Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඩු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ගෙදර ඉස්සර කළා,

තාත්තා මාසෙම බඩු ලිස්ට් එක හදලා පඩි ගත්ත ගමන්ම ඔය ලිස්ට් එක දෙනවා , හාල් සිනි පිටි , කිරිපිටි ගිනිපෙට්ටි සොයාමිටි, නුඩල්ස් පැකට් ,සබන්, පොල්තෙල්, හදුන්කුරු ඔය ඔක්කොම ජාති ඒ ලිස්ට් එකේ තියෙනවා, සාමාන්යෙන් ඒ ලිස්ට් එක මාසෙට හරියටම හරි වගේ .(එක නම් මන් හිතන්නේ experience වෙන්න ඕනේ . මොකද ගානට මාසේ අග වෙද්දී කිරිපිටි, සිනි වගේ දේවල් ඉවර වෙනවා )

එළවලු පලතුරු නම් ඉරිදා පොලෙන් තමා ගෙනාවේ ..

සාමන්යෙන් ලිස්ට් එකක් හදන් මාසෙම බඩු ගන්න්න යනවා නම් foodcity වගේ යන්නේ නැතුව තොග සිල්ලර කඩේකට දීපන් ලිස්ට් එක ,සාමාන්‍ය ගානට වඩා අඩුවට ගන්නත් පුළුවන්, පස්සේ පස්සේ අදුරගත්තම ලොකු ලොකු ඩිස්කවුන්ට් එහමත් හම්බෙනවා. අනිත් එක මන් දන්නා විදියට වැඩේ හැමදාම කඩේ යන එකට වඩා පට්ට ලාබයි ...

දැන් නම් අපේ ගෙදර අම්මි තාත්තයි විතරනේ ගොඩක් වෙලාවට ඉන්නේ, ඔහොම වෙන්නේ නෑ , අපි ගෙදර යද්දී හාල් පොල් වලින් පුරවනවා ගිහින්

[QUOTE="The Hacker, post: 25104378, member: 432439"] [SIZE="5"]අපේ ගෙදර ඉස්සර කළා, තාත්තා මාසෙම බඩු ලිස්ට් එක හදලා පඩි ගත්ත ගමන්ම ඔය ලිස්ට් එක දෙනවා , හාල් සිනි පිටි , කිරිපිටි ගිනිපෙට්ටි සොයාමිටි, නුඩල්ස් පැකට් ,සබන්, පොල්තෙල්, හදුන්කුරු ඔය ඔක්කොම ජාති ඒ ලිස්ට් එකේ තියෙනවා, සාමාන්යෙන් ඒ ලිස්ට් එක මාසෙට හරියටම හරි වගේ .(එක නම් මන් හිතන්නේ experience වෙන්න ඕනේ . මොකද ගානට මාසේ අග වෙද්දී කිරිපිටි, සිනි වගේ දේවල් ඉවර වෙනවා ) එළවලු පලතුරු නම් ඉරිදා පොලෙන් තමා ගෙනාවේ .. සාමන්යෙන් ලිස්ට් එකක් හදන් මාසෙම බඩු ගන්න්න යනවා නම් foodcity වගේ යන්නේ නැතුව [B]තොග සිල්ලර කඩේකට[/B] දීපන් ලිස්ට් එක ,සාමාන්‍ය ගානට වඩා අඩුවට ගන්නත් පුළුවන්, පස්සේ පස්සේ අදුරගත්තම ලොකු ලොකු ඩිස්කවුන්ට් එහමත් හම්බෙනවා. අනිත් එක මන් දන්නා විදියට වැඩේ හැමදාම කඩේ යන එකට වඩා පට්ට ලාබයි ... දැන් නම් අපේ ගෙදර අම්මි තාත්තයි විතරනේ ගොඩක් වෙලාවට ඉන්නේ, ඔහොම වෙන්නේ නෑ , අපි ගෙදර යද්දී හාල් පොල් වලින් පුරවනවා ගිහින් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom