මහ ගොන් වාහෙල කියලයි
     
    • Like
    Reactions: prashan3000

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තමගෙ ජාතියට අපහාස කරද්දි නිකන් බලන් ඉන්න එවුන්ට කියන නම මොකක්ද,,,අනික් ජාතිවුන් එක්ක ඇරගන්නෙ බොරුවට කියල මේකෙන් පේනවා
    රටේ උගත් වියත් ගුරුවරු පූජ්යපක්ශය නිහඩව ඉන්නවනම් ඉතින් සොරි තමයි..මේ වගේ රටක ප්‍රින්සිපල් ඉස්කෝලෙ ටීචර්ල එක්ක බුදිය ගන්න එක,,තාත්තල දුවල අබුකමට ගන්න එක,ලමා අපචාර වෙන එක අරුමයක්ද

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උබලටත් ඕනේ නැති හුයන්නක් නෑ.යකෝ තමන් ජීවිතේම හම්බකරන බිස්නස් කාරයෝ ගොඩක් වෙලාවට බදින්නෙත් නෑ ,උන් ගොඩක් වයසට ගිහින් හින්ද ගෑනු බදින්න කැමතිත් නෑ ,
    උන්ට සතුටක් ලබන්න හොද නැද්ද .ඔය ගනුන්ටත් කීයක් හරි ලැබෙනවා නම් ,උන්ටත් හොදයි නම් අපිට මොකෝ බන්.මට හිතෙන හැටි ,සමාජ විරෝදී තමා
    එත් පොඩ්ඩක් මේ පැත්ත ගැනත් හිතලා බලපං
    මන්ද මට හිතෙන හැටි
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    Live TV නොබලමි.
    PEO TV එකට පින් සිදුවෙන්නට Time Shift කර ඇඩ්, කෝලම්, විකාර මඟහැර බලන්න ඕන ෆිල්ම්, වැඩසටහන් බලමි :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    වේලාව නාස්ති නොකරන්න . XibitZ ප්‍රමුඛ Team White Unicorns හට ඔබගේ මනාපය ලබාදී ඔබත් සුපිරි ජයග්‍රාහකයෙකු වන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1736323

    60eabcc.jpg
     
    rusiyanuwa

    Active member
  • මීඩියා කාරයො ජනප්‍රිය කියන වචනෙයි ප්‍රසිද්ධ කියන වචනෙයි තේරුම් දන්නෙත් නෑ බං. මොකද මීඩියාකාරයො මාකට් කරන ගොඩක් නලුනිලියො ප්‍රසිද්ධ (මොකක් හරි චාටර් වැඩක් කරපු නිසා) මිසක් ජනප්‍රිය නෑ ඇත්තටම ගත්තොත්.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බඩුත් එක්ක අවුරුදු

    මචන් ඔය දෙරණ හිරු සිරස වගේ ඒවගෙ අවුරුදු කියල මොඩෙල්, නිලි බඩු ගෙනල්ල සෙල්ලම් පෙන්නනවා..හැබැයි මේවා ලයිව් කරන්න බෑ.. ඒ නිසා ටීවි චැනල් කාරයො අවුරුද්ද දාට ස්ටුඩියෝ එකට නිලියො ටිකක් ගෙන්න ගන්නෙත් ගොඩක් අමාරුවෙන්..ඒකයි මේව කලින් රෙකෝඩ්කරන්න වෙලා තියෙන්නෙත්.:lol:.මොකද මුන්ව බුක් කරල තියෙන්නෙ බිස්නස්කාරයො 13 ඉදල 17 වෙනකන් නුවරඑලි,,බදුල්ල,බලන්ගොඩ එහෙම හොටෙල්,,බංගලා වෙනකරගෙන,,උන්ගෙ අවුරුද්ද ඒක
    සමහර මොඩෙල්ස් ල ටෙලි අක්කිල නන්ගිල 12 වෙනිදම කොල්ලො නුවර එලි පැකේජ් ට්‍රිප් දාල උස්සගෙන ගියා..වයසක මුදලාලිල කිපදෙනෙකුත් මේ වැඩේ කරල තියෙනවා,,වයස 50 පැන්න මුදලාලිල එක්ක ගිය කෙල්ලො ඔක්කොම 20 වයස ගනන්..මාර ට්‍රෙන්ඩ් එකක් බන් මේක:lol::lol:

    සමහර කෙල්ලො උන්ගෙ අවුරුදු කුමරි එකට එෆ් බි එකේ වෝට් මදි වෙලා කෙලගන්නවා..
    හොද ප්‍රොග්‍රම් මොනවද බන් අද හෙට තියෙන

    ඔව් බන් මටත් මේ ටී වී කාරයන්ගේ බඩු අවුරුදු වැඩසටහන් බලල එපා වෙලා තියෙන්නේ'..........
    පොත්ත රතු බඩු ටිකකුයි බඩු කාරයෝ ටිකකුයි ටීවී වලට ගෙනැල්ල උන්ගේ මෝඩ චූන් දානවා දවසෙම .......
    ටීවී කාරයෝ හිතන් ඉන්නේ අපිත් උන් වගේ වැල බඩු වල ගොන් ආතල් බලනවා කියල .........
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මචන් මේකයි ප්‍රස්නෙ
    සිංහල එවුන්ට කිසිම ඕන කමක් නෑ අඩු ගානෙ තමන්ගෙ සිංහල අවුරුද්ද කියල එකවත් ආකර්ශා කරගන්න..තමන්ගෙ ජාතියට කිසි වටිනකමක් නෑ
    සිරස වගේ චැනෙල් සිංහල අවුරුද්ද පට්ට නොන්ඩියට,විසිලුවකට කොලොප්පමකට අරන්,,,මුන් මිහිර සිරිතිලක කියන එකා දාල හෙට මහ මෝඩ ගොන් ආතල් එකක් ගන්න යනවා,,සිංහල අවුරුද්ද මේ රටේ අනික් ජාතින් ඉස්සරහ අවමානයට කින්ඩියට ලක් කරනවා

    මුස්ලිම් එවුන් තමන්ගෙ ජතියට් ආගමට තියෙන ආදරෙන් 1/10ක් අපේ එවුන්ට තිබ්බනම් මේ මිඩියාකරයොන්ට අපේ දේවල් වලට් ගරහන්න දෙන් නෑ

    මේ නිවාඩු කාලෙ ටීවි දාන් බලන මුස්ලිම් දෙමල මිනිස්සුන්ට මේ මීඩියා එවුන් පෙන්නන්නෙ සිංහලයො කියන්නෙ මහ හරක් වගේ ජාතියක්,,මහ ගොන් වාහෙල කියලයි

    සහතික ඇත්ත ..
    සීංහල අලුත් අවුරුද්ද දවසෙත් , පීචං මීඩියා කාරයන්ට ඕන ගොන් බඩු ටිකක් කැමරා ඉස්සරහට ගෙනත් උන්ගේ බඩයි , පුකයි නටවල මිනිස්සුන්ගේ ඔලුව විකාර කරලා කීයක් හරි හම්බ කරගන්න ..
    මීට අවුරුදු දහයකට ,පහළොවකට කලින් සීංහල අලුත් අවුරුද්ද කිව්වම කොච්චර අභිමානවත් වැඩසටහන් ගියාද?
    තමන්ගේ රට ගැන , ජාතිය ගැන ,සංස්කෘතිය ගැන අභිමානයක් ඇතිවෙන වැඩසටහන් කොච්චර තිබුනද?
    පවුල් අවුල්කරගත්තු , සල්ලි වලට විකිණෙන , ආගමක් ජාතියක් නැති එවුන් නටවා නටවා උදේ ඉදන් හවස් වෙනකම් මිනිස්සුන්ගේ ඔලු කුරුවලු කරන මීඩියා කාරයෝ ඉන්න රටකට හරි යයිද?