බඩුම තමයි.කොවිඩ් ආසාධිතයෙක් ලඟ ඉඳලා ආවේ.!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    පිං ළිඳෙන් නෑවේ තොපි ගෙදර ගිහිල්ලා ගෙදර ළිඳෙන් නෑවේ නැත්තේ අනුන්ට හැදුනට කමක් නැහැ කියලා නේද? නෙදකින් කැ*යා

    ඒ මදිවට ත්‍රෙඩ් දාලා මිනිස්සුන්ව කොන් කරනවා.. තෝ වගේ අමනුස්ස ගති තියෙන කැරියෝ නිසා තමයි ඔය ලෙඩේ හැදුනහම මිනිස්සු හංගගෙන කටවහගෙන ඉන්නේ හැංගිලා..
    මේ ලෙඩේ මෙච්චරටම හැමතැනම ගියේ ලෙඩේ බෝ වෙන එකටත් වඩා තොපි වගේ ආත්මාර්ථකාමී පට්ට වෙ*ගෙ පුතාලා හින්දා

    අනේ නිකන් පුක දෙන්නේ නැතුව හිටපන් හුත්තෝ.. උඹ හිතුවද අපි මේ ගමේ ගොඩේ පොඩි උන් කියලා.. ?? ඈහ් ගොනෝ? උට කොවිඩ් හැදිලා තිබ්බා කිව්වම මම උගෙත් එක්ක මිනිත්තු 15 ක් විතර කථා කලේ මනුස්ස කමට.. කොහෙද පකෝ කොන් කලේ??? පෙන්නපන් බලන්න කොන් කරපු තැන? මොකද්ද මේ ලෙඩේ ස්වභාවය, රෝග ලක්ෂණ මොනවද, කොහොම හැදුනේ, කොරන්ටයින් කාලේ කොහොමද සලකන්නේ වගේ වැදගත් විස්තර අපි ඇහුවේ අපේ දැනුවත් වීමට.. අනික මාසයක් ඉඳලා ආවම උට සනීප නිසානේ එහෙන් එවන්නේ.. ප්‍රවණතාවක් තියෙනවා එහෙම ඉඳල ආපු කෙනෙක්ගෙන් ආයේ බෝ වීමක් නෑ කියලා.. ඒ අවබෝධය අපිටත් තියෙනවා, මේක AIDS නෙමේ යම් රෝගී තත්වයක් කියන එක.. ඒ නිසයි මම ඌත් එක්ක සුහදව කථා කලේ ටික වෙලාවක්..

    අපි දෙන්නා එතනින් එන්න ආවේ අනවශ්‍යය Risk එකක් ගන්න කොහෙත්ම අවශ්‍යයතාවක් ඕනෙ නැති නිසා, මගේ යාළුවට අලුත ඉපදුන පොඩි එකා ඉන්නවා.. උට පවුලක් ඉන්නවා.. අපිට වයසක දෙමව්පියන් ඉන්නවා.. උඹ කැමතිද උඹ නිසා උඹේ අම්මා තාත්තා මේ රෝගයට ගොදුරු වෙනවට???? නෑනේ.. අපි කවුරු උනත් බලන්නේ පරිස්සම් වෙන්න..

    මෙතන පිං ළිඳකින් නෑවා කියලා දැම්මේ හුදෙක් විනෝදයට.. අපි දෙන්නම අපේ ව්‍යාපාරික ස්ථානයට ඇවිත් තමයි අත පය හෝද ගත්තෙත්.. අනින් කොළඹ අද සමාජේ කොහෙද ගොනෝ පිං ළිඳවල්??? නූල රසවත් කර ගන්න තමයි මම එහෙම ලිව්වේ.. උඹ හිතුවද දන්නේ නෑ මායි යාළුවයි මේ ගමේ ගොඩේ ඉන්න අප්පුවයි බණ්ඩයි කියලා.. :lol:

    එළකිරිය, මම මෙතන ජොලියෙන් ඉන්න තැනක්.. මම දැක්කා උඹ වගේම ගොන්නු කීප දෙනෙක් උඩ තප්පුලනවා.. මම රිප්ලයි කරේ නැත්තේ තේරුමක් නැති නිසා.. තව දුරටත් උම්බෑ උම්බෑ ගාන නිසයි මම මේ ලිව්වේ.. නිකන් පුක පලා ගන්නේ නැතුව අර කොනේම තියෙන බංකුවට ගිහින් වාඩි වෙලා හිටපන් පොන්නයා...!!!
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,204
    20,821
    113
    හස්තිශෛලපුර

    පව් යකෝ අරුට කොරෝනා හැදුනානම් හොදයි හිතෙන්න ඇති
     
    • Haha
    Reactions: BuLaTha

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඒ නිසයි මම ඌත් එක්ක සුහදව කථා කලේ ටික වෙලාවක්..
    හහහහා සුහදව කතා කරද්දී මොකෝ බන් දාඩිය දාන්නයි චූ බර එන්නේ? :lol: අනේ නිකං පලයන් පොන්නයෝ යන්න
    සුහද පක සුහද.. තොගේ මුලින් එකක් කියල දැන් ඇත්ත කිව්වහම් තොගේ කැරි කම හංගනවා නේද..

    ඇයි හුත්තෝ රෝග ලක්ෂණ නොදන්න උබ තොත්ත බබා ද උගෙන් අහන්න :lol: මෙච්චර කියද්දී.. මනුස්සකම කකුල් දෙක මැද්දෙන් චොර චොර ගාල බේරුනා නේද?

    මෙතන පිං ළිඳකින් නෑවා කියලා දැම්මේ හුදෙක් විනෝදයට
    නූල රසවත් කර ගන්න තමයි මම එහෙම ලිව්වේ..
    ආ නූල දැන් රහයි ද? පල පොන්නයො යන්න අතේ පලවෙන පච නොගහා මෙතන, දැන් චොර උනාම නූල රස කරන්න බොරු ලිව්වලු.. :lol: ඕව පිළිගන්න තෝ හිතුවද අපිත් ගමේ ගොඩේ ඉන්න අප්පුවයි බණ්ඩයි වගේ කියල?

    අර කොනේම තියෙන බංකුවට ගිහින් වාඩි වෙලා හිටපන් පොන්නයා...!!!
    ආ එහෙමද කොන් කරන්නේ.. පුරුද්ද නේද තොට? හැබයි ඒ හයිය තිබ්බේ නෑ නේද සැලුන් එකේදී තොට? එතකොට ඇට දෙකත් අඟ ඇතුලට බැහැල
    පස්සේ ඇවිල්ල ත්‍රෙඩ් දාල කීබෝඩ් එකෙන් තමයි මිනිස්සුන්ව කොන් කරන්නේ නේද.. තුහුක් නෙද්දකින් තෝ වගේ ආත්මාර්ථකාමී හැත්ත හින්ද තමයි හැමෝටම කෙලවෙලා තියෙන්නෙ. මෝඩ වෙසි

    තොගේ බලු කම ත්‍රෙඩ් එකේ හතරවටෙන්ම බේරෙනවා... කොච්චර පැච් දැම්මත් වහන්න බෑ උපතින් පවුලෙන් උරුමකම් උන පොන්න කම නිසා හැදුන පොන්නයා පොන්නයම තමයි..​
    පව් යකෝ අරුට කොරෝනා හැදුනානම් හොදයි හිතෙන්න ඇති
    ආ එහෙමද? මාර වැඩේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මට මතක් වෙන්නේ ලාදුරු හැදිච්ච කාලේ වෙච්ච ඒවා උඹ ඔහොම කියද්දී. "Unclean" කියල board එකක් දාන්න තිබ්බේ ඒ කොල්ලගේ කරේ. එතකොට උඹල වගේ උන්ට කලින් තියල අදුර ගන්න පුළුවන් නේ.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මට මතක් වෙන්නේ ලාදුරු හැදිච්ච කාලේ වෙච්ච ඒවා උඹ ඔහොම කියද්දී. "Unclean" කියල board එකක් දාන්න තිබ්බේ ඒ කොල්ලගේ කරේ. එතකොට උඹල වගේ උන්ට කලින් තියල අදුර ගන්න පුළුවන් නේ.
    එහෙම කිසිම පහත් කිරීමක් මෙතන නෑ බන්..