බඩු මිල ඉහළට ! ඉවසීමෙන් සැනසීම

obama2

Member
Apr 18, 2012
424
30
0
බඩු මිල ඉහළට ! ඉවසීමෙන් සැනසීම

බඩු මිල ඉහළට ! ඉවසීමෙන් සැනසීම

Posted on 04 May 2012.
Rating: 0.0/7 (0 votes cast)


අද (04) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩිවන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු පවසයි.
ඔහු මේබව අනාවරණය කළේ කොළඹ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදීය.
ලාෆ් සහ ලිට්‍රෝ යන ගෑස් දෙවර්ගයටම මෙය බලපාන බවද ඔහු කීය.
මේ අතර, කිරිපිටි මිල ද ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව කිලෝග‍්‍රෑම් එකක කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 163 න් ඉහළ නංවා ඇති අතර ඒ අනුව රුපියල් 647ක් වු එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 810ක් වනු ඇති බවද පැවසේ.
ග‍්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 61 න් ඉහළ නංවා තිබේ.
ඒ අනුව එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 325ක් වේ.
කි.ග‍්‍රෑ 50 න් යුතු සිමෙන්ති කොට්ටයක මිල රු.70 න් ඉහළ නැංවීමට අවසර ලබා දී ඇති බවද පැවසේ
බුදු දහමේ කියාදෙන ඉවසීම නමැති ගුණාංගය තුළින් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.
ලොව දරුණුතම ත‍්‍රස්තවාදය පරාජය කිරීමේදීද ඉවසීම නමැති ගුණාංගය ඉතා වැදගත් වූ බව ඔහු පවසයි.
2600 වැනි ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ සමාප්ති උත්සවයට අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සදහන් කළේය.
සංවර්ධන කි‍්‍රයාදාමය උදෙසා රජය සැමවිටම කැප වී කටයුතු කරනනමුත්, සාරධර්මවලින් පිරි සමාජයක් ගොඩනැගීම රජයට පමණක් කළ නොහැකි බවත්, ඊට සියලූ දෙනාගේ සහය ලැබිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී තවදුරටත් පැවසිය.
පාසල් දරුවන්ගේ විෂය පද්ධතිය තුළින් මනස සංවර්ධනය කිරීම පිළිබඳවද වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු එහිදී කියා සිටියේය


http://3mana.com
 

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
සාරධර්මවලින් පිරි සමාජයක් ගොඩනැගීම
ට බදු මිල වැඩිකරනවා එකත් නියමඊ කොහොමටත් ලංකාවේ උමතු ජනතාවට හොද උත්තරයක් වෙඉ
 

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    badu mila adu wena ratak loke kohewath naha


    ඒ වගේම තමයි මේ තරම් හරක් ජනතා රැලක් ඉන්න රටකුත් කොහෙවත් නෑ. රජාටයි රජ පවුලේ හොර හැත්තටයි ඕන හොරකමක් කරගෙන පිස්සු කෙළිමටත් පේටනට් අයිතිය දීලා උන්ට ඕනම වෙලාවක පොලිස් බල්ලො දාලා වෙඩි තියන්නත් අවසර දී කම්මුලේ අත තියාන කවුද දැං මේකට වග කියන්න ඔන කියලා කල්පනා කරන ගොබ්බයො ඉන්න රටක් තව කොහේද බොලව්:baffled:
     

    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    රජාටයි රජ පවුලේ හොර හැත්තටයි ඕන හොරකමක් කරගෙන පිස්සු කෙළිමටත් පේටනට් අයිතිය දීලා උන්ට ඕනම වෙලාවක පොලිස් බල්ලො දාලා වෙඩි තියන්නත් අවසර දී කම්මුලේ අත තියාන කවුද දැං මේකට වග කියන්න ඔන කියලා කල්පනා කරන ගොබ්බයො ඉන්න රටක් තව කොහේද බොල

    Siraa kathawa
     

    sahan bala

    Member
    Dec 21, 2008
    505
    14
    0
    sira athal,,,,,,,,,,,,,,, මාසේ පඩිය දවසින් ඉවරකරන්න simple plane එකක්