සති අන්තෙ නිසා අඟහරුවාදාවත් වෙයි කියල හිතුවෙ. අද 12 වෙන්නත් කලින් අාවා. 
රුපියල් 400 කුත් නෑ ගාණ 5 කටම.
P. S.
https://elakiri.com/threads/පොඩි-බඩු-කිසිම-දෙයක්-කඩේක-සාධාරණ-ගාණකට-නැත්තෙ-අැයි-බං-online-ගත්තම-බාගෙකට-වඩා-ලාබයි-හදිස්සියට-ගෙන්න-ගන්න-බැරි-එක-තමයි-කරදරේ-
.2221840/
[url=https://ibb.co/27f4FMz0]
[/URL]
P. S.
Fake කියල දන්නවා යකෝ. මේ අඩු කුලේ උණු වතුර බෝතලේටයි, Light වැලක remote එකටයි දාන්ඩ ගත්තෙ. කල් පැවැත්මක් මොකටද. මහ ලොකු ගාණක් නෑනෙ. එකක් ඉවර වුණාම තව එකක් දා ගන්නවා 5 ක්ම තියෙනවනෙ.
වැදගත් වෙන්නෙ ගාණ. ඔන්න PC CMOS එකකට වගේ නම් ලොකු ගාණක් දීලා හොඳ එකක් අරන් දැම්මට කමක් නෑ. මේ පොඩි 500, 1000 item වලට බැටරි දාන්ඩ බඩුවෙ ගාණටත් වඩා වියදම් කරන්නෙ මොන උලව්වකටද.![]()
https://elakiri.com/threads/පොඩි-බඩු-කිසිම-දෙයක්-කඩේක-සාධාරණ-ගාණකට-නැත්තෙ-අැයි-බං-online-ගත්තම-බාගෙකට-වඩා-ලාබයි-හදිස්සියට-ගෙන්න-ගන්න-බැරි-එක-තමයි-කරදරේ-
[url=https://ibb.co/27f4FMz0]
[/URL]
Last edited: