බඩු සෙට් එකම ලෙෆ්ට් වෙන්න යන්නේ...

shenat

Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ pedo පීඩෝ ගාන්න එපා හරි ද
    Racial Profiling
    ඒ අය " Minor Attracted Person" කියල
    තමා identify කරගන්නේ

    Fum-AgVWwAAaANw.jpg



    il_fullxfull.3074926801_dod6.jpg

    මොන හුත්thaවල්ද යකෝ මේ 😹😹😹
     
    • Haha
    Reactions: EnIgma001

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    නැවත හරවන්න බැරි දඩුවම් නොදිය යුතුයි . මොකද සමහර දේවල්වලට මිනිස්සු නිවරදිකාරයෝ වෙනවා අවුරුදු ගණන් ගිහින් ,ලංකාවේ විතරක් නෙමෙයි ඇමරිකාවෙත්.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ගෑනියෙක් පොඩි එකෙක්ව අපයෝජනය කරොත් මොකක්ද කපන්නේ