Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඩ ටිකක් වැඩි වගේ නේද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඩ ටිකක් වැඩි වගේ නේද

ඔන්න මචන්ලා අදත් මම ගේනවා අලුත් ත්‍රෙඩ් එකක්.හැබැයි මේකේ තියෙන දේ නම් අලුත් දෙයක් නෙමෙයි ගොඩක් අය දන්න දෙයක්.අද කාලේ ගොඩක් කොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි උදරය ඉදිරියට නෙරා ඒම.මටත් ඒ කරදරය තියෙනවා.ඉතින් මම හෙව්වා සරලව කරන්න පුළුවන් දෙයක් ගැන.එතකොට මට හම්බුනා Honey Lemon Ginger Tea එක ගැන විස්තර.එකේදී නමේ හැටියටම හදාගන්න පාවිච්චි කරන්නේ මී පැණි , දෙහි , ඉගුරු කියන අමු ද්‍රව්‍ය ටික.මමත් මේක පාවිච්චි කරන්න අරන් තාම දවසයි.මේකේ ප්‍රතිපලයක් තියෙනවද නැද්ද කියල ඉතින් බලාගන්න වෙන්නේ පාවිච්චි කරලා ටික කාලයක් ගියාට පස්සේ තමයි.

හරි අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියල.මේ වැඩේට අපිට ඕන කරනවා පහත ද්‍රව්‍ය.

මී පැණි.

දෙහි හෝ ලෙමන්.

ඉගුරු.

මද රස්නේ තියෙන වතුර.

දෙහි , ඉගුරු කපාගන්න පිහියක්.

ජෝගුවක් .

මිශ්‍රණය කලවම් කරන්න හැන්දක්.

හරි අපි දැන් බලමු මේක කොහොමද කරන්නේ කියල.

මුලින්ම අපිට සිද්ද වෙනවා දෙහි ගෙඩිය කුඩා තීරු වලට කපාගන්න.

ඉගුරු කබල්ලත් පොතු සුද්ද කරලා කුඩා තීරු වලට කපාගන්න.

ඉගුරු කැබලි සහ දෙහි කැබලි මීපැණි හැදී දෙකක් සමග ජෝගුවට දමාගන්න .

මද රස්නෙන් තියෙන වතුර එක ජෝගුවට දමාගෙන හැන්දකින් මිශ්‍රණය කලවම් කරගන්න.

වැඩේ මෙච්චරයි කරන්න තියෙන්නේ.දැන් ඉතින් මේ මිශ්‍රණය නිවෙන්න තියල උදේටයි , හවසටයි කෑමට පයකට පමණ පෙර කෝප්පයක් ගානේ බොන්න තියෙන්නේ.

මේකේ විස්තරය හැටියට කියල තියෙන්නේ,

ඉගුරු මගින් අපේ අහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරනවා.

දෙහි මගින් අනවශ්‍ය මේදය ඉවත් කරනවා.

මී පැණි මගිනුත් අනවශ්‍ය මේදය ඉවත් කිරීම සහ , අහාර ජීර්ණ පද්දතිය කරමවත්ව පවත්වාගෙන යනවා.

මේ පහල වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන් මේක හදාගන්න හැටි.

[YOUTUBE]5z1iAFwdkX8[/YOUTUBE]

ඉතින් බලමු මේක පාවිච්චි කරලා කොහොම වෙයිද කියල.

[FONT=&quot]මගේ කලින් ත්‍රෙඩ්[/FONT]

Java Keylogger

හොරෙන් රින්ගමු

Message Encrypt/Decrypt

Bluetooth Boombox (DIY)

Arduino Wireless Communication 01

Arduino Wireless Communication 02

Arduino Shift Registers

Wireless Home Automation System

Arduino PIR Sensors

RGB Acrylic Table Deco (DYI)

[FONT=&quot]අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්[/FONT]

[FONT=&quot]මගේ බ්ලොග් එකට.[/FONT]

[FONT=&quot]එහෙනං තවත් දවසක අලුත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු එතකන් කට්ටියටම ජයෙන් ජය.

[/FONT]

[QUOTE="Hasistranger, post: 21281914, member: 314292"] [b]බඩ ටිකක් වැඩි වගේ නේද[/b] [SIZE=4][COLOR=SeaGreen]ඔන්න මචන්ලා අදත් මම ගේනවා අලුත් ත්‍රෙඩ් එකක්.හැබැයි මේකේ තියෙන දේ නම් අලුත් දෙයක් නෙමෙයි ගොඩක් අය දන්න දෙයක්.අද කාලේ ගොඩක් කොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි උදරය ඉදිරියට නෙරා ඒම.මටත් ඒ කරදරය තියෙනවා.ඉතින් මම හෙව්වා සරලව කරන්න පුළුවන් දෙයක් ගැන.එතකොට මට හම්බුනා Honey Lemon Ginger Tea එක ගැන විස්තර.එකේදී නමේ හැටියටම හදාගන්න පාවිච්චි කරන්නේ මී පැණි , දෙහි , ඉගුරු කියන අමු ද්‍රව්‍ය ටික.මමත් මේක පාවිච්චි කරන්න අරන් තාම දවසයි.මේකේ ප්‍රතිපලයක් තියෙනවද නැද්ද කියල ඉතින් බලාගන්න වෙන්නේ පාවිච්චි කරලා ටික කාලයක් ගියාට පස්සේ තමයි. හරි අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියල.මේ වැඩේට අපිට ඕන කරනවා පහත ද්‍රව්‍ය. මී පැණි. දෙහි හෝ ලෙමන්. ඉගුරු. මද රස්නේ තියෙන වතුර. දෙහි , ඉගුරු කපාගන්න පිහියක්. ජෝගුවක් . මිශ්‍රණය කලවම් කරන්න හැන්දක්. හරි අපි දැන් බලමු මේක කොහොමද කරන්නේ කියල. [/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=SeaGreen] [SIZE=3]මුලින්ම අපිට සිද්ද වෙනවා දෙහි ගෙඩිය කුඩා තීරු වලට කපාගන්න.[/SIZE][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] ඉගුරු කබල්ලත් පොතු සුද්ද කරලා කුඩා තීරු වලට කපාගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] ඉගුරු කැබලි සහ දෙහි කැබලි මීපැණි හැදී දෙකක් සමග ජෝගුවට දමාගන්න .[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] මද රස්නෙන් තියෙන වතුර එක ජෝගුවට දමාගෙන හැන්දකින් මිශ්‍රණය කලවම් කරගන්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=SeaGreen] වැඩේ මෙච්චරයි කරන්න තියෙන්නේ.දැන් ඉතින් මේ මිශ්‍රණය නිවෙන්න තියල උදේටයි , හවසටයි කෑමට පයකට පමණ පෙර කෝප්පයක් ගානේ බොන්න තියෙන්නේ. මේකේ විස්තරය හැටියට කියල තියෙන්නේ, [/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=SeaGreen] [SIZE=3]ඉගුරු මගින් අපේ අහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරනවා.[/SIZE][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] දෙහි මගින් අනවශ්‍ය මේදය ඉවත් කරනවා.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] මී පැණි මගිනුත් අනවශ්‍ය මේදය ඉවත් කිරීම සහ , අහාර ජීර්ණ පද්දතිය කරමවත්ව පවත්වාගෙන යනවා.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=SeaGreen] මේ පහල වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන් මේක හදාගන්න හැටි. [YOUTUBE]5z1iAFwdkX8[/YOUTUBE] ඉතින් බලමු මේක පාවිච්චි කරලා කොහොම වෙයිද කියල.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=seagreen][FONT="]මගේ කලින් ත්‍රෙඩ්[/FONT][/COLOR][COLOR=seagreen] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1783031"]Java Keylogger[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1784436"]හොරෙන් රින්ගමු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1782794"]Message Encrypt/Decrypt[/URL][COLOR=seagreen] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1780901"]Bluetooth Boombox (DIY)[/URL][COLOR=seagreen] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1765626"]Arduino Wireless Communication 01[/URL][COLOR=seagreen] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1768117"]Arduino Wireless Communication 02[/URL][COLOR=seagreen] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1760143"]Arduino Shift Registers[/URL][COLOR=seagreen] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1749309"]Wireless Home Automation System[/URL][COLOR=seagreen] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1763492"]Arduino PIR Sensors[/URL][COLOR=seagreen] [/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1751565"]RGB Acrylic Table Deco (DYI)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1755017"][B][FONT="]අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්[/FONT][/B][/URL][COLOR=seagreen] [/COLOR][URL="http://hasistranger.blogspot.qa/"][FONT="]මගේ බ්ලොග් එකට.[/FONT][/URL][COLOR=seagreen] [/COLOR][COLOR=seagreen][FONT="]එහෙනං තවත් දවසක අලුත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු එතකන් කට්ටියටම ජයෙන් ජය. [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom