බඩුම තමා... UK අළුත් COVID-19 වෙෙරස් ඵක ලංකාවේ...

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    එංගලන්තයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකු තුළින් හඳුනාගෙන ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරමින් සිදුකෙරුණු පරීක්ෂණවලදී එංගලන්තයේ සිට මෙරටට පැමිණ සිටි අදාළ පුද්ගලයා හඳුනාගත් බව වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

    "ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් අපේ රට තුළින් හඳුනාගන්නා කොවිඩ් -19 ආසාදිතයින්ගේ වෛරසයේ ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳව දිගින් දිගටම අධ්‍යනය කරනවා. ඒ අනුව මෑතකදී විදේශවල සිට පැමිණි අය විශේෂයෙන්ම අපි අවධානය යොමු කර ඔවුන්ගේ ජාන සංයුතිය හඳුනාගැනීමට කටයුතු කරමින් සිටිනවා. මේ අවස්ථාවේ එංගලන්තයේ සිට පැමිණි එක් අයෙකුගේ වෛරසය එංගලන්ත නව ප්‍රභේදය බවට හඳුනාගෙන තිබෙනවා. අපි දැන් දන්නවා මේ අවදානම අපේ රට තුළට තිබෙනවා. ඒ නිසා විදේශ රටවල සිට පැමිණෙන අය ගැන විශේෂ අවදානය යොමුකළ යුතුයි. මේ තුළින් පරණ වෛරස් ප්‍රභේදයට සාපේක්ෂව රෝග උත්සන්නවීම් අඩු වුවත් රෝගය වේගයෙන් පැතිරෙන්න පුළුවන් නිසා රෝගීවන රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඊට සමානුපාතිකව රෝගය උත්සන්න වන ප්‍රමාණයත් රෝගයෙන් මියයන ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන්."

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    යුක්ක්‍රෙන බුබුල :lol::lol::lol::lol:
    මෙයාල England flights ban කරේ පරක්කු වෙලා...අනිත් රටවල් කලින්ම ban කරා..ලංකාව ඉතිං කොහොමත් අස්සය ගියාට පස්සෙනේ අර මොකක්ද ඵක වහන්නෙ..
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    END OF සින්හලු
    🔴 නව කොවිඩ් ප්‍රභේදය සම තුළින් වුවද පුද්ගලයන්ට ආසාදනය විය හැකි බවට සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මෙයාල England flights ban කරේ පරක්කු වෙලා...අනිත් රටවල් කලින්ම ban කරා..ලංකාව ඉතිං කොහොමත් අස්සය ගියාට පස්සෙනේ අර මොකක්ද ඵක වහන්නෙ..
    මෙහෙම කියන්න එපා මචන්. ස කියන්නේ පිළිවෙලට වැඩකරන මිනිහෙක්. එක අත්සනක් ගහනවා පෑන පෙට්ටියට දානවා වහල තියනවා ආයේ පෑන ගන්නවා අත්සන ගහනවා පෙට්ටියට දානවා.දැක්කේ නැද්ද වැඩ බාර ගත්තු දවසේ පිළිවෙල??

    ඉතින් වෙලා යනවා තමයි.
     
    metalboy

    Active member
  • Feb 16, 2009
    276
    238
    43
    ශ්‍රී ලංකාව දැඩි අවදානමක - එන්නතට හසු නොවෙන අලුත් කොවිඩ් ප්‍රභේදයත් ශ්‍රී ලංකාවට පැමිණේ

    http://nethgossip.lk/article/37160
    එන්නතට හසු නොවෙන Virus තාම කොහෙවත් හොයාගෙන නෑ. මෙවා කවුරු ලියනවද මන්දා :confused: main vaccines can neutralize recent mutations reported in UK and South Africa
     
    • Like
    Reactions: pavanruka

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    එන්නතට හසු නොවෙන Virus තාම කොහෙවත් හොයාගෙන නෑ. මෙවා කවුරු ලියනවද මන්දා :confused: main vaccines can neutralize recent mutations reported in UK and South Africa
    Neth eke nam welawakata pacha thama danne
     
    • Like
    Reactions: metalboy

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    යුක්ක්‍රෙන බුබුල :lol::lol::lol::lol:
    Bubble Boy Quarantine GIF by Cameo
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    එන්නතට හසු නොවෙන Virus තාම කොහෙවත් හොයාගෙන නෑ. මෙවා කවුරු ලියනවද මන්දා :confused: main vaccines can neutralize recent mutations reported in UK and South Africa
    Aluth ekey visheshathvaya itha vaagayen pathirayaamalu.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    මෙයාල England flights ban කරේ පරක්කු වෙලා...අනිත් රටවල් කලින්ම ban කරා..ලංකාව ඉතිං කොහොමත් අස්සය ගියාට පස්සෙනේ අර මොකක්ද ඵක වහන්නෙ..
    එංගලන්තයෙන් අන්තිම ෆ්ලයිට් එක අවේ දෙසැම්බර් 22. ඒගොල්ල නිරෝධායනය වෙලා gedara ගිහිල්ලත් ඉවරයි. මෙයා ඊට පස්සේ අපු බ්‍රිටිෂ් සිටිසන් කෙනෙක්.

    A British national that recently arrived in Colombo has tested positive for the new strain of the novel coronavirus discovered in the UK, Chief Epidemiologist Dr Sudath Samaraweera confirmed to EconomyNext a short while ago.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    බලන්න සින්ඝලු අපේ රජය කෝචීචර අපිගැන බලනවද product launch එකත් එක්කම වාගේ අපිට එක ගෙනත් දෙනවා ...
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,225
    113
    එන්නතට හසු නොවෙන Virus තාම කොහෙවත් හොයාගෙන නෑ. මෙවා කවුරු ලියනවද මන්දා :confused: main vaccines can neutralize recent mutations reported in UK and South Africa

    ane manda ban. owa kiyanna gyama apith naraka minissu wenawa.
     
    Similar threads