බඩුත් එක්ක හොරු මාට්ටු!!!

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    බඩුත් එක්ක හොරු මාට්ටු!!!

    ධම්මානන්ද සුමංගල හිමි නැමැති බෞද්ධ විරෝධී ෆෙස්බුක් පිටුව පිළිබදව සිරිසද්ධර්මය තුලින් සහ
    අනෙකුත් ෆෙස්බුක් පිටු තුලින් ජනතාව දැනුවත් කරමින් කරගෙන ගිය ව්‍යපාරය නිසා,
    එම පිටුව ඉවත් කිරීමට ෆෙස්බුක් ආයතනය කටයුතු කර කලේය.
    ඉහත සමාජ විරෝධී, ආගමික විරෝධී ෆෙස්බුක් පිටුව කරගෙන ගොස් ඇති පුද්ගලයා පිළිබදව අප වෙත තොරතුරු වාර්ථා වී ඇති අතර,
    කෙසේ වෙතත් මෙම පිටුව ඉවත් කිරීමට, රිපෝට් කිරීමෙන්, ශෙයාර් කිරීමෙන්, ලයික් කිරීමෙන් උදව් උපකාර කල සැමට පිංසිදු වේවා...
    ඔබ ඔබේ වැදූ මවටත්, දිනූ බිමටත්, බුදුන්ගේ සිරි සද්ධර්මයටත් කල මෙහෙය අති උතුම් වේ....ජාතියේ උපහාරයක්ම වේවා...
    !


    553487_432345203490743_1259782391_n.jpg


    Source - FB