බඩ වැඩිනම් ටීම් එකට එපා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බඩ වැඩිනම් ටීම් එකට එපා

ක්‍රිකටස්ලට බඩ අඩු කරගන්න කියනවට වඩා බඩ වැඩි බතලයො ටීම් එකට ගන්නේ නැතිව අයින් කරලා දැම්මනම් ඉවරයිනේ. ‍ෆිසිකල් ‍ෆිට්නස් බලන්නේ නැද්ද?අරවින්දවත් එක පාරක් බඩ වැඩි නිසා අයින් කරා.සනත් හති දානවා වැඩි නිසා අයින් කරා