බඩ පැලෙන්ඩ හිනාවෙන්න

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    බඩ පැලෙන්ඩ හිනාවෙන්න

    මචංලා මෙන්න හිනා වෙන්න ඕනි නම් සුපිරිම ෆිල්ම් එකක්. ෆිල්ම් එක ආවෙ 2011දි. හිනා කාල මැරෙනව බන් බැලුවම. බාගෙන බලපල්ලා. ෆට්ටම ෆට්ට. වැඩි විස්තර කියන්න ඕනි නෑ. මම කියනවට බාගෙන බලපල්ලකො. බලල තියන එවුන් කමෙන්ට් කරපල්ලා.

    Horrible-Bosses-Film-Poster-Jamie-Foxx.jpg


    ටොරෙන්ට් ෆයිල් එකක් හොයාගෙන බාපල්ල මචන්ලා. මටත් ෆිල්ම් එක දුන්නෙ මගෙ යාලුවෙක්. :P:P:rofl::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: dxx and Diego97