බඩේ ගිණියම තියෙනකන් මොනවා කලත් වැඩක් නෑ..

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    බඩේ ගිණියම තියෙනකන් මොනවා කලත් වැඩක් නෑ..

    FYJVexl.gif

    මොකද්ද යකෝ මේකෙ තේරුම ...:baffled::baffled: දන්න එකෙක් කියපල්ලකො මගුල...

    දැන් ඉතින් හැම එකාම මෙතන "බඩේ ගිණියම තියෙනකන් මොනවා කලත් වැඩක් නෑ.." කියල ටයිප් කරගෙන එහෙම යනව නෙමේ ඕං..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    :rofl: බඩගිනින්න තියෙනකල් කියලා වෙන්න ඇති.

    බඩේ ගිණියම තියෙනකන් මොනවා කලත් වැඩක් නෑ..
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Ane mnda bn.. Matath hithagnna baruwa inne me magula.. :dull:

    බඩේ ගිණියම තියෙනකන් මොනවා කලත් වැඩක් නෑ..
     
    • Like
    Reactions: sandun999

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ara kotanihal kiyana dial eka oka hemathanama dadahitiya eken thamai patan ganna atte :rofl: ita passe ekek badeginiyama kiyala account ekak hadagena ewilla hema thread ekema oka kiya kiya hitiya.
     
    • Like
    Reactions: sandun999

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,000
    40,904
    113
    උබට තාම ලින්ක් එක ලැබුනේ නැද්ද? බැංකුවක කෙල්ලෙක්ගේ වීඩියෝ එකක ඒ කෙල්ල ඔහොම කියනවා. අන්න ඒකයි මුන් හැමෝම මේ කියවන්නේ.
     
    • Like
    Reactions: sandun999

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    උඹ පහු ගිය දවස් 7 ඇතුලත කාපු ජාති වල ලැයිස්තුවක් දාපං. මම කියන්නම්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    බඩේ ගිණියම තියෙනකන් මොනවා කලත් වැඩක් නෑ
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    ඔයාගෙ බඩේ ගිණියම වැඩියි. ඒ කියන්නෙ ආමාශයට ඕනෑ තරමට වඩා වැඩියෙන් HCL අම්ලය කාන්දු වෙනවා. එහෙම වෙලා තියෙන්නෙ ඔයා ඉක්මනින් නොදිරවන කෑම නිතර කන හිංදා. දැන් කොහොමද බඩ හිස් කබලට සම්බන්ධ වෙන්නෙ ? බඩේ සෙමත් එක්ක තියෙන ජලයට HCL කළවම් වුණාම හැදෙන තාපය (මේවා ඉස්කෝලෙදි විද්‍යාගාර වල අත්දකින්න ඇතිනේ) එතන තියෙන්නෙ නැතුව හිස් මුදුනට එනවා (තාපය යන්නෙ ඉහලට නේ). ඒ තාප ප්‍රමාණය ඇති හිස් මුදුනට ලේ සපයන කුඩා කේෂ නාලිකා අක්‍රිය කරවන්න. ඔයාගෙ කටේ දිරපු දත් අඩුම ගාණේ එකක් හරි ඇති. බර ඉදිරියට නෙරල ඇවිත් ඇති. යටි පතුල් වලත් හමේ වියලීමක් ඇති. කෙස් ටික ටික හැලෙනවා ඇති.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    උබට තාම ලින්ක් එක ලැබුනේ නැද්ද? බැංකුවක කෙල්ලෙක්ගේ වීඩියෝ එකක ඒ කෙල්ල ඔහොම කියනවා. අන්න ඒකයි මුන් හැමෝම මේ කියවන්නේ.

    nane ban ara kota mahatha kellada ehema kuwe?? a clip baluwe sound natuwane .... tiyenawanam ewapanko balanna..;)
     
    haa..