බඩු_ගෙනත්

anusha.kumara

Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    rate unta kanna na. rassa na. inna hitinna na. hena gahanna ona okunta hena hatha gahanna ona kade yana unta pawa
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අමාත්‍යාංශයට වාහන ගෙන්නනවනම් ඇයි බං ඇමතිගේ නම දාලා තියෙන්නේ ?? :confused::confused::confused:

    මාත් ඔක එෆ්බ් එකෙ දැක්කම කල්පනා කලා මිනිස්ට්‍රියෙ නම හරි ට්‍රෙසරියෙ නමට හරි එන්න ඔනෙ කියල.

    මෙව මම හිතන්නෙ පෙර්මිට් එකට ගෙන්නපුව වෙන්නති. ප්‍රයිවට් ගෙන්නපුවා.

    දැන් හැමොම හැමදෙම ගැන අවදානෙන් ඉන්න නිසා ඉක්මනින් පබ්ලිසිටි ලැබෙනවා. මුලින් පොස්ට් එකෙ ලියල තියෙන එවයෙ නිරවද්යතාවෙ හුඟක් අය නොහිතා ශෙයර් කරනවා

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මරුසිරා;20390606 said:
    දැන් ලාන්ස කුඩු ගේන්නේ නැතිළුද ?:P:lol::lol::lol:
    ඌ දැන් තෙල් බෙහෙත් ලු ගෙන්නන්නේ.. මයිත්‍රී තමයි ඌව යහමගට අරගෙන තියෙන්නේ..:D:yes: