Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාසයකට රුපියල් 50-100 ත් අතර වූ ජල බිලක් ගෙවූ පාරිභෝගිකයකුටද අද වන විට ඒ සඳහා රුපියල් 1000-1500 දක්වා ගෙවන්නට සිදුව තිබේ. ඒ තරම් විශාල ප්‍රමාණයකින් රු. ගාස්තු වැඩිවී තිබේ. ඊට අමතරව ප්‍රමාද ගාස්තුද අය කෙරේ. නව ජල ගාස්තු ක්‍රමය සාදා ඇත්තේ ඉතාම අසාධාරණ ලෙසටය. විදුලිය ගාස්තුද හිතූ සේ වැඩි කරන ලදී.

විදුලි ගාස්තු වැඩිකර අද විදුලිබල ඇමැතිවරයා පවසන්නේ තම පාලනය යටතේ විදුලිබල මණ්ඩලය ලාභ ලබන බවයි. ලොව ඉහළම විදුලිබල ගාස්තු ඇති රටක් වන ශ්‍රී ලංකාව තවදුරටත් විදුලි ගාස්තු වැඩි කරමින් ලාභ ලබන බව පෙන්වන්නට යාම හතරබීරි කතාවකි. ගාස්තු වැඩිකර ලාභ පෙන්වීම විහිළුවකි. තිබුණු විදුලිය ගාස්තුවම තබාගෙන නාස්තිය, දූෂණය අවම කර ලාභ ලැබුවේ නම් එය සමත් කමකි. එසේ නැතුව ගාස්තු වැඩිකර ලාභ පෙන්වීම පුංචි දරුවකුට වුවද කළ හැකි බව අපගේ හැඟීමය. ජලය හා විදුලිය ගාස්තු ඉහළ මට්ටමක පැවතීම භාණ්ඩ හා සේවා මිල ගණන්වලටද සෘජු ලෙස බලපායි. අපට විදේශ රටවල භාණ්ඩ හා සේවා මිල සමඟ තරගයක් ලබාදිය නොහැකි වී ඇත්තේ මේ නිසාය. අලුතින් බලාගාර කොතරම් හැදුවත් විදුලි බිල දිනෙන් දින ඉහළ යනවා නම් ජනතාවට සෙතක් නැත. රටේ සංවර්ධනය ජනතාවට දැනෙන සංවර්ධනයක් බවට පත් කරන්නට රජය කටයුතු නොකරනවා නම් එවන් සංවර්ධනයකින් ජනතාව තෘප්තිමත් වන්නේ නැත. රටට අවශ්‍ය වන්නේ හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘතීන්ය. රැකියා උත්පාදනය කරන අතරතුර ආර්ථිකය වර්ධනය වන එවන් ව්‍යාපෘති රටට අවශ්‍යය.

හම්බන්තොට වරායට නැව් පැමිණීම මේ වනවිට ආරම්භ වී ඇති බැවින් වරාය සම්බන්ධයෙන් විවේචනවලට නිසි පිළිතුරු ලැබී තිබේ.

බස් ගාස්තු සියයට පහළොවකින් ඉහළ දමන්නට බස් සංගම් ඉල්ලා තිබේ. ඩීසල් මිල ඉහළ ගියේ සුළු වශයෙනි.

බස් කර්මාන්තයට රජය සහනාගාර රැසක් දී තිබේ. අන් සියලු දේ ඉහළ යාමටත් වඩා මහ ජනතාවට බස් ගාස්තු බලපායි. මේ නිසා බස් ගාස්තු ඉහළ නොදැමීම මේ අවස්ථාවේ වඩා සුදුසුය. අපේ රටේ බස් ගාස්තු ක්‍රමවේදය ඉතාම ගැටලුකාරීය. ප්‍රවාහනයේ මහ මොළකරු තමා යෑයි කියාගන්නා එක්තරා ප්‍රවාහන මහාචාර්යවරයෙක් විසින් බස් සංගම්කාරයන්ගේ අවශ්‍යතා අනුව සාදා ඇති දුර අනුව ගාස්තු සෑදීම වෙනුවට ජනඝනත්වය අනුව ගාස්තු සෑදිය යුතුය. කලින් අපේ රටේ පැවතියේ එවැනි ක්රමයකි. මේ පොල්බූරු මහාචාර්යා විසින් ඒ වෙනුවට බස් හිමියා රජ කරවන නව නීති ගෙනඑන ලදී. ඒ සමඟ කොළඹ - මීගමුව වැනි මාර්ගවල ගාස්තු ශීඝ්‍රයෙන් ඉහළ නැංගේය. යළිත් වරක් මේ මහාචාර්යවරයා ප්‍රවාහනයට බැල්ම හෙළමින් සිටී. මොහු බස් වල බුදුපිළිම ගැලෙව්වේය. අන්තවාදී ආගමික නිකායක පාස්ටර්වයකු වන මේ මහාචාර්යවරයාට බුදු පිළිම පෙන්වන්නට බැරිය. මේ ගාස්තු චක්‍රයෙන් සැමදාම ගාස්තු ඉහළ නගී. අසල්වැසි ඉන්දියාවේ ඉන්ධන මිල අපට වඩා බෙහෙවින් වැඩි වුවත් බස් ගාස්තු අපට වඩා බොහෝ අඩුය. අපේ රටේම වුවද ජනතාව අධිකව ජීවත්වන ප්රදේශවලටද, අඩු ජනතාවක් වෙසෙන ප්රදේශවලටද ගාස්තු සාමානය. බස් රථයක මගීන් කීදෙනකු ගමන් කරනවාදැයි නිශ්චය කර මේ ගාස්තු සාදා නැත. එබැවින් මේ චක්‍රය විෂමකාරීය. බස් හිමියන්ට මිස ජනතාවට ඉන් වාසි ඇති නොවේ. අනෙක් අතට මේ ආකාරයට බස් ගාස්තු ඉහළ ගියහොත් ජනතාවට සල්ලි බෑගයක් සමඟ බසයට නගින්නට සිදුවනු ඇත.

ලොව ඕනෑම රටක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලට සාමාන්‍ය ජනතාවට ලබාදීම සිදු කෙරේ. එහෙත් අපේ රටේ තරම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දිනෙන් දින වෙනස්වන රටක් නැති තරම්ය. සීමිත ආදායමක් ඇති ජනතාවටත් මිලදීගත හැකි මට්ටමට අත්‍යවශ්‍ය ආහාර මිල තබාගෙන ඉහළ ආදායම්ලාභීන්ගෙන්, ඉහළ නිලධාරීන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් වැඩි බදු අය කෙරෙන දියුණු රටවල බදු ප්‍රතිපත්තියට දැන්වත් අපේ රට යා යුතුව තිබේ.

වෙළෙඳ ඇමැතිවරයා පවසන්නේ බඩු මිල වැඩි යෑයි විපක්ෂය කෑ මොර දුන්නද ජනතාවට එය ගැටලුවක් නොවන බවයි. පවත්වන සෑම මැතිවරණයකින්ම රජය ජයගන්නේ ඒ නිසා යෑයි වෙළෙඳ ඇමැතිවරයා පවසයි. එහිද යම් සත්‍යයක් තිබිය හැක. එහෙත් බඩු මිල සම්බන්ධයෙන් නම් මේ රජයට හොඳක් කියන අය නම් සොයාගන්නට අසීරුය.

අද වන විට රජය සිතු සිතූ දේ කරන තත්ත්වයකට පත්ව තිබේ. තුනෙන් දෙකක අසීමිත බලය මීට අවස්ථාව ලබාදී තිබේ. රටම විරුද්ධ වන පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමය අද රජය විසින් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරන්නට යයි. මේ පනතට හොඳක් කියන කිසිවකුත් අපට හමුවී නැත. එහෙත් බලය ඇති සියල්ලමත්, තුනෙන් දෙකක බලයත් හමුවේ ජනතා පරමාධිපත්‍ය යට වී තිබේ.

[QUOTE="dimuthmike, post: 10070910, member: 264240"] [COLOR="Black"][SIZE="4"]මාසයකට රුපියල් 50-100 ත් අතර වූ ජල බිලක් ගෙවූ පාරිභෝගිකයකුටද අද වන විට ඒ සඳහා රුපියල් 1000-1500 දක්වා ගෙවන්නට සිදුව තිබේ. ඒ තරම් විශාල ප්‍රමාණයකින් රු. ගාස්තු වැඩිවී තිබේ. ඊට අමතරව ප්‍රමාද ගාස්තුද අය කෙරේ. නව ජල ගාස්තු ක්‍රමය සාදා ඇත්තේ ඉතාම අසාධාරණ ලෙසටය. විදුලිය ගාස්තුද හිතූ සේ වැඩි කරන ලදී. විදුලි ගාස්තු වැඩිකර අද විදුලිබල ඇමැතිවරයා පවසන්නේ තම පාලනය යටතේ විදුලිබල මණ්ඩලය ලාභ ලබන බවයි. ලොව ඉහළම විදුලිබල ගාස්තු ඇති රටක් වන ශ්‍රී ලංකාව තවදුරටත් විදුලි ගාස්තු වැඩි කරමින් ලාභ ලබන බව පෙන්වන්නට යාම හතරබීරි කතාවකි. ගාස්තු වැඩිකර ලාභ පෙන්වීම විහිළුවකි. තිබුණු විදුලිය ගාස්තුවම තබාගෙන නාස්තිය, දූෂණය අවම කර ලාභ ලැබුවේ නම් එය සමත් කමකි. එසේ නැතුව ගාස්තු වැඩිකර ලාභ පෙන්වීම පුංචි දරුවකුට වුවද කළ හැකි බව අපගේ හැඟීමය. ජලය හා විදුලිය ගාස්තු ඉහළ මට්ටමක පැවතීම භාණ්ඩ හා සේවා මිල ගණන්වලටද සෘජු ලෙස බලපායි. අපට විදේශ රටවල භාණ්ඩ හා සේවා මිල සමඟ තරගයක් ලබාදිය නොහැකි වී ඇත්තේ මේ නිසාය. අලුතින් බලාගාර කොතරම් හැදුවත් විදුලි බිල දිනෙන් දින ඉහළ යනවා නම් ජනතාවට සෙතක් නැත. රටේ සංවර්ධනය ජනතාවට දැනෙන සංවර්ධනයක් බවට පත් කරන්නට රජය කටයුතු නොකරනවා නම් එවන් සංවර්ධනයකින් ජනතාව තෘප්තිමත් වන්නේ නැත. රටට අවශ්‍ය වන්නේ හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘතීන්ය. රැකියා උත්පාදනය කරන අතරතුර ආර්ථිකය වර්ධනය වන එවන් ව්‍යාපෘති රටට අවශ්‍යය. හම්බන්තොට වරායට නැව් පැමිණීම මේ වනවිට ආරම්භ වී ඇති බැවින් වරාය සම්බන්ධයෙන් විවේචනවලට නිසි පිළිතුරු ලැබී තිබේ. බස් ගාස්තු සියයට පහළොවකින් ඉහළ දමන්නට බස් සංගම් ඉල්ලා තිබේ. ඩීසල් මිල ඉහළ ගියේ සුළු වශයෙනි. බස් කර්මාන්තයට රජය සහනාගාර රැසක් දී තිබේ. අන් සියලු දේ ඉහළ යාමටත් වඩා මහ ජනතාවට බස් ගාස්තු බලපායි. මේ නිසා බස් ගාස්තු ඉහළ නොදැමීම මේ අවස්ථාවේ වඩා සුදුසුය. අපේ රටේ බස් ගාස්තු ක්‍රමවේදය ඉතාම ගැටලුකාරීය. ප්‍රවාහනයේ මහ මොළකරු තමා යෑයි කියාගන්නා එක්තරා ප්‍රවාහන මහාචාර්යවරයෙක් විසින් බස් සංගම්කාරයන්ගේ අවශ්‍යතා අනුව සාදා ඇති දුර අනුව ගාස්තු සෑදීම වෙනුවට ජනඝනත්වය අනුව ගාස්තු සෑදිය යුතුය. කලින් අපේ රටේ පැවතියේ එවැනි ක්රමයකි. මේ පොල්බූරු මහාචාර්යා විසින් ඒ වෙනුවට බස් හිමියා රජ කරවන නව නීති ගෙනඑන ලදී. ඒ සමඟ කොළඹ - මීගමුව වැනි මාර්ගවල ගාස්තු ශීඝ්‍රයෙන් ඉහළ නැංගේය. යළිත් වරක් මේ මහාචාර්යවරයා ප්‍රවාහනයට බැල්ම හෙළමින් සිටී. මොහු බස් වල බුදුපිළිම ගැලෙව්වේය. අන්තවාදී ආගමික නිකායක පාස්ටර්වයකු වන මේ මහාචාර්යවරයාට බුදු පිළිම පෙන්වන්නට බැරිය. මේ ගාස්තු චක්‍රයෙන් සැමදාම ගාස්තු ඉහළ නගී. අසල්වැසි ඉන්දියාවේ ඉන්ධන මිල අපට වඩා බෙහෙවින් වැඩි වුවත් බස් ගාස්තු අපට වඩා බොහෝ අඩුය. අපේ රටේම වුවද ජනතාව අධිකව ජීවත්වන ප්රදේශවලටද, අඩු ජනතාවක් වෙසෙන ප්රදේශවලටද ගාස්තු සාමානය. බස් රථයක මගීන් කීදෙනකු ගමන් කරනවාදැයි නිශ්චය කර මේ ගාස්තු සාදා නැත. එබැවින් මේ චක්‍රය විෂමකාරීය. බස් හිමියන්ට මිස ජනතාවට ඉන් වාසි ඇති නොවේ. අනෙක් අතට මේ ආකාරයට බස් ගාස්තු ඉහළ ගියහොත් ජනතාවට සල්ලි බෑගයක් සමඟ බසයට නගින්නට සිදුවනු ඇත. ලොව ඕනෑම රටක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලට සාමාන්‍ය ජනතාවට ලබාදීම සිදු කෙරේ. එහෙත් අපේ රටේ තරම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දිනෙන් දින වෙනස්වන රටක් නැති තරම්ය. සීමිත ආදායමක් ඇති ජනතාවටත් මිලදීගත හැකි මට්ටමට අත්‍යවශ්‍ය ආහාර මිල තබාගෙන ඉහළ ආදායම්ලාභීන්ගෙන්, ඉහළ නිලධාරීන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් වැඩි බදු අය කෙරෙන දියුණු රටවල බදු ප්‍රතිපත්තියට දැන්වත් අපේ රට යා යුතුව තිබේ. වෙළෙඳ ඇමැතිවරයා පවසන්නේ බඩු මිල වැඩි යෑයි විපක්ෂය කෑ මොර දුන්නද ජනතාවට එය ගැටලුවක් නොවන බවයි. පවත්වන සෑම මැතිවරණයකින්ම රජය ජයගන්නේ ඒ නිසා යෑයි වෙළෙඳ ඇමැතිවරයා පවසයි. එහිද යම් සත්‍යයක් තිබිය හැක. එහෙත් බඩු මිල සම්බන්ධයෙන් නම් මේ රජයට හොඳක් කියන අය නම් සොයාගන්නට අසීරුය. අද වන විට රජය සිතු සිතූ දේ කරන තත්ත්වයකට පත්ව තිබේ. තුනෙන් දෙකක අසීමිත බලය මීට අවස්ථාව ලබාදී තිබේ. රටම විරුද්ධ වන පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමය අද රජය විසින් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරන්නට යයි. මේ පනතට හොඳක් කියන කිසිවකුත් අපට හමුවී නැත. එහෙත් බලය ඇති සියල්ලමත්, තුනෙන් දෙකක බලයත් හමුවේ ජනතා පරමාධිපත්‍ය යට වී තිබේ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom