බඩු අ‍ාවා වේසියේ 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    @Emios කාරයා මුළු store එකම හූරන් කෑවට පස්සෙ මෙච්චරයිනෙ ඉතිරි වෙලා තිබ්බෙ. 😁

    දවස් 8 න් අ‍ාවා.

    අඟල් 1x1x1 කැටයක් සයිස්. සුපිරි භාණ්ඩෙ. කැරිම චූටියි, පට්ට powerful, රත් වෙන්නෙම නෑ. සාක්කුවෙ හරි දාගෙන යන්න පුළුවන්. 😍

    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,641
    25,590
    113
    mata awe usas kule ekak

    7f6354001b5f030e779bf324b52de4ea-jpg-720x720q80-jpg.webp

    Tawa event ekak eids lagadi mata mara athal dan :lol:

    spit GIF
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,016
    10,580
    113

    හොඳ වෙලාවට 😂

    අඩෝ 😕

    මොන කේක්ද අපිට 😅
    ------ Post added on Sep 17, 2025 at 4:28 PM

    Mage tika tawama ne
    කොහොමද බන් ඔය විදියට order කරන්නේ ? මම cart එකට දාගෙන හිටියට 999 කියලා price එක පෙන්නුවේ නෑනේ රෑ 12ට
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    කොහොමද බන් ඔය විදියට order කරන්නේ ? මම cart එකට දාගෙන හිටියට 999 කියලා price එක පෙන්නුවේ නෑනේ රෑ 12ට
    12wenna lan wenawat ekkama page ekk refresh krnawa wage Pahala aeda aeda refresh krpan cart eka. Etakota price wenas wenawa dekka gaman checkout diyan.
     
    • Love
    Reactions: hi.dushan

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    @Emios කාරයා මුළු store එකම හූරන් කෑවට පස්සෙ මෙච්චරයිනෙ ඉතිරි වෙලා තිබ්බෙ. 😁

    දවස් 8 න් අ‍ාවා.

    අඟල් 1x1x1 කැටයක් සයිස්. සුපිරි භාණ්ඩෙ. කැරිම චූටියි, පට්ට powerful, රත් වෙන්නෙම නෑ. සාක්කුවෙ හරි දාගෙන යන්න පුළුවන්. 😍

    ඕක ගහන්න බැහැ නේද ලංකාවේ ගොඩක් එලියෙ තියන ප්ලග් පොයින්ට් වලට.

    ඒ වෑ තියෙන්නෙ uk 3 පින් එකනෙ . any solution please