බඩු ගහල මාට්ටුද ??
මචන් මන් මෙ thread එක දාන්නේ කොල්ලොන්ට ,පණ්ඩිත එවුන් ඉන්නවනම් පල,
මචන් අපි කොල්ලෝ විදියට හැමෝටම ජිවිතේ එක දවසක් හරි බඩුවක් ගහන්න හිතිලා ඇති ,ගහලත් ඇති කට්ටිය,මටත් හිතිලා තියනවා ,එත් කාලයත් සමගම එක මෝඩ වැඩක් කියල තේරුම් ගත්තා
අද මන් කතා කරන්න යන්නේ ගණිකාවෝ ගැන,ඒ ගොල්ලෝ ජිවිතේ අපි නොදකින පැත්තක් ගැන
ඇමෙරිකාවේ නෙවාඩ ප්රාන්තය කියන්නේ prostitution legalized කරලා තියන එකම ප්රාන්තය
එකේ Robinson ave ,42 street එකේ Oklahoma city එක කියන්නේ ගණිකාවන්ගෙන් පිරිච්ච වීදියක්
මේ area එකේ license තියන බඩු pot තිබ්බත් ඒවාට යන්නෙ නැ ගාන වැඩි නිසා ,එක නිසා ගොඩක් මිනිස්සු මේ පාරේ ඉන්න කෙල්ලෝ ඩොලර් 30 කට විතර blow job පාරක් දන්න්න ,ඩොලර් 100 කට one hour f#ck එකක් ගන්න කෙල්ලොන්ව car එක ඇතුලට ගෙන පාලු pot එකකට ගිහින් vehicle එක නවත්තල fun එකක් ගන්නවා ,එක නීතියෙන් තහනම්,මොකද මුන් අහවල් එක ගොඩක් වෙලාවට කරන්නේ පොඩි එවුන්ගේ park වලට ගිහින්
මේක මෙහෙම වෙනවා බලන් ඉන්න බැරි පොරක් හිටිය uhh තමඊ brian bates ,
පොර කරන්නේ මෙ area එකෙන් බඩු car වලට දාගන්න එවුන්ව track කරලා ,උන් fuck එක දෙනකොට කඩා පැනලා ,උන්ව අන්ත අසරණ කරනවා
මෙන්න මේ වගේ
ඒ විතරක් නෙමේ නාකි හුයන්නලත් එනවා බඩු ගහන්න
මේ bates මහත්තය අහනවා ai උබල ඩොලර් 30ක් නිසා මුළු නම්බුවම නැති කර ගන්නේ,උබලගේ පවුල් නැති කරගන්නේ මේ බඩුව නිසා ,ඇත්තටම එතන අපිට හිතන්න දෙයක් තියනවා ක්යියල මන් හිතන්නේ,කව්රු හරි යාලුවෙක් ඉන්නවනම් EK එකේ ,බඩුවක් ගහන්න ආසාවක් තියනවනම් ,හිතන්න පොඩ්ඩක් මට්ටු වුනොත් ඒ වෙන නින්දාව ඔය වියදම් කරපු rs 1000 පියව ගන්න පුලුවන්ද කියල,බැ නේද?
මේ ගණිකා වුර්තියේ දීල ඉන්න ගොඩක් කෙල්ලෝ අසරණ එවුන් ,ගොඩක් ය අමාරුවේ වැටිලා තියෙන්නේ වයස 16 දී තමුන්ගේ කොල්ලගෙන්
මේ ගොල්ලෝ මේ රස්සාවෙන් ගැලවෙන්න හැදුවත් දැන් එකට අවසර නැ ,මොකද ගොඩක් අයව බලෙන් පාරට දාල තියෙන්නේ අ ගොල්ලොන්ගේ තැරව්කාරයෝ
සමහරු අදික ලෙස drugs වලට addict වෙලා එක නිසා සල්ලි හොයන්න මේක කරනවා
මේ ගැනිට වයස 39 හිතන්න පුලුවන්ද බැ නේද,drugs වල effect එක
තවත් ය ගෙදර lite bill වතුර bil ගෙවන්න මේක කරන්නේ
මේ තවත් කෙල්ලෙක් ගෙදර bill ගෙවන්න ඕන වුනාම පාරට බහින කෙනෙක්
මේ වගේ videos ගොඩක් තියනවා youtube එකේ මේ මහත්තයාගේ channel එකේ
කැමති අයට බලන්න පුළුවන්
දැන්නම් අතත් රිදෙනවා බෝල
මගේ පොස්ට් එක හොදනම් සලකල පලයන්
අනිත් අයටත් බලන්න bump එකක් දාල යන්න
මෙක මගේ අතින් ලියවුනු ප්රථම පොස්ට් එක
අඩු පාඩු ඇත්නම් sorry හොදේ

Last edited:

Video eka karana ekata monawa hari mole amaruwak thiyenawa wage. Anith un sex karath naththath uta mokadda thiyena amaruwa
kids park wala sex karana videos nam a channel eke naha ne? Tika dawasakin mu gewal wala sex karana ewath youtube dala pora wenna dagalai 