Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරි පිටිත් නැගලා බඩු මිල දුවයි පිඹලා!

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව දැඩි අසීරුතාවයන්ට මුහුණ දෙමින් සිටිති. එතෙක් මැති ඇමැතිවරුන්නම් ආසියාවේ ආශ්චර්යයක් ගැන වරින්වර දොඩවනු ඇසේ. ජනතාව ජීවන වියදමින් මිරිකෙද්දී ඇමැති මණ්ඩලය සඳහා අනේක විධ වරදාන ලබාදෙමින් ඔවුන් තෘප්තිමත් කිරීම දෙස බලනවිට ඔවුන්ට මෙය ආශ්චර්යයක් ලෙස පෙනීම අරුමයක්ද නොවේ. සතියෙන් සතිය බඩුමිල ඉහළ යයි. කිසිදු සාධාරණ හේතුවක් නැතිවම භාණ්ඩවල මිල ඉහළයයි. ඇමරිකාව, එංගලන්තය යුරෝපා රටවල අත්‍යවශ්‍ය ආහාර දව්‍යවල මිලටත් වඩා අපේ රටේ ඇතැම් බඩුවල මිල ගණන් ඉහළය.

මේවා පාලනයට රජය ගත් ක්‍රියාමාර්ග සාර්ථක වී නැත. ලක් සතොස හරහා අඩු මිලට භාණ්ඩ අලෙවිය සාර්ථක කරගන්නට පමණක් රජය සමත්ව ඇතත් අත්‍යවශ්‍ය බඩු මිල අඩු කිරීම සඳහා රජය ගත් වෙනත් කිසිදු වැඩපිළිවෙළක් සාර්ථක වී නැත.

යුද්ධය පැවති කාලයටත් වඩා අද බඩු මිල ඉහළය. යුද්ධය පවතිද්දී යුද්ධය නිසා බඩු මිල ඉහළ යන බව සිතා හිත හදාගන්නට ජනතාව පෙළඹිනි. එහෙත් අද මේ පසු පස ඇත්තේ කුමන හේතුවක්දැයි සොයාබැලිය යුතුය.

යුද්ධය පැවති කාලයේ අපේ රටේ මුහුදෙන් මාළු අල්ලා ගත හැකි වූයේ තුනෙන් එකක ප්‍රදේශයක පමණි. අද රට වටේම මුහුදේ මාළු අල්ලාගත්තද පෙර පැවති මාළු මිලට වඩා දෙගුණයක් හෝ තුන් ගුණයක් මාළු මිල වැඩිය. ධීවර සංස්ථාවේ මාළු මිල තරමක් අඩු වුවද එය යුද සමයේ පැවැති මිලට වඩා බෙහෙවින් වැඩිය. ඇමැතිවරුන් පවසන මිල ගණන්වලට මාළු වෙළෙඳපොළේ කොහේවත් නැත. ධීවර සංස්ථාවේවත් නැත. කටින් මොනදේ කියා දිනන්නට හැකි වුවද මාළු කෑල්ලක් මිලදී ගන්නට වෙළෙඳපළට ගිය විට මාළු කන්නට ජුවල්යන බව ජනතාව කියති.

කිරිපිටි මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ. ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම නිසා වැඩිකරන්නට අවසරදුන් බව රජය පවසයි. පසුගිය කාලයේ කිරිපිටි මිල ලෝක වෙළෙඳපොළේ හොඳටම පහළ බැස තිබිණි. එවිට රජය කළේ කිරිපිටි සඳහා අධික බදු පැනවීමයි. මේ නිසා කිරිපිටිවල ලෝක මිල අඩුවීමේ වාසිය ජනතාවට නොලැබිණි.

ඉන්ධන මිල සම්බන්ධයෙන්ද ඇත්තේ මෙවැනිම කරුණකි. ලෝක මිල අඩු වීමේ වාසිය ජනතාවට නො දන රජය එය ඉහළ ගිය විට එම බර ජනතාව පිට පටවයි. ගෑස් මිල පසුගිය දිනවල ඉහළ ගිය අතර ඒ සමඟ ක්ෂණික ආහාර මිල ගණන් ඉහළ ගියේය. බත් පැකට්ටුවේ සිට සියලුම පිසින ලද ආහාර, ක්ෂණික ආහාර මිල සඳහා එය බලපෑවේය.

තිරිඟු පිටි මිල ඉහළයාම ඒ ආශ්රිත සියලු නිෂ්පාදනවල මිල ඉහළ යාමට බලපා තිබේ. විශේෂයෙන්ම පාන් මිල රුපියල් දෙකකින් ඉහළ ගොස් තිබේ. අද සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 45 සිට 60 දක්වා විවිධ මිල ගණන්ය. බර ග්‍රෑම් 250 - 300 - 350 ආදී වශයෙනි. අඩු බර පාන් සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් නොපෙනේ. පාන් සඳහා උපරිම මිලක් නැත්නම් මිල පාලනයක් ගෙනෙන ලෙස අප කොතරම් රජයට බලකලත් සුළු පිරිසක් වන බේකරි හිමියන්ගේ රැකවරණය සඳහා රජය එවන් මිලක් පනවන්නේ නැත. අද පෙති කපන ලද පාන් ගෙඩියක මිල රුපියල් 90, 100, 110 ආදී වශයෙනි. මීටත් වඩා මිල වැඩි පාන් වර්ගද තිබේ.

රජය අඩුම තරමින් පහළ ආදායම්ලාභීන් සඳහා අවම ජීවන මට්ටමක් හෝ පවත්වාගෙන යන්නට හැකි වාතාවරණයක් රට තුළ ඇතිකළ යුතුය. එසේ නැතිනම් දුප්පත් ජනතාවට හාමතේ සිටින්නට සිදුවේ. මාගරින්, පොල්තෙල්, එළවළු තෙල් ආදී පාන් හා බේකරි නිෂ්පාදනවලට අත්‍යවශ්‍ය දව්‍ය වෙළෙඳපොළ මfiයාවක් පවතින අතර රජය මැදිහත්ව මෙය වහාම බිඳහෙළිය යුතුය. තුනපහ, කුළුබඩු ආදී ආහාර පිසීම සඳහා අත්‍යවශ්‍ය වන ද්‍රව්‍යවල මිල ගණන් පවා පසුගිය මාසවලදී ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ දව්‍යවල මිල ශ්‍රී ලංකාවේ පමණක් ඉහළයාම පසුපස ඇත්තේ බදු හා ව්‍යාපාරික ඒකාධිකාරි මාfiයාවයි. මේ භාණ්ඩවල මිල ඇතැම්විට යුරෝපයට, එංගලන්තයට වඩා ශ්‍රී ලංකාවේ වැඩිය. පසුගිය කාලයේ ජල ගාස්තු හා විදුලි ගාස්තු විශාල වශයෙන් ඉහළ ගියේය.

[QUOTE="dimuthmike, post: 10070907, member: 264240"] [COLOR="DarkRed"][SIZE="5"]කිරි පිටිත් නැගලා බඩු මිල දුවයි පිඹලා! [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Black"]දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව දැඩි අසීරුතාවයන්ට මුහුණ දෙමින් සිටිති. එතෙක් මැති ඇමැතිවරුන්නම් ආසියාවේ ආශ්චර්යයක් ගැන වරින්වර දොඩවනු ඇසේ. ජනතාව ජීවන වියදමින් මිරිකෙද්දී ඇමැති මණ්ඩලය සඳහා අනේක විධ වරදාන ලබාදෙමින් ඔවුන් තෘප්තිමත් කිරීම දෙස බලනවිට ඔවුන්ට මෙය ආශ්චර්යයක් ලෙස පෙනීම අරුමයක්ද නොවේ. සතියෙන් සතිය බඩුමිල ඉහළ යයි. කිසිදු සාධාරණ හේතුවක් නැතිවම භාණ්ඩවල මිල ඉහළයයි. ඇමරිකාව, එංගලන්තය යුරෝපා රටවල අත්‍යවශ්‍ය ආහාර දව්‍යවල මිලටත් වඩා අපේ රටේ ඇතැම් බඩුවල මිල ගණන් ඉහළය. මේවා පාලනයට රජය ගත් ක්‍රියාමාර්ග සාර්ථක වී නැත. ලක් සතොස හරහා අඩු මිලට භාණ්ඩ අලෙවිය සාර්ථක කරගන්නට පමණක් රජය සමත්ව ඇතත් අත්‍යවශ්‍ය බඩු මිල අඩු කිරීම සඳහා රජය ගත් වෙනත් කිසිදු වැඩපිළිවෙළක් සාර්ථක වී නැත. යුද්ධය පැවති කාලයටත් වඩා අද බඩු මිල ඉහළය. යුද්ධය පවතිද්දී යුද්ධය නිසා බඩු මිල ඉහළ යන බව සිතා හිත හදාගන්නට ජනතාව පෙළඹිනි. එහෙත් අද මේ පසු පස ඇත්තේ කුමන හේතුවක්දැයි සොයාබැලිය යුතුය. යුද්ධය පැවති කාලයේ අපේ රටේ මුහුදෙන් මාළු අල්ලා ගත හැකි වූයේ තුනෙන් එකක ප්‍රදේශයක පමණි. අද රට වටේම මුහුදේ මාළු අල්ලාගත්තද පෙර පැවති මාළු මිලට වඩා දෙගුණයක් හෝ තුන් ගුණයක් මාළු මිල වැඩිය. ධීවර සංස්ථාවේ මාළු මිල තරමක් අඩු වුවද එය යුද සමයේ පැවැති මිලට වඩා බෙහෙවින් වැඩිය. ඇමැතිවරුන් පවසන මිල ගණන්වලට මාළු වෙළෙඳපොළේ කොහේවත් නැත. ධීවර සංස්ථාවේවත් නැත. කටින් මොනදේ කියා දිනන්නට හැකි වුවද මාළු කෑල්ලක් මිලදී ගන්නට වෙළෙඳපළට ගිය විට මාළු කන්නට ජුවල්යන බව ජනතාව කියති. කිරිපිටි මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ. ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම නිසා වැඩිකරන්නට අවසරදුන් බව රජය පවසයි. පසුගිය කාලයේ කිරිපිටි මිල ලෝක වෙළෙඳපොළේ හොඳටම පහළ බැස තිබිණි. එවිට රජය කළේ කිරිපිටි සඳහා අධික බදු පැනවීමයි. මේ නිසා කිරිපිටිවල ලෝක මිල අඩුවීමේ වාසිය ජනතාවට නොලැබිණි. ඉන්ධන මිල සම්බන්ධයෙන්ද ඇත්තේ මෙවැනිම කරුණකි. ලෝක මිල අඩු වීමේ වාසිය ජනතාවට නො දන රජය එය ඉහළ ගිය විට එම බර ජනතාව පිට පටවයි. ගෑස් මිල පසුගිය දිනවල ඉහළ ගිය අතර ඒ සමඟ ක්ෂණික ආහාර මිල ගණන් ඉහළ ගියේය. බත් පැකට්ටුවේ සිට සියලුම පිසින ලද ආහාර, ක්ෂණික ආහාර මිල සඳහා එය බලපෑවේය. තිරිඟු පිටි මිල ඉහළයාම ඒ ආශ්රිත සියලු නිෂ්පාදනවල මිල ඉහළ යාමට බලපා තිබේ. විශේෂයෙන්ම පාන් මිල රුපියල් දෙකකින් ඉහළ ගොස් තිබේ. අද සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 45 සිට 60 දක්වා විවිධ මිල ගණන්ය. බර ග්‍රෑම් 250 - 300 - 350 ආදී වශයෙනි. අඩු බර පාන් සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් නොපෙනේ. පාන් සඳහා උපරිම මිලක් නැත්නම් මිල පාලනයක් ගෙනෙන ලෙස අප කොතරම් රජයට බලකලත් සුළු පිරිසක් වන බේකරි හිමියන්ගේ රැකවරණය සඳහා රජය එවන් මිලක් පනවන්නේ නැත. අද පෙති කපන ලද පාන් ගෙඩියක මිල රුපියල් 90, 100, 110 ආදී වශයෙනි. මීටත් වඩා මිල වැඩි පාන් වර්ගද තිබේ. රජය අඩුම තරමින් පහළ ආදායම්ලාභීන් සඳහා අවම ජීවන මට්ටමක් හෝ පවත්වාගෙන යන්නට හැකි වාතාවරණයක් රට තුළ ඇතිකළ යුතුය. එසේ නැතිනම් දුප්පත් ජනතාවට හාමතේ සිටින්නට සිදුවේ. මාගරින්, පොල්තෙල්, එළවළු තෙල් ආදී පාන් හා බේකරි නිෂ්පාදනවලට අත්‍යවශ්‍ය දව්‍ය වෙළෙඳපොළ මfiයාවක් පවතින අතර රජය මැදිහත්ව මෙය වහාම බිඳහෙළිය යුතුය. තුනපහ, කුළුබඩු ආදී ආහාර පිසීම සඳහා අත්‍යවශ්‍ය වන ද්‍රව්‍යවල මිල ගණන් පවා පසුගිය මාසවලදී ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ දව්‍යවල මිල ශ්‍රී ලංකාවේ පමණක් ඉහළයාම පසුපස ඇත්තේ බදු හා ව්‍යාපාරික ඒකාධිකාරි මාfiයාවයි. මේ භාණ්ඩවල මිල ඇතැම්විට යුරෝපයට, එංගලන්තයට වඩා ශ්‍රී ලංකාවේ වැඩිය. පසුගිය කාලයේ ජල ගාස්තු හා විදුලි ගාස්තු විශාල වශයෙන් ඉහළ ගියේය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom