බඩු ආවා KN 95 Face Masks එලකිරි එකට විශේෂ පැකේජ :giggle: :giggle: :giggle:

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    මුලින්ම සමාවෙයල්ලා. කස්ටම් එකෙන් බඩු ටික රිලීස් කරගන්න මාර කට්ටක් කෑවා.කස්ටම් එකෙ හිර උන නිසා කට්ටිය ඉල්ලපු ඔඩර්ස් පවා දෙන්න බැරි උනා. දඩ ගෙවලා කට්ට කාලා බඩු ටික ගත්තා. ආයෙත් සමා වෙයන් ගන්න බලන් ඉදපු උන්.
    එලකිරි එකට දෙන පැකේජ් ටික එහෙන්ම දෙනවා. ඕන අය ඉක්මනට කෝල් එකක් දෙන්න. පහ තියෙනවා කලින් පෝස්ට් එකෙ දාපු විස්තරේ.
    සහ පොටොස් ඉල්ලපු අයට පොටොස් ටිකකුත් දැම්මා.

    Q&A බලන්න කලින් පෝස්ට් එකෙ ලින්ක් එකත් තියෙනවා

    --------------------------------------------------------------------------------------

    කට්ටිය ගෙ ඉල්ලීම නිසා පැකේජ් ටිකක් හැදුවා. සොරි මේක පරක්කු උනාට.සමහර උන් තරහ වෙලා වගේ තිබුනා. සොරි ඉතින් කරන්න පුලුවන් උපරිම දේ කරල තියෙන්නෙ. සාකච්චා වටයක් ගිහින් එලකිරි එකට තමයි මේ පැකේජ් ටික දෙන්නෙ.

    50 - 99 150/=
    100- 499 140/=
    500- 999 130/=
    1000 - 85/=

    +delivery chargers ඩිලිවරි ඉතින් කට්ටියට ගෙවන්න වෙනවා.
    අනිත් එක කෑශ් ඔන ඩිලිවරි නම් නැතෝ :-(

    Call Now 0702675767 - එලකිරියෙන් කියල කියන්න අමතක කරන්න එපා :giggle: :giggle: :giggle:

    ----------------------------------------------------------------------------------------------------------------------

    Q&A බලන්න කලින් පෝස්ට් එකෙ ලින්ක්
    https://elakiri.com/threads/kn-95-masks-එලකිරි-එකට-විශේෂ-පැකේජ.1946963/

    Q&A බලන්න කලින් පෝස්ට් එකෙ ලින්ක්
    https://elakiri.com/threads/kn-95-masks-එලකිරි-එකට-විශේෂ-පැකේජ.1946963/

    -----------------------------------------------------------------------------------------------------------------------

    1.png

    2.png

    3.png

    මචන් මේව ටෙස්ටඩ් සර්ටිෆයිඩ් නෙමෙයි කියන අයට මෙන්න සර්ටිෆිකෙට් සහ ටෙස්ට් රිපොර්ට්

    Capture1 .PNG

    Capture.PNG
     
    Last edited:

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    50ක් ගන්න එකා ගන්න මුදලින් භාගයකටත් වඩා අඩුවෙන් නේ බන් 1000 ක් ගන්න එකා ගන්නේ ???? (Rs 85: 185) 50 ගන්න එකයි 1000 එකයි දෙන්නෙක්. ඒත් අනේ මන්ද මේ බිස්නස්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    50ක් ගන්න එකා ගන්න මුදලින් භාගයකටත් වඩා අඩුවෙන් නේ බන් 1000 ක් ගන්න එකා ගන්නේ ???? (Rs 85: 185) 50 ගන්න එකයි 1000 එකයි දෙන්නෙක්. ඒත් අනේ මන්ද මේ බිස්නස්.
    මචන්, KN 95 Mask එකක් ෆාමසි එකකින් ගත්තොත් RS300/= කට කිට්ටු වෙනවා සමහර තැන් වල ඊටත් වැඩියී. මෙකෙ කට්ටිය පොඩි පොඩි Orders ඉල්ලපු නිසා මේ පැකේජ් ටික හැදුවේ. මේක දෙන්නෙත් එලකිරි එකටම විතරයි. 1000ක් ගනීවි රීසෙල් කරන උන්. පොඩි පැක් ගනීවි ගෙදර පාවිච්චියට. මොක ගත්තත් ගන්න එකාට ලාභයි. ඕනනම් එකේ ප්‍රස්යිස් එක චෙක් කරල බලපන් ෆාමසි එකකින්. :-):-):-)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    50ක් ගන්න එකා ගන්න මුදලින් භාගයකටත් වඩා අඩුවෙන් නේ බන් 1000 ක් ගන්න එකා ගන්නේ ???? (Rs 85: 185) 50 ගන්න එකයි 1000 එකයි දෙන්නෙක්. ඒත් අනේ මන්ද මේ බිස්නස්.
    10,000ක් ගන්නවා නම් රුපියල් 5ගානේ දෙනවලු...

    https://ikman.lk/en/ad/kn95-face-mask-for-sale-gampaha-24

    ඕකත් මේකමද බ්‍රො ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් මරු KN 95, :lol: :lol: :lol: ඔකෙන් ෆිල්ටරේ තියෙන එකෙන් වෙන දේ වෙන්නෙ නැනෙ බන්, ඕක සහ සාමන්ය මාස්ක් එකක් අතර කිසිම වෙනසක් නැ...
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ලොල් මරු KN 95, :lol: :lol: :lol: ඔකෙන් ෆිල්ටරේ තියෙන එකෙන් වෙන දේ වෙන්නෙ නැනෙ බන්, ඕක සහ සාමන්ය මාස්ක් එකක් අතර කිසිම වෙනසක් නැ...

    කොහේද බන් ෆිල්ටර් එකක් තියෙන්නෙ මම දාපු පොටොස් වල? මම කියන්නෙ මෙන්න මේ මහත්තයා දාගෙන ඉන්න මාස්ක් එක :-) :-) :-)
    N_930479b6-1image_story.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඔය එකක්වත් ටෙස්ටඩ් ඇන්ඩ් සර්ටිෆයිඩ් නෙවෙයි
    ඕවා සාමාන්‍ය එව්වා , ඕකෙන් වෙන විශේෂ ලබ්බක් නෑ , ඔය සාමාන්‍ය ඩබල් මැටිරියල් වලින් වෙන ගැන වෙනවා ඇති
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ඔය එකක්වත් ටෙස්ටඩ් ඇන්ඩ් සර්ටිෆයිඩ් නෙවෙයි
    ඕවා සාමාන්‍ය එව්වා , ඕකෙන් වෙන විශේෂ ලබ්බක් නෑ , ඔය සාමාන්‍ය ඩබල් මැටිරියල් වලින් වෙන ගැන වෙනවා ඇති
    මචන් මේව ටෙස්ටඩ් සර්ටිෆයිඩ්. මන් කලින් ත්‍රෙඩ් එකෙ සර්ටිෆිකට් එකෙ imageඑකත් දාල තියෙනවා.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    කොහේද බන් ෆිල්ටර් එකක් තියෙන්නෙ මම දාපු පොටොස් වල? මම කියන්නෙ මෙන්න මේ මහත්තයා දාගෙන ඉන්න මාස්ක් එක :-) :-) :-)
    N_930479b6-1image_story.jpg

    rata jathiya beraganna me mask jathiya hodai
     
    • Haha
    Reactions: pathaleiretta