මේකයි මචන්, මම කොම්පුටර් එකක් ඇසෙම්බල් කරන්න කියලා හිතන් ඉන්නවා, ඉතින් මෙන්න මේ මව් පුවරු තුනෙන් කෝකද ගානත් එක්ක ගැලපෙන්නේ.....
NZXT B650E මේක ලංකාවේ ගන්න තියෙනවා 110000/=
ROG STRIX B650E මේකත් ලංකාවේ ගන්න තියෙනවා 115000/=
TUF X670E මේක ලංකාවේ ගන්න නෑ BH-PHOTOV IDEO කියන්ස් එකෙන් ගන්න තම බැලුවේ 100000/= වගේ තමා වෙන්නේ පේඩ් ශිපින් එක්ක...
කලු සින්හලයෝ මොකද හිතන්නේ,
මම අර NZXT එකේ පෙනුමට කැමතියි... ඒත් ඒක මගේ රැම් එක සපෝට් නෑ, මම DDR5 32GB 6400+ KIT EKAK GATTA OFFER එකකින්....