බඩු ආවා .. ගිනි නරියා නොහොත් Fire Fox අලුත්ම සංස්කර&

Jul 10, 2011
5,011
473
0
ගැලවුන රෙදි ඇදගන්න පුංචි උත්සහයක්

මටනම් මේක පොඩ්ඩක් පැහදිලි කරපං මචං..උඹත් එක්ක මට පෞදගලික අමානපයක් නැ..ඇයි අපි අනිත් අයගේ කුණුම හොයන්නේ?? අපි සර්ව සම්පූර්ණ නිසාද?? මිනිස්සු නේද වැරදි කරන්නේ?? උ මොනවා කරත් උඹලට රිදෙන්නේ ඇය්??උ පොර ටෝක් දෙන නිසාද?? උඹ කරන්නෙත් ඕකම නෙමෙයිද?? මේක නිදහස් රටක් නේ යාලුවා..ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුලුවන්නේ..ජි ටි ටවත් ප්‍රශ්නයක් වෙච්ච නැති දේවල් උඹ ඇයි ප්‍රශ්නයක් කරගන්නේ..වැරද්දක් කරා කියලා මෙහම හැම ත්‍රෙඩ් එකේම පහර දෙනේක හරිද..ත්‍රෙඩ් දානේක ඌගේ අය්තිය..උඹට කැමතිනම් කොමන්ට් දාපං..නැත්තම් නිකං හිටපං..ඌට චෝදනා එල්ල කර කියලා උඹ පොර වෙන්නේ නැ..මම උඹගෙත් ත්‍රෙඩ් බම්ප් කරනවා ඒ උඹගේ අදහස් වලට ගරු කරන නිසා..ඒ වගේම අපි අනිත් අයගේ අදහස් වලට ගරු කරන්න යුතුයි..
 
Last edited:
බොරලුගොඩ මහතා;14280278 said:

සිරාවට .. අන්න මචං talk එක ! :D
පිස්සෙක් වගේ මගේ හැම thread එකටම එනවා මට පව් දෙන්න .. :sorry:
කොහෙද බන් බුරුවොන්ට මොලයක් තියන එකක්යැයි ..........
:(

Mamath dan updat karagaththa.
speed eka tikak wediwagenam penawa...
thanks....
එල කොල්ලෝ එල .....
11.gif