බඩ අඩුකරන්න ඔබත් කැමතිද? එහෙනම් මෙන්න විස&#350

firerix

Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මීල් එකෙන් පස්සේ බීල ඇති වැඩක් නෑ බං සීනි නැතුව මීල් එකට කලින් බොන්න ඕන,එතකොට බඩගින්න නැතිවෙනව, මීල් එක නොගෙන ඉන්න පුළුවන්

    ග්‍රීන් ටී වලින් බර අඩු වෙනවා නම් අඩුවෙන්නෙ ඔහොම නැතුව ෆැට් බර්න් කරන්න බෑ ග්‍රීන් ටී වලට.

    ෆැට් බර්න් කරන්න නම් එක්කෝ වැඩක් පලක් කරන්න ඕන එක්කො කන්නෙ නැතුව ඉන්න ඕන :yes:

    හයියෝ සින්හලුස් කවුද බොට ඕක කියල දුන්නේ ග්‍රීන් ටී බීපුවහම වෙනවා කියන්නේ අපි කන කෑමවල තියන පොෂක ඇගට උරාගන්න එක නතර කරන එක එතකොට කන කැමේ තියන ලිපිඩ/ෆැට් වගේ ඒවා ඇගට අවශෝෂණය කරගන්නේ නැතුව බහිශ්‍රවිය පද්දතිය හරහා එලියට යවනවා ...ටිකක් හොයල බලපන් කෑ.චීන්නු /ජපන්නු ග්‍රීන් ටී බොන විදිහ එහෙ හැම හොටෙල් එකකම ග්‍රීන් ටී ෆ්‍රී...අපිවගේ අනාත සින්ඝලුන්ට ඕක සෙට් වෙන්නේ නැත්තේ අපේ තියෙන්නේ මහා විකාර ආහාර රටාවක් එකයි හේතුව ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822

    මොන බොරුද බන් :D

    මම මේ දඟලලා දඟලලා අවුරුද්දකින් කිලෝ 30 ට කිට්ටු වෙන්න බර අඩු කරගත්ත එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ. වෙනද කන එක උඩට බර අඩු වෙන්න කියල ග්‍රීන් ටී, පැණි, ගොරකා, බරකා, කරපිංචා, වේට් ලොස් පෙති, මොනවා කෑවත් බිව්වත් ඇඟට දාගන්න කැලරි ප්‍රමාණයට වඩා අයින් කරන කැලරි ප්‍රමාණය වැඩි වෙන තාක්කල් බර ග්‍රෑම් එකක් වත් අඩුවෙන්නෙ නෑ :no:

    එක්කෝ ඇඟට දාගන්න කැලරි ප්‍රමාණෙ අඩුකරන්න ඕන ( = කෑම අඩු කරන්න ඕන) නැත්නම් පිට කරන (බර්න් කරන) කැලරි ප්‍රමාණෙ වැඩි කරන්න ඕන (ව්‍යායාම කරන්න ඕන) ඔය දෙක බැලන්ස් එකේ කරන්නෙ නැතුව මොන ටී බිව්වත් බර අඩුවෙන්නෙ නෑ :yes:
     
    ඔව් මාත් කියන්නේ එක තමා බන් ..අපේ උන් කන කෑම කලා ඔය මොන රෙද්ද කරත් හරියන්නේ නැ workout නැතුව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    ඔව් මාත් කියන්නේ එක තමා බන් ..අපේ උන් කන කෑම කලා ඔය මොන රෙද්ද කරත් හරියන්නේ නැ workout නැතුව

    කෑමවල ප්‍රශ්නයක් නෑ කන ප්‍රමාණයේ ප්‍රශ්නෙ තියෙන්නෙ.

    ඒක නිකං තේරෙන්නේ නෑ කෑමවල Calorie count එක පොඩ්ඩක් හොයල බැලුවම තමයි තේරෙන්නෙ යකඩෝ මම පුදුම කෑමක් නේ කාල තියෙන්නෙ මෙච්චර කල් කියල. :yes: