බඩ අඩු කරගන්න ඕනේ නම් කරන්නම ඕනේ වැඩ තුන මෙ&#3

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    බඩ අඩු කරගන්න ඕනේ නම් කරන්නම ඕනේ වැඩ තුන මෙ&#3

    [FONT=&quot]උදරය එහෙමත් නැත්නම් බැලුමක් වගේ ඉදිරියට නෙරා ආව බඩ නිසා තියන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපහසුතාවය ගැන හරියටම දන්නේ බඩ වැඩි අයම තමයි.කවුරු කවුරුත් දන්න විදිහට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇදුමක් ඇන්දම සිද්ධ වෙන පෙනුමෙ වෙනස [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]පහත් වෙලා සපත්තු ලේස් ගැටගහගන්න බෑ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වගේ බඩ නැති අය බඩ ගැන දන්න කතා වලට වඩා හුගාක් වෙනස් අත්දැකීම් ටිකකට බඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියන උදවියට එදිනෙදා මුහුණ දෙන්න වෙනවා.හොදට හැඩට ඇග නඩත්තු කරපු උදවියටත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාලයක් යනකොට මුහුණ දෙන්න වෙන මේ බඩ ඉදිරියට නෙරා ඒම නිසා ‍ අපේ මුළු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජීවිතයම අනික් පැත්ත හැරෙනවා.හොද විමසිල්ලෙන් බලන්න.එහෙම නැත්නම් හිතන්න.බඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉදිරියට නෙරා ඒම හින්දා අපේ ඇදුම් වෙනස් වෙනවා.ඒ කියන්නේ ඇගට හිර හැඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇදුම් වලින් අපි ඈත් වෙනවා.අපි ඇවිදින විදිහ වෙනස් වෙනවා.බඩත් එක්ක ලෙඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ටිකකුත් අපේ ජීවිතේට එන්නේ අපි නොදැනිමයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අපිට කරදරයක් වෙන බඩ අඩුකරගන්න අපිට බැරි ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඇත්තටම මෙන්න මේකට හරි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උත්තරේ හොයාගන්න බැරි නිසයි හුග දෙනෙක් තාම බඩ නිසා දුක් විදින්නේ.බඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අඩුකරගන්න නම් ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕන බඩ ඇතිවෙන්නේ කොහොමද කියලා.‍උදරය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉදිරියට නෙරා ඒම ගැන කරුණු කාරණා හොයන මේ ගැන විශේෂඥ දැනුම තියන කාය වර්ධක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උපදේශකයන් වගේම සෞඛ්‍ය අංශවල විද්වතුන් පෙන්වාදෙන විදිහට බඩ ඇතිවෙන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හේතුවෙන කාරණා [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]ක් තියනවා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]01. [/FONT][FONT=&quot]බඩේ ගෑස්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කාර්යබහුල ජීවිත රටාවත් එක්ක අපේ කෑම රටාව වෙනස් වෙලා.ක්ෂණික කෑම වගේම පිටි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සහිත කෑම අපි නිතරම කනවා.තෙල් මිරිස් දාපු කෑමත් රසට කෑවට ඒ විදිහට නිතර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෑම ගන්න කොට ඒක ආමාෂයට බලපාන්නේ නරක විදිහට.කන උදවිය ඒ විදිහේ කෑම ගනිද්දි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තව සමරු වෙලාවට කන්නෙම නෑ.මෙන්න මේ වගේ නරක ආහාර පුරුදු නිසා දන්නෙම නැතුව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ටික දවසකින් බඩේ ගෑස් හැදෙනවා.ගෑස් වලට එවෙලට මොනවා හරි තාවකාලික[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රතිකාරයක් කරගන්න අපි කවදාවත් අපේ කෑම පුරුදු නම් වෙනස් කරගන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උනන්දුවක් නෑ.අන්තිමට වෙන්නේ බඩේ ගෑස් නිසා දැනෙන අපහසුතාවය.ගෑස් තියන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උදවියට මුල්කාලෙ තියන දැවිල්ලට අමතරව ටික කාලෙකදි බඩ පුරවාලා දැම්මා වගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපි කීමට කියන අපහසුතාවය [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඔක්කාර වගේ අපහසුතා පහල වෙනවා.බඩ බැලුමක් වගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාලයත් එක්ක පොඩ්ඩ පොඩ්ඩ පිම්බෙන්න පටන් ගන්නේ මෙන්න මේ විදිහට තමයි.වෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විදිහකින් කිව්වොත් බඩ ලොකු වෙන බව දැනෙන ඒත් අපි ගනන් නොගන්න පළවෙනි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැනුම් දීම බඩේ ගෑස්.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]02. [/FONT][FONT=&quot]එදිනෙදා කෑම සහ ව්‍යායාම[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අපේ බඩ වැඩි වෙන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හේතුවෙන ප්‍රධානතම කාරණාවක් තමයි එදිනෙදා කන තෙල් වැඩි කෑම.ගෙදරදි කන කරවල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෑල්ලේ ඉදලා එලියෙදි කන රසම රස ෆ්‍රයිඩ් චිකන් කෑලි දක්වා දවසකට කොයිතරම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නම් තෙල් කෑම කනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඉස්සර උදවිය තෙල් කෑම කෑවට ඇග මහන්සි කරලා වැඩ කලා.එහෙම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැත්නම් වත්තෙ පිටියේ වැඩක් හරි කලා.රස්සාවට හිරවෙලා පර්චර් [/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]ගෙවල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හදාගෙන කාර්යබහුල ජීවිත ගෙවන අපිට මොන ඇග මහන්සි වෙන වැඩද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ව්‍යායාම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන්නවත් කෝ වෙලාවක්[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]ඒ විතරක් නම් කමක් නෑ.අපේ තියන කඩි මුඩිකම් වල හැටියට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අඩියක් වත් පයින් යන්න හිතන්නෙත් නෑ.වාහන තියන උදවිය එදිනෙදා ජීවිතයේ හැම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩක්ම සැප පහසුවට වාහන වලින් කරද්දි අනෙක් හුග දෙනෙක් පොඩි දුර යන්නෙත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ටැක්සි එකක.‍අන්තිමට වෙන්නෙ එදිනෙදා කන කෑම වල තියන මේදය අපේ සිරුරට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවශෝෂණය වෙන එක.මේද තැන්පත්වීමේදී සිරුරේ අනෙක් ඉන්ද්‍රියන්ට සාපේක්ෂව උදරය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇතුළෙ මේදය තැන්පත් වීමේ ප්‍රමාණාත්මක අගය ඉතාම ඉහලයි.අන්න ඒ වගේ උදවියගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමයි ඇගට වඩා උදරය ‍ලොකු ශරීර ලක්ෂණ තියෙන්නේ.වෛද්‍ය විද්‍යාත්මකව [/FONT][FONT=&quot]Central Obesity [/FONT][FONT=&quot]කියලා හදුන්වන මේ තත්වය තියන අය දැක්ක ගමන් අදුනගන්න පුළුවන්.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]03. [/FONT][FONT=&quot]තැන්පත් මේද තට්ටුව[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බඩ අඩුකර‍ගන්න කියලා විවිධ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දේවල් කරලා දවස් දෙක තුනෙන් ප්‍රතිපල බලාපොරොත්තු වෙන උදවිය දැනගන්න ඕනම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාරණාව තමයි ඔය ලොකු වෙලා තියන බඩ එක දවසකින් ඇති වෙච්ච එකක් නොවන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බව.කාලයක් තිස්සේ ඔබ ගන්න ආහාර වල තියන මේද තට්ටුව ටික ටික තැන්පත් වීමේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රතිපලය තමයි ඔය උජාරුවට උස්සන් ඉන්න බඩ.අන්න ඒ නිසා කාලයක් තිස්සේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තැන්පත් වෙලා තියන මේද තට්ටුව දවස් කීපයකින් අඩුකරන්න බෑ.ඒක තමයි ඇත්ත.ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙනුවෙන් ටික දවසක් ඔබට මහන්සි වෙන්නම වෙනවා.බඩ අඩුකරගන්නවා කියන දැඩි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අධිෂ්ඨානයෙන් වැඩේ පටන්ගන්න.තෙල් [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]පිටි සහ සීනි අධික කෑම පාලනය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරගන්න.එදිනෙදා ව්‍යායාම කරන අතරේ බඩටත් දැනෙන්නම ව්‍යායාම කරන්න.රෑට කන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රමාණය අඩුකරගන්න.මේ විදිහට ඔබ වැඩේ පටන් ගන්න. කාලයක් තිස්සේ තැන්පත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේද තට්ටුව දහනය වෙන වෙනස ටික දවසකින්ම ඔබට දැනෙන්න ගනිවී.ඔය ඉහතින් කිව්ව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පියවර [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]ටඋත්තර දෙන්න පුළුවන් බඩ අඩුකරගෙන ලෙඩ අඩු සැහැල්ලු ජීවිතයකට ඔබට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉක්මනින්ම යන්න පුළුවන්.

    Source:- Neth gossip
    [/FONT]
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    seeni walata ega enawa tfs+
    11.gif
    11.gif